සංවේදී අය බැලීමෙන් වලකින්න

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    සංවේදී අය බැලීමෙන් වලකින්න

    කඩු පහරකින් වෙන් වී ගිය අතක් සාර්ථක ලෙස බද්ධ කළ අපේ වෛද්‍යවරු කණ්ඩායම
    මෙම සැත්කම සඳහා පැය 9 ක පමණ කාලයක්...
    පැය 24 කට පසුව රෝගියාව සාමාන්‍ය වාට්‍ටුවකට...

    තියුණු කඩු පහරකින් දකුණු අතේ වැලමිට ළඟින් වෙන් වී ගිය අතක් සාර්ථක ලෙස බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍යවරු සමත්වී තිබෙනවා.

    මෙලෙස කඩු පහරට ලක්වී ඇත්තේ පානදුර කළුදෑවල පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. කඩු පහරින් අත වෙන්වී ගිය තරුණයා පළමුව පානදුර රෝහලට ඇතුළු කොට ඉන්පසුව කොළඹ ජාතික රෝහලට එවා තිබුණා.

    කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය තුෂාන් බෙනරගමගේ මහතාගේ අධීක්ෂණය යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන සහ සහ වෛද්‍ය ඩී.එස්.කුමාර විසින් පෙරේදා (ජූනි 1 වැනිදා) සිදුකරනු ලැබූ මෙම සැත්කම සඳහා පැය 9 ක පමණ කාලයක් ගොස් තිබුණා.

    සැත්කමින් පැය 24 කට පසුව රෝගියාව සාමාන්‍ය වාට්‍ටුවකට මාරුකරනු ලැබීය. රෝගියා මේ වනවිට ක්‍රමක් ක්‍රමයෙන් සුවය ලබන බවට වාර්තා වෙනවා.එම වෙන්වූ අත බද්ධ කරන ආකාරය දැක්වෙන ඡායාරූප පහතින්

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    9.jpg
     
    • Like
    Reactions: mcwolfe

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,473
    5,576
    113
    Doctors la ta pin sidu weva!

    godak aya ge kshanika kopaya nisa, noselakilla nisa, beemathkama nisa sidu wena mewani de waladi wada widinna wenne doctors lata, pawule ayata ha rajayata (janatha mudal thamai mewatath weya wenne).
     
  • Apr 7, 2012
    286
    9
    48
    මිහිපිට බට දෙවියෝ

    :Dමිහිපිට බට දෙවියෝ :Dමිහිපිට බට දෙවියෝ :Dමිහිපිට බට දෙවියෝ :Dමිහිපිට බට දෙවියෝ