සංවේදී අය බලන්න එපා.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara

    දරුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝ කළ නරුම පියා
    තම 05 හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා ඝා*තනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කර බිරිඳට යැවූ නරුම පියෙක් පිළිබඳ පුවතක් කුලියාපිටියෙන් වාර්තා විය.
    බිරිඳ විදේශගතවී මාස තුනක් ගතවී ඇති අතර ඇයව ගෙන්වා ගැනීම සඳහා ඔහු විසින් එම ක්‍රියාව සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
    මෙම පුද්ගලයා විසින් එම වීඩියෝව බිරිඳට සහ ඇයව විදේශගත කිරීමට පහසුකම් සැපයූ ආයතනයට යවා තිබේ.
    සිද්ධියට මුහුණ දුන් කිසිවක් නොදන්නා 05 හැවිරිදි දරුවා ම*රණ බියෙන් කෑගසද්දී පියා විසින් සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව අනාවරණයවීමෙන් පසු කුලියාපිටිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
    පොලීසිය සඳහන් කළේ දරුවාගේ ගෙල ප්‍රදේශයේ සුළු තුවාල සහිත කැළලක් ඇති බවය.
    පොලීසියේදී දරුවා පියා සමග යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර මව පැමිණෙන තෙක් ඇයගේ ඥාතියෙකු සමග යෑමට අවශ්‍ය බව පවසා තිබේ.
    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සක්කිලි අමන බල්ලෙක්. මේ පොන්සියා ජොලියටද කොහෙද කසාද බැදලා තියෙන්නෙ. :angry:🤬
    නූගත් උන් යන්තන් කෙලින් වෙනකොට ගෑණු කරගහන් ඇතුළේ යවගන්න එකේ ප්‍රතිපල තමා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    අඩො ඔය පොඩි එකාගෙන් අහනවා අම්ම යද්දි එපා කිව්වෙ නැත්තෙ ඇයි කියල පොඩි එකා කියනවා සෙල්ලම් බඩු ගේනව කිව්වනේ කියල. :(:(:(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo

    දරුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝ කළ නරුම පියා
    තම 05 හැවිරිදි දරුවාගේ ගෙලට පිහියක් තබා ඝා*තනය කරන බවට තර්ජනය කරමින් වීඩියෝ කර බිරිඳට යැවූ නරුම පියෙක් පිළිබඳ පුවතක් කුලියාපිටියෙන් වාර්තා විය.
    බිරිඳ විදේශගතවී මාස තුනක් ගතවී ඇති අතර ඇයව ගෙන්වා ගැනීම සඳහා ඔහු විසින් එම ක්‍රියාව සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
    මෙම පුද්ගලයා විසින් එම වීඩියෝව බිරිඳට සහ ඇයව විදේශගත කිරීමට පහසුකම් සැපයූ ආයතනයට යවා තිබේ.
    සිද්ධියට මුහුණ දුන් කිසිවක් නොදන්නා 05 හැවිරිදි දරුවා ම*රණ බියෙන් කෑගසද්දී පියා විසින් සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව අනාවරණයවීමෙන් පසු කුලියාපිටිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
    පොලීසිය සඳහන් කළේ දරුවාගේ ගෙල ප්‍රදේශයේ සුළු තුවාල සහිත කැළලක් ඇති බවය.
    පොලීසියේදී දරුවා පියා සමග යෑම ප්‍රතික්ෂේප කර ඇති අතර මව පැමිණෙන තෙක් ඇයගේ ඥාතියෙකු සමග යෑමට අවශ්‍ය බව පවසා තිබේ.
    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

    seems like nigga is sexually frustrated.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,913
    113
    වින්ටර් ෆොල්
    ළමයි හදන්න ඕන නම් license එකක් ගන්න වගේ සින් එකක් introduce කරන්න බැරි වෙයිද ලංකාවට?? කන්න බොන්නවත් නැතුව ළමයි හදන්නේ ඇයි බං මුන් ?? නිකන් වද දීලා මරන්න?? අහිංසක ජීවිත.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලෝකෙට පෙන්ඩ බැදල ලමයි හදපු තවත් එක පකිස් බූරුවෙක්. යකෝ ලමයින්ට කන්න බොන්න උගන්නන්න දෙන්න විදිහක් නැත්තන් ලමයි නොහද ඉන්න ඕනෙ. ලෝකෙට පෙන්ඩ පක හිලේ ඔබල ලමයි හදනව. අන්තිමට බෙල්ලට පිහිය තියල ගෑනිව ගෙන්නගන්ඩ හදනව. ඔච්චර තටමන්නෙ මුට ගෑනිට යන්ඩ නොදී ඉන්ඩ තිබ්බනෙ. තව සමහර උන් ඉන්නව අත පය නෑ, පන නෑ,හැබැයි ලමයි හදනව හත අට. අන්තිමට ලමයින්ට කන්න දෙන්න විදිහක් නෑ කියල මැරෙන්න හදනව. මහ උන්ගෙ වැරදි වලට පලි අර ලමයි ඊට පස්සෙ. යකෝ තමන්ට ඒ දේවල් කරන්න බැරි නම් ඇයි බැදල ලමයි හදන්නෙ? මම නම් කියන්නෙ ඔය වගේ දේවල් වලදි සම්පූර්න වැරැද්ද මහ උන්ගෙ. උන් ඔක්කොම කරන්නෙ ලෝකෙට පේන්ඩ. බදින්නෙත් ලෝකෙට පේන්ඩ, ලමයි හදන්නෙත් ලෝකෙට පේන්ඩ. වැරදි නම් කියපන්. මම හිතන විදිහ ඔය. ඔය වගේ ඒස whoකන්නල දැක්කහම මට පට්ටම මලක් එන්නෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Can you heal him dr. Tupac?

    I think no one can, not even his wife. This is the tragedy of the Sri Lankan women working as housemaids in Middle East. I blame it on the husband. Pretty sure he doesn't have a stable job and is probably a dunkard. Also, I'm sure that he spends his wife's hard-earned on booze. These are the types of guys who cry to (threaten in this case) their wives asking for their return, and in a week or two , when the money their wives have brought runs out, start to assault them asking for money. This is what happens when people get married before they are matured enough. Remember, man is always driven by three things ; money, sex and power. Right now, he seems to have two of them; money from his wife, power over his child. What he's lacking is sex. He'll have it as soon as his wife returns, but then what happens to his want of money?. Pathetic, right?. Men like these are losers and should not be allowed to marry, or have kids, at least.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    ළමයි හදන්න ඕන නම් license එකක් ගන්න වගේ සින් එකක් introduce කරන්න බැරි වෙයිද ලංකාවට?? කන්න බොන්නවත් නැතුව ළමයි හදන්නේ ඇයි බං මුන් ?? නිකන් වද දීලා මරන්න?? අහිංසක ජීවිත.
    ඉන්න ටිකේ පින් දහම් කරගෙන සිල් රැකගෙන ඉඳපල්ලා. නැත්තං මැරිලා ගිහිල්ලා ඔය වගේ හිපාටුවෙකුට ජාතක වෙලා උපන්නොත් එහෙම බෙල්ල කාපාගෙන මැරෙන්නයි වෙන්නේ