සංසාරයේ ලබන මුල්ම ආත්මය මිනිස් ආත්මයක්ද -

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo

    uba ahana eka mata etchara clear madi mchn.nirvana kiyanne oya man kivva cycle eke end eka."mama" kiyana ekena aye ipadenne ne.eka thamai "mama" kiyana ekenage kelawara.eken adahas wenne ne wena sathwayo ipadena eka nathara wenawa kiyala universe eke.

    uba ahanne universe eke kelawara mokadda kiyalada?

    hari machan.sansaraye anthayai niwanai,
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නිර්වාණයෙන් මනස කියන එක නැති කරල දාන්ඩ පුලුවන්.. ඒත ඒ මනස කවද පහළ වෙන්ඩ ඇත්ද.. :confused:

    manasa nethi wenne ne mchn.Api mae inne limited conciousness ekaka.(limited manasak athule) manase atta suwarupaya tamai infinity.(inifinte conciousness.)

    api inne infinte mind eke kotasak widiyata.meka thamai api "mama" kiyala hitan inne.

    lokawidu kiyanneth meka thama.siyalla dath.abosolute knowledge.infintine knowledge.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    සංසාරයේ කෙළවරක් නෑ කියනවනේ. කෙලවර කරන්න නිවන් දකින්නම වෙනවා.. එතකොට කෙළවරක් තියෙන දෙයකට ආරම්භයකුත් තියෙන්න ඕනේ. සංසාරයට අපේ සිත් පරම්පරාව පහල වීමේදී මුල්ම කය මිනිසෙක් විදියටද අපි ඉපදුනේ ? සතෙක් විදියටද ? කව්රු විදියටද ? මුල්ම ආත්මේ කව්රු විදියටද ඉපදෙන්නේ ?

    බෞද්ධ විශාරදයන්ගෙන් පිළිතුරක් අවශ්‍යයි
    මෙම ප්‍රශ්ණය කිසිසේත්ම බුද්ධාගමට අපහාස කිරීමට හෝ දර්ශනය විවේචනය කිරීමට අසන ලද්දක් නොවේ. මගේ හිතට ආපු පිළිතුරු නොදන්නා දෙයක් නිසයි ඇහුවේ

    පඨවි අපෝ තේජෝ වායෝ කියන දේවල් ස්වභාව ධර්මයේ විවිධ විපර්යාස වලට භාජනය වෙන නිසා නිතරම වෙනස් වෙනවා. නිතර නිතර වෙනස් වෙන නිසාමයි "භූත" කියලා හදුන්වන්නේ. නිතර නිතර වෙනස් වෙන මේ හතරට බුදු රජානන්වන්සේ සතර මහා භූතයෝ කියලා වදාලා. මේ සතර මහා භූතයෝ කල්ප ගානක් තිස්සේ විවිධ විවිධ කාලගුණික දේශගුණික බල පෑම් වලට ලක්වෙලා මුලින්ම විඥානයක් හට ගන්නවා.

    බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දේවත් හෝ වෙන කවුරුවත් කියන උත්තර පිලි ගන්න කැමති නැත්නම්, තමන්ටම තමන්ගේ නුවණින්ම ප්‍රත්‍යක්ෂ කර දැන ගන්න විදිහකුත් කියෙනවා. ඒකට අවම වශයෙන් චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයකුත්, උපරිම වශයෙන් ෂෝඩාශාසංක්‍ය කල්ප ලක්ෂයකුත් පාරමි උපපාරමී පරමථ්ථ පාරමී පුරන්න වෙනවා. එහෙම පෙරුම් පුරපු උතුමෙකුට නැවත නැවත ඉපදීම නැති කරන්න හැකියාවක් ලැබෙනවා වගේම පසුගිය භවයන් ආපස්සට බලාගෙන ගිහිල්ලා සංසාරයේ ආරම්භය දකින්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. වෙනත් කිසිම වැඩක් නොකර පසුගිය භවයන් ආපස්සට බලන්න මුළු ජීවිත කාලයම කැප කරත් සංසාරයේ ආරම්භය දකින්න ඒ වගේ උතුමෙකුටත් ආයුෂ හරස් වෙනවා. ඒ වගේ උතුමෙක් දේශනා කරපු දේ පිලිගන්නවද නැද්ද කියන එක ඉතින් උබම තීරණය කරපන්
     
    :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • මේ හැම දෙයක්ම නිර්මාණය කරල තියෙන්නෙ අපේ මනසින්..
    මනසින් තමා ලෝකය අපිට මේ පේන විදියට නිර්මාණය කරල තියෙන්නෙ..
    අපිට මේ වගේ ප්‍රශ්න හිතට එන්නෙත්, ඒවත් මනසෙන් නිර්මාණය කරගත්ත ඒව නිසා වෙන්ඩ ඇති
    Finity Infinity මේ ඔක්කොම අපේ මනසෙ සංකල්ප.. ඒවට වාස්තවික පැවැත්මක් නැතුව ඇති..
    වාස්තවික කිව්වෙ, අපේ මනසින් තොරව ඇත්තටම බාහිර ලෝකයේ තියෙන දේවල්..
    ඒත් බාහිර ලෝකය සහ එහි තිබෙන දේවලුත් අපේ මනසෙන් ඇති කරන මායාවක් කියල කියනව.. :rolleyes:
     
    AnuradhaRa

    Well-known member

  • manasa nethi wenne ne mchn.Api mae inne limited conciousness ekaka.(limited manasak athule) manase atta suwarupaya tamai infinity.(inifinte conciousness.)

    api inne infinte mind eke kotasak widiyata.meka thamai api "mama" kiyala hitan inne.

    lokawidu kiyanneth meka thama.siyalla dath.abosolute knowledge.infintine knowledge.

    මනස නැතුව යනව, ඒකටයි නිර්වාණය කියන්නෙ..
    එහෙමයි මම දන්නෙ.. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පඨවි අපෝ තේජෝ වායෝ කියන දේවල් ස්වභාව ධර්මයේ විවිධ විපර්යාස වලට භාජනය වෙන නිසා නිතරම වෙනස් වෙනවා. නිතර නිතර වෙනස් වෙන නිසාමයි "භූත" කියලා හදුන්වන්නේ. නිතර නිතර වෙනස් වෙන මේ හතරට බුදු රජානන්වන්සේ සතර මහා භූතයෝ කියලා වදාලා. මේ සතර මහා භූතයෝ කල්ප ගානක් තිස්සේ විවිධ විවිධ කාලගුණික දේශගුණික බල පෑම් වලට ලක්වෙලා මුලින්ම විඥානයක් හට ගන්නවා.

    මේ කියන්නෙ කෙමිකල් ටිකක් අහම්බෙන් එකතු වෙලා ඉබේම ජීවය හටගත්ත කියල විද්‍යාඥයො කියන දේම ද ? විඥානය කියන එකත් ඒ වගේ ඉබේම පහලවුනා කියන එක ද ? :confused:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේ හැම දෙයක්ම නිර්මාණය කරල තියෙන්නෙ අපේ මනසින්..
    මනසින් තමා ලෝකය අපිට මේ පේන විදියට නිර්මාණය කරල තියෙන්නෙ..
    අපිට මේ වගේ ප්‍රශ්න හිතට එන්නෙත්, ඒවත් මනසෙන් නිර්මාණය කරගත්ත ඒව නිසා වෙන්ඩ ඇති
    Finity Infinity මේ ඔක්කොම අපේ මනසෙ සංකල්ප.. ඒවට වාස්තවික පැවැත්මක් නැතුව ඇති..
    වාස්තවික කිව්වෙ, අපේ මනසින් තොරව ඇත්තටම බාහිර ලෝකයේ තියෙන දේවල්..
    ඒත් බාහිර ලෝකය සහ එහි තිබෙන දේවලුත් අපේ මනසෙන් ඇති කරන මායාවක් කියල කියනව.. :rolleyes:

    uba hari.godak dewal illusion ekak thama.oya widiyata beluwama human kiyana eka tanikara chemical reaction ekak wenawa.ethanin ehata mukuth tiyenna be,e kiyanne body eka nethi wunama ethanin ehata deyak tiyenna be.But eka prashneka api hirawenawa,what is the inteligence behind all this creation?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේ කියන්නෙ කෙමිකල් ටිකක් අහම්බෙන් එකතු වෙලා ඉබේම ජීවය හටගත්ත කියල විද්‍යාඥයො කියන දේම ද ? විඥානය කියන එකත් ඒ වගේ ඉබේම පහලවුනා කියන එක ද ? :confused:

    :yes::yes:Intellect is pure chemical.Conciousness is not.

    Intellect kiyanne thought process eka.meka tanikara brain eke wedak.memory use karan tamai meka function wenne.meka self percervation tactic ekak human body eke.podi tablet ekak gatta gaman hithana pathana widiya okoma wenas karanna puluwan.

    conciousness kiyanne eka newe.conciousness kiyanne mae chemical reaction okoma meheyawana intelligence ekata.

    • Like
    Reactions: LazyLizard

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මනස නැතුව යනව, ඒකටයි නිර්වාණය කියන්නෙ..
    එහෙමයි මම දන්නෙ.. :rolleyes:

    manasa nethuwa yanawa kiyanne limited conciousness eke idan infinte conciousness ekata yana eka mchn.e kiyanne conciousness eke real state ekata yanawa.saralawa manasa nethuwa yanawa kivvama hari.

    godak aya thought process(intellect,brain activity) ekai mind(conciousness) ekai patalawagganwa.manasa kiyanne intellect ekana newe.

    manasa aga purama tiyenawa.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Buddha kiyana eke terumath oka tamai.
    Bu-Intellect
    dha-Above

    Buddha=One who is above the intellect.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මේ කියන්නෙ කෙමිකල් ටිකක් අහම්බෙන් එකතු වෙලා ඉබේම ජීවය හටගත්ත කියල විද්‍යාඥයො කියන දේම ද ? විඥානය කියන එකත් ඒ වගේ ඉබේම පහලවුනා කියන එක ද ? :confused:

    විද්‍යාඥයො කියන දේවල් නම් මම දන්නේ නෑ බන්. අද එකක් කිව්වොත් හෙට එහෙම නෑයි කියලා අනිද්දා කලින් කියපු දෙකටම හාත්පසින්ම වෙනස් එකක් කියනවා. සමහරවිට හරියනවා සමහරවිට වරදිනවා කලින් කියපු දේවල් වලට සංශෝධන එකතු කරනවා. ඔක තමයි මට තේරෙන විදිහට විද්‍යාඥයා කරන වැඩේ.

    උබ අහපු ප්‍රශ්නෙට දෙයක් කියනවානම්, රතුයි කහයි එකට දැම්මම ඒ දෙකේම නැති නිල් පාට කියන දේ ඇති වෙනවා. තවත් දෙයක් කියනව නම්, ගිනිකූරෙ අර කළු පාට ගුලිය රළු කොල කෑල්ලේ ගැහුවම මොකේවත් නොතිබ්බ ගින්දරක් හැදුනා. ගින්දර කවුරුවත් මැව්වේ නෑ. ගිනිකූරයි කොලයයි හැප්පෙන ක්ෂනයෙදි කවුරුවත් අපිට හොරෙන් ගෙනත් දැම්මෙත් නෑ. ගිණි කූර වතුරේ දාල අර කොල කෑල්ලේ ගැහුවට ගින්දර ලැබෙන්නේ නෑ. කොල කෑල්ල පෙඟිලා ගිණිකූර හොඳට තිබ්බත් ගින්දර ලැබෙන්නේ නෑ. සුදුසු පරිසරයකදී සුදුසු වාතාවරනයකදී ඒවාට අවශ්‍ය තත්වයන් සපුරලා තියෙනවා නම් ගින්දර නිපදවීමේ හැකියාව ඒවා තුල අන්තර්ගතයි. ඉතින් විනාශ කරලා දාන්න බැරි, විනාශ කරන්න හදනකොට ස්වරූපය වෙනස් වෙලා වෙනත් වෙනත් දේවල් වලට හැරෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයෝ හතර දෙනා ලඟ අර මම කලින් කිව්ව වගේ සුදුසු කාලයකදි සුදුසු අවස්ථාවකදි විඥානය ඇති කිරිමේ හැකියාවක් තියෙනවා.
     
    bravo

    In addition to understand the parts of your mind this will be useful

    • Like
    Reactions: ruchira55

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    kelawarak or arambayak nehe machan.eka thama mulinma terum ganna one.nirvana kiyanne sansara cycle eken eliyata yanawa misak kelavarak newe.

    Example ekak widiyata muda universe eka widiyata ganna.minis athamaya mude rellak widiyata hitaganna.rella muden eliyata awath mudema kotasak pamanai.rella kiyala wenama deyak nehe.mudama tama rella.e widiyama thama minis athmaya.podi kalekata illipila aye aye illipenawa.mae ilipena eka nathara kara genima thama nirvanaya kiyanne.etakota mudama wenawa.eken kiyanne ne muda ivaray kiyala.mude kelawarak ne.

    mulinma labanne minis athmayak newe.concious being kenek tamai isella pahala wenne.e kiyanne manasak athi sathwayek.meheta kiyanawa absvara deva loka kiyala.manasak kiyanne brain ekata newe conciousness eka athi sathwayek.mehema concious beingla earth eke ewata desire eka athi wela kramak kramayen physical body ekak hadenawa.mulinma jivin athi wenne jalaye.(water).ita passe darwin kivva wage evolution widiyata wediwenawa.

    Thanks. :)
     
    AnuradhaRa

    Well-known member
  • මේ කියන්නෙ කෙමිකල් ටිකක් අහම්බෙන් එකතු වෙලා ඉබේම ජීවය හටගත්ත කියල විද්‍යාඥයො කියන දේම ද ? විඥානය කියන එකත් ඒ වගේ ඉබේම පහලවුනා කියන එක ද ? :confused:

    උඹ ඔය පාවිච්චි කරල තියෙන හැම වචනයක්ම ඇත්තටම මේ ලෝකෙ නෑ.. ඒව අපිට දැනෙන මායාවන් විතරයි
    කෙමිකල්
    ජීවය
    විශ්වය
    පදාර්ථ
    ශක්ති
     
    AnuradhaRa

    Well-known member
  • bravo

    In addition to understand the parts of your mind this will be useful

    බුද්ධාගමේ කියන නිවන, මෙයා කියන නිවනට වඩා වෙනස් කියල හිතෙනව
    බුද්ධාගමේ කියන නිවන තමා පහනක් වගේ මනස නිවිල යාම
    මම කියල කෙනෙක් නැතුව යනව. මම නැති නිසා කිසිවක් දැනෙන්නෙත් නෑ.. මම නැති නිසා හිස් බවක් දැනෙන්නෙත් නෑ..
    නිවන කියන්නෙ සියල්ල ඉවරයි..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    tawa example ekak widiyata universe eka nul godak kiyala hitanna.infinite nul godak kiyala hitanna.api "mama" self kiyana ekenek e nul tikak ekathu wela ekathu wetcha rupayak kiyala hitanna.oya nul ekathu wetcha tika welawata tamai api mae self kiyagena inne.oya nul tikak ekathu karala picture ekak mahanwa kiyala hitanna.e image eka tamai ape appearance eka.hebei oya image ekata unique existence ekak ne.e kiyanne "mama" kiyala wenama kenek ne.universe ekama ekathuwak witarai.ekathu wetcha nul tikak witarai.

    nirvana kiyanne oya nul wala ekathuwa aye lihana eka.etakota "mama" self kiyana ekenek aye universe ekama wenawa.

    මෙහෙම විස්තර කරාම හොදට පැහැදිලි උනා.
    thanks machan.
     
    Last edited: