අම්මෝ මට හුස්ම ගන්න බැරි වුණා. අනේ අර පොඩි එකා. මහ එකෙක් ඕන මගුලක් කර ගන්න ඒවා බලන්න පුළුවන්. ඒත් අර හයක් හතරක් දන්නෙ නැති පොඩි එකෙක්ට හුත්තො ටයිප් කරන්නත් බෑ අත වෙවුලනවා. ළඟ හිටිය නම් මම අර කැරියට පිහියෙන් ඇනගෙන ඇනගෙන යනවා. අවුරුදු ගාණක් හිරේ හිටියත් කමක් නෑ. මූව පොලිසියට භාර දෙන්න. උපරිම දඬුවම් ලබා දෙන්න. පොඩි වුන්ට මට මාරම ආදරයක් තියෙන්නෙ. වචනෙන් කියන්න බෑ.
------ Post added on Aug 16, 2022 at 6:57 AM
අම්මො කඳුළු පැන්න බන්.අඩො ඔය පොඩි එකාගෙන් අහනවා අම්ම යද්දි එපා කිව්වෙ නැත්තෙ ඇයි කියල පොඩි එකා කියනවා සෙල්ලම් බඩු ගේනව කිව්වනේ කියල.![]()
------ Post added on Aug 16, 2022 at 6:57 AM
