සංසර්ගයේ සිට කලලය දක්වා

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    rep nam ne kolla, ara dimba sailaya peya 24n merena seen eka sure da. akiyanne dawasa gane eka peththakin dimba saila enawa kiyana ekada. mama ahala tiyenne masekata serayak eka peththakin sailayak avilla eka garbhasha biththiye thenpath wela shukranuwak sambanda une nethnam gelawela yanawa kiyalath osapweema kiyanne ekai kiyalath thamai...

    ඔසප් වෙලා දල වශයෙන් දවස් 14 කින් ඩිම්බයක් පිට වෙනව බං.ඒක වෙනස් වෙන්න පුලුවන් බං(සාමාන්‍යයෙන් දවස් 10-18අතර මේක ගොඩක් වෙනස් වෙනව)ඉතින් ඔය සංසිද්ධියට තමා ovulate කියන්නෙ.ඔය ඩිම්බය පිට වෙන දවසෙ ඒ කියන්නෙ ovulate වෙන දවසෙ තමා කාන්තාවන්ගෙ යෝනි මාර්ගය ගොඩක්ම තෙත් වෙන්නෙ...තව ලක්ශන තියෙන්නව.කොහොම හරි ඩිම්බ පිට උනාට පස්සේ එ ඩිම්බ පැය 12-24 අතර කාලයකදි මැරෙනව...ඒකාලෙ ඇතුලත සංසේචනය වෙන්න ඔනේ බබෙක් ලැබෙන්න.ඒට පස්සෙ සංසේචනය උනේ නැත්තම් පැය 24 පස්සෙ ඩිම්බය හෙමින් පැලෝපීය නාල ඔස්සෙ පහලට එනව.. ඉතින් ඩිම්බ මැරෙන්න කලින්,ඒ කිවේ ovulate වෙලා පැය 12-24 අතර සංසේචනය උනේ නැත්තම්..ඒ වාරෙට ආයි බබාලා නෑ...ඒත් තවත් දවස් 14(12-16)ගියට පස්සෙ තමා ඔසප් වෙන්නෙ..
     
    Last edited:

    sahish

    Member
    Jul 13, 2014
    10
    0
    0
    මට දැනගත යුතු වන්නේ ඔසප් වීමට පෙර එකතු වීමක් ඔසප් වීමෙන් පසුව ගැබ් ගැනීමකට හේතු වේද?
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මට දැනගත යුතු වන්නේ ඔසප් වීමට පෙර එකතු වීමක් ඔසප් වීමෙන් පසුව ගැබ් ගැනීමකට හේතු වේද?

    සාමාන්‍යයෙන් නෑ....නමුත් විය හැකියි.නමුත් හැකියාව ඉතාම අඩුයි.ඔබ දැන ගත යුතු කරුණ නම් අලුත්ම මතය චක්‍රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීම් සිදුවිය හැකි බවයි.(එවැනි දේ සිදුවී තිබෙනවා)..එම නිසා සෑම විටම රේන් කෝට් පලදින්න
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔසප් වෙලා දල වශයෙන් දවස් 14 කින් ඩිම්බයක් පිට වෙනව බං.ඒක වෙනස් වෙන්න පුලුවන් බං(සාමාන්‍යයෙන් දවස් 10-18අතර මේක ගොඩක් වෙනස් වෙනව)ඉතින් ඔය සංසිද්ධියට තමා ovulate කියන්නෙ.ඔය ඩිම්බය පිට වෙන දවසෙ ඒ කියන්නෙ ovulate වෙන දවසෙ තමා කාන්තාවන්ගෙ යෝනි මාර්ගය ගොඩක්ම තෙත් වෙන්නෙ...තව ලක්ශන තියෙන්නව.කොහොම හරි ඩිම්බ පිට උනාට පස්සේ එ ඩිම්බ පැය 12-24 අතර කාලයකදි මැරෙනව...ඒකාලෙ ඇතුලත සංසේචනය වෙන්න ඔනේ බබෙක් ලැබෙන්න.ඒට පස්සෙ සංසේචනය උනේ නැත්තම් පැය 24 පස්සෙ ඩිම්බය හෙමින් පැලෝපීය නාල ඔස්සෙ පහලට එනව.. ඉතින් ඩිම්බ මැරෙන්න කලින්,ඒ කිවේ ovulate වෙලා පැය 12-24 අතර සංසේචනය උනේ නැත්තම්..ඒ වාරෙට ආයි බබාලා නෑ...ඒත් තවත් දවස් 14(12-16)ගියට පස්සෙ තමා ඔසප් වෙන්නෙ..

    meka timeline ekak wage pehedili karannabalanna :yes::yes::yes::yes:;);););)