rep nam ne kolla, ara dimba sailaya peya 24n merena seen eka sure da. akiyanne dawasa gane eka peththakin dimba saila enawa kiyana ekada. mama ahala tiyenne masekata serayak eka peththakin sailayak avilla eka garbhasha biththiye thenpath wela shukranuwak sambanda une nethnam gelawela yanawa kiyalath osapweema kiyanne ekai kiyalath thamai...
ඔසප් වෙලා දල වශයෙන් දවස් 14 කින් ඩිම්බයක් පිට වෙනව බං.ඒක වෙනස් වෙන්න පුලුවන් බං(සාමාන්‍යයෙන් දවස් 10-18අතර මේක ගොඩක් වෙනස් වෙනව)ඉතින් ඔය සංසිද්ධියට තමා ovulate කියන්නෙ.ඔය ඩිම්බය පිට වෙන දවසෙ ඒ කියන්නෙ ovulate වෙන දවසෙ තමා කාන්තාවන්ගෙ යෝනි මාර්ගය ගොඩක්ම තෙත් වෙන්නෙ...තව ලක්ශන තියෙන්නව.කොහොම හරි ඩිම්බ පිට උනාට පස්සේ එ ඩිම්බ පැය 12-24 අතර කාලයකදි මැරෙනව...ඒකාලෙ ඇතුලත සංසේචනය වෙන්න ඔනේ බබෙක් ලැබෙන්න.ඒට පස්සෙ සංසේචනය උනේ නැත්තම් පැය 24 පස්සෙ ඩිම්බය හෙමින් පැලෝපීය නාල ඔස්සෙ පහලට එනව.. ඉතින් ඩිම්බ මැරෙන්න කලින්,ඒ කිවේ ovulate වෙලා පැය 12-24 අතර සංසේචනය උනේ නැත්තම්..ඒ වාරෙට ආයි බබාලා නෑ...ඒත් තවත් දවස් 14(12-16)ගියට පස්සෙ තමා ඔසප් වෙන්නෙ..
Last edited:




