සංවේදී හදවත් ඇතිවුන් වෙනුවෙන්
සංවේදී හදවත් ඇති අය වෙනුවෙන් මෙම සේයා රූ පෙල උපහාරයක්ම වේවා!








සංවේදී හදවත් ඇති අය වෙනුවෙන් මෙම සේයා රූ පෙල උපහාරයක්ම වේවා!







- මන්ද පෝෂිත දරුවා සහ ආගන්තුකයා
- පැය 23ක සාර්ථක හදවත් පටක ශල්‍ය කර්මයකින් පසු ශල්‍ය වෛද්‍ය වරයා. ඔහුගේ සහායකයා කාමරයේ කොනක නිදයි.
- පියා සමග පුතා (1949 සහ 2009)
- වයලීන් ගුරුවරයාගේ මලගමට වයලීනය වයන Diego Frazão Torquato නැමැති 12 හැවිරිදි බ්‍රසීල පිරිමි දරුවා. එම ගුරුවරයා සංගීතය තුලින් දිලිඳු බවින් හා ප්රචන්ඩත්වයෙන් මිදීමට මොහුට උදව් කලේය.
- 1994දී Chechnyaහි දී අතහැර දමා ගිය පියානෝවක් වයන රුසියානු සුල්දාදුවා.
- තම සොයයුරා මරා දමා ඇති බව දැනගත් තරුණයා
- 2009දී ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා මහ ලැව් ගින්න අවස්ථාවේ කෝලාවෙකුට වතුර දෙන ගිනි නිවන භටයෙක්
- ඉරාකයේ මාස 7ක සේවකින් පසු තම දරුවා හමුවන ඇමරිකානු යුධ සෙබලිය, Terri Gurrola
- 1993, Mumbai serial blasts සමයේදී දින 19ක් තුල කිලෝ 3,329කට වැඩි පුපුරණ ද්‍රව්‍ය, ඩෙටොනේටර් 600කට වඩා ප්‍රමාණයක්, අත් බෝම්බ 250කට වැඩි ප්‍රමාණයක් සහ 6400කට වැඩි ජීව උන්ඩ ප්‍රමාණයක් සොයාගැනීමෙන් මිනිස් ජීවිත රාශියක් ආරක්ෂා කල පොලිස් සුනකයාට 2000දී අවසන් ගෞරව දැක්වීම.
- ඇමරිකානු ලෝක වෙලඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ඉහල මහලකින් පහලට වැටෙන මිනිසෙක්
- බීමත් පියා සහ ඔහුගේ පුතා
- කඩා වැටුනු කර්මාන්ත ශාලාවේ බදාගෙන සිටි යුවල
- 2011, ජපානයේ ප්‍රභල භූ කම්පනයෙන් පසු සුනාමිය අපේක්ෂාවෙන් බලා සිටින තරුණිය
- 1888, ලන්දේසි රටේ කතෝලික බිරිඳගේ සහ රෙපරමාදු ස්වාමි පුරුෂයාගේ සොහොන් කොත්
- දරුණු ටෝනාඩෝවකින් විනාශ වූ නිවස තුල සිටි තම සුරතලා සොයා ගත් ඇමරිකානු මහල්ලා
- 2009, පැපුවා නිව් ගිනියා අගනුවර කොන්ඩම් භාවිතය පිලිබඳ දැනුවත් කිරීමක්
- 1943 දී යුද්ධයට සූදානම් වන බ්‍රිතාන්‍ය සෙබලෙක්
- 2011, බංගලාදේශයේ ගංවතුරකදී, බළල් පැටවුන් ආරක්ෂා කරන වීර ගැමියෙක්
- සොල්දාදුවෙකුට තේ සංග්‍රහ කරන ඇෆ්ගන් වැසියෙක්
- වයස අවුරුදු 70 පැනලත්, තම නැතිවුන දරුවා සොයන දෙමාපියන්


Last edited:


