rep++ .But kohomada ban life expectancy eka 80000 years wenne?mechanical hearts dalada?mata hitaganna be eka![]()
rep++ .But kohomada ban life expectancy eka 80000 years wenne?mechanical hearts dalada?mata hitaganna be eka![]()
thripitake wage poth path ehema kiyawahan machan. buddagama gana kiyawala therum ganin.
ethakota kohomada kenek aurudu 80000 jiwat wenne kiyala prashnayak ahanne nehe .ehema wenne komada kiala dannawa ethakota.
Ehema wenna හේතුව උඹට මෙතන type කරන්න අමාරු taram diga ekakda ...?
නෑ මචන් අකුරු හතරකින් කියන්න පුලුවන් දෙයක් ඒක
ඒ තමයි ශ්‍රද්ධාව
නෑ මචන් අකුරු හතරකින් කියන්න පුලුවන් දෙයක් ඒක
ඒ තමයි ශ්‍රද්ධාව
hallucination .?
hallucination .?
ඒ මිනිස්සුත් ඒව අදහන්නේ දෙයියො ගැන ශ්‍රද්ධාවෙන් බන්ඒ වගේම hallucination හෙවත් මෝහය කියන්නේ කොන කපාගන්න එක, අවුරුද්දට නානු ගාලා ලිදත් එක්ක ගනුදෙන කරන සීන් එක වගේ පොන්න මතවාද අදහන එකට

ඒ මිනිස්සුත් ඒව අදහන්නේ දෙයියො ගැන ශ්‍රද්ධාවෙන් බන්![]()
ශ්‍රද්ධාව ඇති වෙන්න හොද ප්‍රඥාවක් තියෙන්න අවශයයි බන්.
බලපන් කරණිය මෙත්ත සුත්‍රයේ කියැවෙන මාතා යථා නියං පුත්තං ඒක පුත්ත මනුරක්ඛේ කියන පදය
ඒකෙන් කියන්නේ එක පුතෙක් විතරක් ඉන්න මවත් පුුතාට කරුණාව දක්වන පරිදි අපි අනිත් අයට කාරුණික විය යුතුයි කියලා. මේකට සම කරන්න හරි අභිබවා යන්න හරි වෙන උපමාවක් කාටද කියන්න පුලුවන්?
හොද ප්‍රඥාවක් තියෙන කෙනෙක්ට ඒ ධර්ම පදයම අැති ශ්‍රද්ධාව ඇති කර ගන්න.
rep++ .But kohomada ban life expectancy eka 80000 years wenne?mechanical hearts dalada?mata hitaganna be eka![]()