සංවේදී අය බලන්න එපා..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
සංවේදී අය බලන්න එපා..

පොඩ්ඩක් බලල ඉඳපල්ලකෝ...


අපි වාසනාන්තයි බොලව් මේ බෞද්ද රටේ ඉපදෙන්න මොකද ඔහොම දරුණු මිනිස්සු අපේ අටේ නෑ..මොකෙක්හරි ගිහින් උගේ අග උද හරි ඉඳි ගහනකොට...එහෙං මෙහෙන් තිරිසනුත් ඉන්නවා.....පොලිසියත් බලන ඉන්දැද්දී ගහන්නේ... කකුල් පනනතුවත් ගියා...අපෙ පෙළපාලි දමනය කරත් මෙහෙම කරන්නේ නෑ...සක්කිලි ඉන්දියාව....
හොඳින් කල් ගෙවපන්... අකුසල් කරන්න එපා....​
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මහ කාලකන්ණි බං..අපිව හපා කාපු බල්ලෙකුට වත් ඔහම ගහන්න හිතෙන්නෙ නෑ අපිට නම්..ශික්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මහ ගොන්ම ජාතියක්. පොලිසියේ පොන්^යෝ බකන් නිලාගෙන ඉන්න හැටි. යුනිෆෝම් එක තිබ්බට වඩා හොඳයි හෙළුවෙන් ඉන්නවා
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113
    විනාෂකාරී විපරිත බුද්ධිහි:shocked: අම්මෝ:(:no: තිරිසන්නු.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකාවේ වුනා බන් ඔය වගේ සීන් , ඔය කැළනියේ අලයන් ගේයි පොද්දන්ගේ වලිවල තිබ්බා මෙවගේ සීන්. තනියෙන් එකෙක් සෙට් වුනොත් සොරිම තමයි ගහන්නේ යකඩ පොලුවලින්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මහ ගොන්ම ජාතියක්. පොලිසියේ පොන්^යෝ බකන් නිලාගෙන ඉන්න හැටි. යුනිෆෝම් එක තිබ්බට වඩා හොඳයි හෙළුවෙන් ඉන්නවා


    අනේද කියන්නේ සිරාවට බං චයිනීස් පොලීසිය වගේනන් අරුන් ඔක්කොම වලේ :eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලංකාවේ වුනා බන් ඔය වගේ සීන් , ඔය කැළනියේ අලයන් ගේයි පොද්දන්ගේ වලිවල තිබ්බා මෙවගේ සීන්. තනියෙන් එකෙක් සෙට් වුනොත් සොරිම තමයි ගහන්නේ යකඩ පොලුවලින්
    :eek: