සංසාර චාරිකාවේ ...
තවත් එක් නවාතැනකට ...
යලිත් පැමිණ ඇත ..
මා මෙන් ම ...
ඔබත්....
නොපෙනුනත් ඔබේ වත ...
මේ ලොව ....
කොහේ හෝ ඔබ සිටිනු ඇත ...
එන්න යලිත් ....
මින් පෙරත් ...
ආවා වගේම ....
හැන්දෑවට පිපෙන ....
ලෙන්ගතු සේපාලිකා මල් සුවද ...
පාර කියාවි ....
ඔබට....
View attachment 25075
