සංවේදී වීඩියෝවක් -2
මනමාලයෙකුගේ ක්‍රියාවකින් මංගල සභාවක් ම හැඬ වූ සංවේදී වීඩියෝවක්
මවකට තම දරුවන් කෙතරම් වටිනා වස්තුවක් ද යන්න පිළිබඳව කිසිවෙකුටත් පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නැත.
ඒ, මවකගේ සෙනෙහස විඳීමට අප සෑමදෙනාම පාහේ පින් කර ඇති නිසාය.
නමුත් අපට හැකිවූවහොත් අපගේ එක් ක්‍රියාවකින් හෝ ඔවුන්ට සතුටක් ලබා දීමට එය අප ලද මහත් පුණ්‍යකර්මයක් මෙන්ම භාග්‍යයක් ද වේ.
එම පුණ්‍ය කර්මයට දායක වූ පුතෙක් පිළිබඳව මේ දිනවල අන්තර් ජාලයේ කතා බහා කෙරේ.
ඔහු තමන්ගේ විවාහ මංගල්‍යෙය්දී දිනයේදී ඉබෝලා වෛරසයෙන් පීඩා විඳින තම මව සමග නර්ථනයේ යෙදෙන්නේ මංගල්‍ය පවත්වන ශාලාවේ සිටි පිරිසගේ දෑස් වලට කඳුළු එක් කරමිනි.
නර්ථනයෙන් ඊට සුළු මොහොතකට පසු මව ලොවින් සමු ගෙන තිබේ.