සංසාර සිහිනේ සොයා..

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    දෙන්නම කැමරාව දිහා බලාගෙන කැමරාවට අවධානයෙන් නටන්නේ ඒක නම් ඩාන්ස් එකේදි පේනවා හොදට... එතකොට නැචුරල් ගතිය නැති වෙලා යනවා මට තේරෙන විදියට... දෙනනගේ අයි කන්ටැක්ට් එකක් තිබ්බේම නෑ වගේ ඩාන්ස් එකේදී (අවධානය කැමරාවට නිසා වෙන්න ඕන) සින්දුව හැටියට නම් හරි නම් ඒක හොඳට තියෙන්න ඕන... වැඩේ ලස්සනයි :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දෙන්නම කැමරාව දිහා බලාගෙන කැමරාවට අවධානයෙන් නටන්නේ ඒක නම් ඩාන්ස් එකේදි පේනවා හොදට... එතකොට නැචුරල් ගතිය නැති වෙලා යනවා මට තේරෙන විදියට... දෙනනගේ අයි කන්ටැක්ට් එකක් තිබ්බේම නෑ වගේ ඩාන්ස් එකේදී (අවධානය කැමරාවට නිසා වෙන්න ඕන) සින්දුව හැටියට නම් හරි නම් ඒක හොඳට තියෙන්න ඕන... වැඩේ ලස්සනයි :yes:

    මම මේ කියන්න ආවා විතරයි.. කිසිම මෙව්වා එකක් නෑ ඒක නිසා. මේක එඩිට් කරපු එකාගේ අවුලක් නෙවේ හොදේ? උන් දෙන්නා තව ඩාන්ස් එකට ජවය දෙනවා මදි. එනර්ජි එක හංගන් කරන්නේ..
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    මුලින් පටන් ගද්දිම ගෑල් ළමයා කැමරාව පැත්ත බලාගන නටන්නේ නැතුව ස්වභාවික විදිහට බලාගන කලා නම් තව් අහොඳයි
    Thank you bro waradi hadan eelanga eka meeta wada hondata karanawa :)
    Loku awalk naha. Puluwan nam thawa camera ekak ho dekak add karoth hondata thiyei wage. Honda professional gathiyak eyi ethakota. mama danne naha ekata yana wiyadama nan. nikan hithuna de kiwe.
    Good Luck
    lokuwata equipment nathi hinda 1ka camera ekakin gaththe,e wagema loku time ekak thibbeth na.advice ekata thank you machan :)
    කවුද බං මේ කෙලි පැටික්කි..:shocked::P
    Dance Karana ekkenek thamai ;)
    patta machan:D:D
    Thank you :D
    good job! :D
    Thank you :D
    දෙන්නම කැමරාව දිහා බලාගෙන කැමරාවට අවධානයෙන් නටන්නේ ඒක නම් ඩාන්ස් එකේදි පේනවා හොදට... එතකොට නැචුරල් ගතිය නැති වෙලා යනවා මට තේරෙන විදියට... දෙනනගේ අයි කන්ටැක්ට් එකක් තිබ්බේම නෑ වගේ ඩාන්ස් එකේදී (අවධානය කැමරාවට නිසා වෙන්න ඕන) සින්දුව හැටියට නම් හරි නම් ඒක හොඳට තියෙන්න ඕන... වැඩේ ලස්සනයි :yes:
    Thank you bro waradi hadan eelanga eka meeta wada hondata karanawa
    මම මේ කියන්න ආවා විතරයි.. කිසිම මෙව්වා එකක් නෑ ඒක නිසා. මේක එඩිට් කරපු එකාගේ අවුලක් නෙවේ හොදේ? උන් දෙන්නා තව ඩාන්ස් එකට ජවය දෙනවා මදි. එනර්ජි එක හංගන් කරන්නේ..
    Thank you bro waradi hadan eelanga eka meeta wada hondata karanawa.(Edit Kale Mama :D )
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    Youtube Trending වීඩියෝ එකක් වෙලා මේ වන විට. :love: වීව්ස් 45,000 පසු කර ඇත. :D බලපු හැමෝටම හදවතින්ම ස්තූතියි.! :)
    ෆේස් බුක් පි‍ටුවෙත් වීව්ස් 50,000 පැන ඇත. :yes:
    බලපු නැති අය බලන්න