සංස්ථා කජු දැන් ඔන්ලයින්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    සංස්ථා කජු දැන් ඔන්ලයින් ගන්න පුළුවන්, පොඩි ඕඩරයක් නම් දැම්මා අද. ශ්‍රීලංකා තැපෑලේ ද දන්නේ නෑ එවන්නේ. එහෙම වුනොත් කවදා එයිද දන්නේ නෑ.

    https://cashew.lk/
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    සංස්ථා කජු දැන් ඔන්ලයින් ගන්න පුළුවන්, පොඩි ඕඩරයක් නම් දැම්මා අද. ශ්‍රීලංකා තැපෑලේ ද දන්නේ නෑ එවන්නේ. එහෙම වුනොත් කවදා එයිද දන්නේ නෑ.

    https://cashew.lk/
    balapanko ban site eke ketha.munta adu gane photos tikawath lassanata danna bari hati.government eken mewage site karanna bara denne mona gobba comany walatada manda ban.
     
    • Like
    Reactions: Didy and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    ඒකටනම් ආස හිතුනා, ග්‍රෑම් 500 , 2100ට වඩා අඩුවෙන් ගන්න පුලුවන්ද බන් සාමාන්‍යෙන්
     
    • Like
    Reactions: NRTG