සංවේදී අය බලන්න එපා..... ( මස් කන්න පුලුවන්ද )

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සත්ව හින්සාව එකක් මචන්, මස් කැම තව එකක්.. කන්න සහ නොකන්න අයිතිය මිනිස්සුන්ට තියනවා, ඒ වගේම උබට මේක කියලා මිනිස්සුන්ට මස් කන්න එපා කියන්නත් උබට අයිතියක් තියනවා.. මිනිහා කියන සතා නිර්මාන්ශිකයෙක් නෙමෙයි, ඒක නිසා පවක් උනත් මේ ලොකේ පැවතෙන තාක් කල් මේ සිද්දිය දිගටම වෙනවා, නමුත් අපිට පුලුවන් මිනිස්සු දැනුවත් කරන එක විතරයි.. :(
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    සත්ව හින්සාව එකක් මචන්, මස් කැම තව එකක්.. කන්න සහ නොකන්න අයිතිය මිනිස්සුන්ට තියනවා, ඒ වගේම උබට මේක කියලා මිනිස්සුන්ට මස් කන්න එපා කියන්නත් උබට අයිතියක් තියනවා.. මිනිහා කියන සතා නිර්මාන්ශිකයෙක් නෙමෙයි, ඒක නිසා පවක් උනත් මේ ලොකේ පැවතෙන තාක් කල් මේ සිද්දිය දිගටම වෙනවා, නමුත් අපිට පුලුවන් මිනිස්සු දැනුවත් කරන එක විතරයි.. :(

    මම මස් කන්න එපා කියන්නෙ නෑ... ඒත් මෙහෙම මරන එක බල බලා මස් කන්න පුලුවන්ද?