සක්කිලි අරගලය නිසා හෝටල් වල බුකින් 45%කින් වැටෙයි..🤬🤬🤬🤬🤬🤬

Sen-lu

Well-known member
  • අරගලෙ පොන්සලා ඔක පටන් ගත්තෙ පම්කෙ රටට ආදාරෙකට නෙවි

    පොන්සලාට සවාරි ගහන්න තෙල් ඔන , වඩෙයක් ගන්න හන්දියට යන්න අවුරුදු 40 පරන වැන් එකට එකට තෙල් ඔන
    හොදට රට බීම බොන්න ඔන.. ගැනි එක්ක සවාරි යන්න ඔන
    රසට ලාබෙට කොත්තු-රයිස් කන්නඔන..
    මෙ ටික නැතු උනු ගමන් අරගලෙ

    එහෙනම් ඔය අරගල තියනන තිබ්බ නෙ නෙලුම් කුලුන/හයිවෙ/පිට්ටනි හදදදි... කො තිබ්බාද? නැ නෙද?

    පම්කෙ රටට ආදරෙ

    ඔය ටික නැති උනු ගමන් සෙට් එකම පාරට බැස්සා,, මහියාගෙ කාලෙ ගැස් එක 2500ට ගිහින් පෙට්‍රල් 250ට විතර ගියා, බල්ලෙක්වත් අරගල කලෙ නෑ, මිල වැඩි උනාට බඩු තිබ්බා, පොන්න ෆොනිලා මිල අඩු කරලා මුන්ව ෆොම් කරා,, මෙක ඉන්න හැත්තට අඩුවට දෙන්න නරකයි,,,
    සල්ලි තිබ්බත් මූලික අවශ්‍යතා වත් සපුරගන්න බැරි රටක මෝඩ දේශපාලුවෝ තවත් මෝඩ වැඩ කරල මිනිස්සු අමාරුවේ දානකොට මිනිස්සු මොනාද කරන්න ඕන කියල කියපංකො බං.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සල්ලි තිබ්බත් මූලික අවශ්‍යතා වත් සපුරගන්න බැරි රටක මෝඩ දේශපාලුවෝ තවත් මෝඩ වැඩ කරල මිනිස්සු අමාරුවේ දානකොට මිනිස්සු මොනාද කරන්න ඕන කියල කියපංකො බං.
    දැන් පෙරහැර ගිහින් ඉවරයි, සිරි ලකෙ ගොබ්බ සෙනලාට අරගල කරන්න තිබ්බෙ නාකි මයිනා සතෙකට වැඩකට නැති ගොබ්බ ප්‍රොජෙක්ට් කරන කොටයි, ගොටා කොලබ පාරෙ මල් හිටවන කාලෙයි, සත 5ක ප්‍රයොජනෙයක් නැති ගොබ්බ ප්‍රජෙක්ට්,, ඊට ලාබයි සුද්දන්ට ගහන්න රට කැලි ගෙන්නලා බඩු පොට් දැම්මා නම්, අරගලෙ කොරන්න තිබ්බෙ 2012 වගෙ කාලෙ, එත් එ කාලෙ ගුපියන්ට ඇති වෙන්න බොන්න, නාන්න තෙල් තිබ්බා, එක නිසා උන් මික් නෑ, එ කාලෙ බැලුවෙ තම්බ්බි හෙල්මට් දන්න්නෙ නැති එක, තම්බි කොන කොයිතරම් කපලාද, සිහලුන්ගෙ ඇටෙ මයිල් එන්නෙ නැත්තෙ වගෙ එවා,,

    මම නම් මුන්ගෙ පිස්සු වැඩ වලට විරුද්දත්වය ප්‍රකාස කලෙ එ කාලෙ, එකට හිලව් වෙන්න මම වැඩකර්පු රජයෙ ආයතනයෙන් පන්නල දැම්මා,,, ජිවිතෙ මට වෙච්ච හොදම දෙ එක,,

    දැන් අරගල නෙවි, ලන්කාව කනපිට ගහලා, හොරාකාපුව සියල්ල අය කරගත්තාත් මෙක ගොඩ ගන්න බෑ, දැම් මෙකෙ ඉන්නෙ ඉස්කුටර් එකෙක් ලැට් එකට ගිහිල්ලා කෙ,ජි කැල්ලක් ගහලා ටොක් ටොක් කොරන සෙට් එකක්, අගමැති කාර්‍යාලෙද කොහෙද සින්ග කොඩිය උස්සන් ඉන්දපු ඩබල මාරුවෙන් මාරුවට දුම දැම්මා,, පැය 24න් 18ක් ග්‍රහලොක වල පාවෙන උන් මෙන් කියලා හදයි රට,,

    පම්ක තමයි, සිපියො සියල්ල කරන්නෙ අස්සෙයා පැනල ගියාට පස්සෙ,,
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    සුද්දට පුක දීලා ජාතක උන එකක් ගෙන් මිට වඩා දේවල් බලාපොරොත්තු නොවන්න. මුගේ නමේ මුගේ අම්මගේ වැරැද්ද බන්. ජාන වල ඉදන් තියෙන්නේ වහල්කම.. :D
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සුද්දට පුක දීලා ජාතක උන එකක් ගෙන් මිට වඩා දේවල් බලාපොරොත්තු නොවන්න. මුගේ නමේ මුගේ අම්මගේ වැරැද්ද බන්. ජාන වල ඉදන් තියෙන්නේ වහල්කම.. :D
    සුද්දා ආවෙ නැත්තම් වඩිග රජා බොගෙ ටොපා කපල අන්තප්පුරෙ පොන්න සේනාවට අරන්ම් වඩිග රජාගෙ දෙමල කැලි වලට දිව දාදා ඉන්න තිබ්බ බොට..

    පකෙ හින්ගල,, විද්ද්‍යාතම හින්ගලු වද වෙලා ගියා පොලොන්නරු යුගෙන් පස්සෙ, ඉට පස්සෙ ආවෙ ලි කැට්යම්-ගල් කැටයම් කර කර, කෙජි ඇද ඇද ඉන්දියන් කැලි වලට ඇන ඇන ඉන්න යුගෙයක්,,

    සුද්දා වාස්ප ඇන්ජිම හදදි ලන්කාවෙ උන් වඩිග රජෙක් ගෙනල්ල උට පුක දෙනවා, සුද්දා විකිරන ගැන පරික්සන කරද්දි හින්ගලු සරෙදියල් සුද්දාව මන්කොලල කාල ඌ සල්ලි බෙදනකම් බලන් ඉන්නවා, සුද්දා ට්‍රාන්සිස්ටර් එක හදද්දි හින්ගලු ගල් ඔය ව්‍යාපාරෙ ක්‍රොරලා වාස්ප බලෙන් සිනි අබරනවා,, සුද්දා ෆොන් එක හද්දදි මෙකෙ ඇයො මහවැලියෙ ඩැම් අටොනවා,,

    සුද්දා අගහරු කොලනි හදන්න ප්ලැන් කරද්දි මෙකෙ උන් රටෙ ප්‍රජාතන්ත්‍රවාදෙ ඉස්තාපිතකරන්න අරගල කොරනවා, පාලකෙයො උන්ට පුකෙ අරිනවා,,

    දැන් කල්පනා කරල බලපම් අපි ඉන්නෙ තාම විජෙ මෙකට බැහැපු දවසටත් පස්සට ගිහිල්ලා

    පම්කෙ ලබ්බෙ හින්ගල ,,, හින්ගලෙයාගෙ එකම පරමාර්තෙ බඩ පිරෙන්න බත් ගිලල 5ට නිදාගෙන උදෙට දානෙ අරන් පන්සල යන එක,,
     
    Last edited:
    • Dislike
    Reactions: EVC

    Sen-lu

    Well-known member
  • දැන් පෙරහැර ගිහින් ඉවරයි, සිරි ලකෙ ගොබ්බ සෙනලාට අරගල කරන්න තිබ්බෙ නාකි මයිනා සතෙකට වැඩකට නැති ගොබ්බ ප්‍රොජෙක්ට් කරන කොටයි, ගොටා කොලබ පාරෙ මල් හිටවන කාලෙයි, සත 5ක ප්‍රයොජනෙයක් නැති ගොබ්බ ප්‍රජෙක්ට්,, ඊට ලාබයි සුද්දන්ට ගහන්න රට කැලි ගෙන්නලා බඩු පොට් දැම්මා නම්, අරගලෙ කොරන්න තිබ්බෙ 2012 වගෙ කාලෙ, එත් එ කාලෙ ගුපියන්ට ඇති වෙන්න බොන්න, නාන්න තෙල් තිබ්බා, එක නිසා උන් මික් නෑ, එ කාලෙ බැලුවෙ තම්බ්බි හෙල්මට් දන්න්නෙ නැති එක, තම්බි කොන කොයිතරම් කපලාද, සිහලුන්ගෙ ඇටෙ මයිල් එන්නෙ නැත්තෙ වගෙ එවා,,

    මම නම් මුන්ගෙ පිස්සු වැඩ වලට විරුද්දත්වය ප්‍රකාස කලෙ එ කාලෙ, එකට හිලව් වෙන්න මම වැඩකර්පු රජයෙ ආයතනයෙන් පන්නල දැම්මා,,, ජිවිතෙ මට වෙච්ච හොදම දෙ එක,,

    දැන් අරගල නෙවි, ලන්කාව කනපිට ගහලා, හොරාකාපුව සියල්ල අය කරගත්තාත් මෙක ගොඩ ගන්න බෑ, දැම් මෙකෙ ඉන්නෙ ඉස්කුටර් එකෙක් ලැට් එකට ගිහිල්ලා කෙ,ජි කැල්ලක් ගහලා ටොක් ටොක් කොරන සෙට් එකක්, අගමැති කාර්‍යාලෙද කොහෙද සින්ග කොඩිය උස්සන් ඉන්දපු ඩබල මාරුවෙන් මාරුවට දුම දැම්මා,, පැය 24න් 18ක් ග්‍රහලොක වල පාවෙන උන් මෙන් කියලා හදයි රට,,

    පම්ක තමයි, සිපියො සියල්ල කරන්නෙ අස්සෙයා පැනල ගියාට පස්සෙ,,
    ඒව දැන් කියල වැඩක් නෑ අපිත් ඕන තරම් ඕවට කෑ ගැහුව ඉස්සර ඒව දැන් අදාල නෑ අතීතයේ ජීවත් වෙලා පලක්නෑ.
    දැන්වත් දේශපාලන ක්‍රමේ කල්ච එක වෙනස් කරගත්තෙ නැත්නම් රටට ගොඩ යෑමක් නෑ. මීට වඩා වැටුන රටවල් ගොඩ ආව හැබැයි ඉතින් ඒකට ලොකු සමාජ දේශපාලන වෙනසක් ඕන. ඒක කරන්න ලංකාවෙ ගොබ්බයෝ එක්ක පුලුවන්ද කියන ප්‍රශ්නයෙන් මටත් තියෙනව.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    රාජපකාලා මුලු රටම විනාස කරා.
    දැන් දංකුඩෙත් කන්න දීලා තියෙන්නෙ රාජපකාගෙ මස්සිනා පොනිල්ට.
    ඌ ඒ ටික ඉවර කරයි.
     
    • Like
    Reactions: haunte

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සුස්ඩ්
    ඒව දැන් කියල වැඩක් නෑ අපිත් ඕන තරම් ඕවට කෑ ගැහුව ඉස්සර ඒව දැන් අදාල නෑ අතීතයේ ජීවත් වෙලා පලක්නෑ.
    දැන්වත් දේශපාලන ක්‍රමේ කල්ච එක වෙනස් කරගත්තෙ නැත්නම් රටට ගොඩ යෑමක් නෑ. මීට වඩා වැටුන රටවල් ගොඩ ආව හැබැයි ඉතින් ඒකට ලොකු සමාජ දේශපාලන වෙනසක් ඕන. ඒක කරන්න ලංකාවෙ ගොබ්බයෝ එක්ක පුලුවන්ද කියන ප්‍රශ්නයෙන් මටත් තියෙනව.
    එක හරි, එත් ලඩකාවෙ උන් හරි කැමති ලොක්කාගෙ පුක ලෙවකන්න, ලෙව කන්න එකෙකෙ නැත්නම් මුන් පිස්සො වගෙ හැරුනු අතෙ දුවනවා, දැක්කා නෙ යහපාලනෙ කාලෙ සිරාට කියපුවා කරපුවා,,
    එත් දැන් මෙක වෙනස් කලොත් වැලෙ වැල් නැති වෙනවා,

    යකො මෙහෙ ඉන්නවා පොලිමෙ දවස් ගනන් ඉදලා, බනිස ගෙන්න කඩෙට කාර් එකෙ යන ඩැල්, උන් එක්ක මොන රට හැදුලිද.. නාකි උන් නෙවි,. 30ස් ගනන් වල උන්,,

    මෙකෙ උන් කැප කිරිම කරන්නෙනැ,, ජපන්නුට බොම්බෙ දැම්මාම උන් මිනිමස කලා රට හැදුවා, කොරියො, වියට්නාම් කාරෙයො හැමොම ගොඩ ආවා,, මෙකෙ හොරා කාපු උනට කඩෙ ගිහින් උන්ගෙ පුක ලෙව කනවා, සිස්ටම් චෙන්ජ් කරන්න එන උන් හොරා-කනවා, එක්කො දෙපිට කාට්ටු පරෙයො,,, අරගලෙට නායකයෙක් නෑ, එක එක තැණ එක එක එවා කියනවා, 3% ඇයො අරගලෙන් නායකයෙක් බිහිවෙන්න දෙන්නෙ නෑ, බිහි උනොත් උන්ට වැලෙ වැල් නැතිව යනවා,,

    මෙක හදන්න නම් රටට ආදරෙ, නැයොයි, වටෙ ඉන්න පකෙයොයි කියන දෙ අහන්නෙ නැති, වැරද්දක්කරා නම් අම්මගෙ උනත් ඔලුව කපල දාන සයිස් එකෙක් ඔල් රවුඩ් තද එකාදිපතියෙක් එන්න ඔන, එම එකෙක් පෙන තෙක් මානෙක නෑ. මම විතරයි ඉන්නෙ,,, ම ඔවාට යන්නෙ නෑ, කුනු කතා අහන්නෙ මොකටද?>
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    Rajapaksha sakkili thamai aragala karanna ida salassuwe...

    Chanden path unaain passe horu alluwe naha...

    Parliment eka 20kata adu kare naha...

    Horaa kakaa horunta kanda ida didi hitiya wesige putha gotabaya

    dan balapan booking nuth adu wela ponna wesa rajapakshalage wada hinda
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    මම නම් කියන්නෙ වියට්නාම් මාලේ ඉන්දුනීසියා තායි යන එක තමා සුද්දෝ කරන්න ඕනේ. ලංකාවේ ගඩොල් කෑලි ගල් කුලුනුයි අලි මී හරක් බලනවට වඩා දෙයක් නම් ලොකුවට නෑ. සෆින් උනත් එහෙමටම කියලා නෑ අනාරක්ශිතයි .
     
    • Haha
    Reactions: deanXX

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමෙන් සංචාරක ක්ෂෙත්‍රය අඳුරෙන් අඳුරට​


    collage.png


    ඊයේ පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය මසකට දීර්ඝ කිරීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමට අපේක්ෂා කරන සංචාරක ව්‍යාපාරයට තවදුරටත් බලපාන බවට අදහස් පළව තිබේ. දැනටමත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට සංචාරක තහනම් පනවා ඇති පසුබිමේ තවත් රටවල් එවැනි තීරණ ගනු ඇති බවට සැක පහළවී ඇත.

    ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති එම් ශාන්තිකුමාර් මහතා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයෙන් ටික වේලාවකට පසු, කියා සිටියේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම දැඩි ලෙස පීඩාවට පත් ක්ෂේත්‍රය තවත් පීඩාවට ලක්කළ බවයිත මෙම තීරණය අතිශයින්ම නිෂේධාත්මක සංඥාවක් බව ඔහු කියයි.

    “ඉදිරි සති සහ මාසවලදී අප රටට විදේශිකයින් පැමිණීම තවදුරටත් පහත වැටෙනු ඇත. හදිසි තත්වයක් පැනවූ විට ගමනාන්තයක් ප්‍රවර්ධනය කිරීමට හෝ විකිණීමට අපට නොහැකිය. මෙය කවුරුත් හොඳින් දන්නා කරුණකි. ඉදිරියට එය අපට වැඩියෙන් බලපානු ඇත,”


    ඊයේ සවස පාර්ලිමේන්තුව හදිසි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ලැබිණි.

    ශ්‍රී ලංකා සංචාරක අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයද (SLAITO) කියා සිටියේ මෙම තීරණය සංචාරක පැමිණීම් කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවයි.

    තවත් රජයන් ශ්‍රී ලංකාවට එරෙහිව සංචාරක උපදේශන නිකුත් කරනු ඇති බවත් දැනටමත් ක්‍රියාත්මක වන උපදේශන ඉවත් කිරීමට නොහැකි බවත් SLAITO පවසයි.

    “එය නරක අතට යාමකි. රටට එරෙහිව නිකුත් කර ඇති සංචාරක උපදේශන සමඟ, සංචාරකයින්ට ආරක්ෂිත බවක් දැනෙන්නේ නැත. එසේම, තත්වය වඩාත් නරක අතට හැරෙන්නේ හදිසි අවස්ථා පනවන ලද රටවල සංචාරක රක්ෂණ ප්‍රතිපත්ති පිරිනැමීමට රක්ෂණ සමාගම් උනන්දු නොවීමයි. ඔවුන් එසේ කළත්, ප්‍රතිපත්ති ඉතා මිල අධිකයි. මෙය අපට සුබදායක නොවේ,” SLAITO හිටපු සභාපති මහේන් කාරියවසම් මහතා පැවසීය.


    ref: https://www.gossiplankanews.com/202...ourism-sector-is-going-from-dark-to-dark.html

    මේව නන් බොරු කතා. යුද්දෙ පටන්ගත්තු කාලෙ ඉදන් 2011 විතර වෙනකන් (මතක විදියට ) හදිසි නීතිය යටතෙ තමයි රට පාලනය කලේ. කොළඹ බෝම්බ ගහනකොටත්, එයාපෝට් එකට / ගලදාරී හෝටලයට බෝම්බ ගහනකොටත් සුද්දො ලන්කාවට ආව.

    සුද්දො ලන්කාවට එන්නෙ ඇවිදින්න. උන්ට මෙහෙ ඇවිදින්න තෙල් නැත්තන්, ලයිට් කපනව නන් මෙහෙ ඇවිත් මොනා කරන්නද?
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    වාහනවලට තෙල් නැතුව මොන ටුවරිසම්ද හුම්තො