සක්කිලි_උතුරු_කොරියාව

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සක්කිලි_උතුරු_කොරියාව

කිම් ජොන් උන් ගේ මාමා ජැන්ග් සොං තායෙක් මරා දැමේ

මාගේ මතය : සක්කිලි උතුරු කොරියාව වහාම නිරායුධ කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කල යුතුය .

==============================================

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ( Kim Jong-Un ) ගේ ඉතා බලගතු මාමා වන ජැන්ග් සොං තායෙක් (Jang Song Thaek) මරා දමනු ලැබූ බව උතුරු කොරියාව නිවේදනය කර තිබේ.

රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ දරා ඇති බවත් ඔහු ඊට වරදකරු බවටත් විශේෂ යුද හමුදා අධිකරණයක් විසින් තීන්දු කරන ලදී .

මෙම ප්‍රවෘත්තියත් සමඟ න්‍යෂ්ටික ශක්තියෙන් බල සම්පන්න කොමියුනිස්ට් රාජ්‍යයේ ස්ථාවරභාවය පිළිබඳව ජාත්‍යන්තර අවධානය තීව්‍ර වී තිබේ.

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ගේ බලය තහවුරු කිරීම සඳහා බියකරු පාලනයක් ගෙන යමින් සිටින බවට දකුණු කොරියානු ජනාධිපති පාක් ගන් හේ (Park Geun-Hye) උතුරු කොරියාවට චෝදනා එල්ල කළේය.

දෙරට අතර සම්බන්ධතා අස්ථාවර වනු ඇති බවට ඇය අනතුරු අඟවා සිටියාය.

උතුරු කොරියාවේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන චීනය පැවසුවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අභ්‍යන්තර කටයුත්තක් බවයි. නමුත් උතුරු කොරියාවේ ස්ථාවරත්වය පවතිනු ඇති බවට ඇය බලාපොරොත්තු පල කළාය.

article-2522859-1A115F5300000578-293_634x508.jpg
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    මම හිතුවේ උබ ලංකාවේ උතුරේ ඉන්න දෙමළුන්ට සක්කිලි කියලා බැනලා කියලා..මම පුදුම උනා..:rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම හිතුවේ උබ ලංකාවේ උතුරේ ඉන්න දෙමළුන්ට සක්කිලි කියලා බැනලා කියලා..මම පුදුම උනා..:rofl:

    උන් කොහොමත් සක්කිලි නෙ බන් :rofl::rofl::rofl::rofl::rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඇමරිකාව කරන්නෙත් ඕකම තමයි. වෙනසකට තියෙන්නේ ඒවා වෙන්නේ යටින්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මාගේද මතය : සක්කිලි උතුරු කොරියාව වහාම නිරායුධ කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කල යුතුය .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාගේද මතය : සක්කිලි උතුරු කොරියාව වහාම නිරායුධ කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කල යුතුය .
    ඔකා නොකෙරෙන යුද්හයක් මචන්.. අවන්කවම මගේ අදහස නම් උන්ට රට ඇතුලේ ඔනා කෙලියක් ඉකරගන්න ඉඩ දීලා නිකන් ඉන්න ඔනා.. වෙන මුකුත් නිසා නෙමෙයි, උතුරු කොරියාව නිරායුද කරනය කරනවා කියන්නේ අනිවා ඇමෙරිකා උන් ආයේ යුද්දයක් කෙලිනවා කියන එකනේ.. එහෙම උනොත් දකුනු කොරියාව තමා ඇමෙරිකන් සප් එක. මේ පොඩි එකා අනිවා ගුආම් බේස් එකට කෙලිනවා.. මොකද ඌට ගහන්න පුලුවන් ලගම එක ඒක නිසා.. නිකන් ආසියාව අස්තාවර වෙන එක වෙන්නේ.. මම හිතන්නේ නැ කීයටවත් චීනේ ඒකට කැමති වෙයි කියලා
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    උතුරු කොරියාව කොමියුනිස්ට් කියල කිඋවට එහෙම පාලනයක් ගෙනියන්නේ නැහැ . උන් ගෙනියන්නේ කෙලින්ම නාසි පාලන ක්‍රමයක්. අනිවාර්යයෙන්ම උතුරු කොරියාව සාමකාමී ලෝකයට විශාල තර්ජනයක්.

    ඔක රට ඇතුලේ ගැටලුවක්නේ බන්.. අනික රටේ නායකයා අමු ගොබ්බයෙක්.. පහුගිය කාලේ දැක්කනේ නටපු නැටිල්ල. දේශ්පාලන අත්දැකීම් නැ ඌට.. මිසයිල තුනකින් ඇමෙරිකාවට ගැහුවැකි කියලා ඌ හිතන්නේ..

    කොල්ලා ඔනාවවට වඩා තරුනයි ජනාදිපතිකමට, ඒ වගේම උගේ උපදේශකයො හද්දා නාකි හම්පඩයො.. ගැලපීමක් නැ..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනිවාර්යයෙන්ම වයසට ගියා පුද්ගලයෝ අවශ්‍යමයි. නැත්නම් තත්වය අන්තිම බයානකයි . මම හිතන්නේ ඕක ඔය ගොන් කන් නොකර ඉන්නේ ඒ වයසක උපදේශකයෝ නිසා.

    කොල්ලා ඔනාවවට වඩා තරුනයි ජනාදිපතිකමට, ඒ වගේම උගේ උපදේශකයො හද්දා නාකි හම්පඩයො.. ගැලපීමක් නැ..
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අල්ලපු ගෙදර කාණු හෝදන එකාගේ නමත් සිරිපාල. උබටත් ඒකම ගැලපෙනවා. ලංකාවේ ඉදගෙන ඇමරිකාවේ කාණු හෝදන එකට. (මම මේක කියන්නේ උබේ අනෙක් thread ,comments ඔක්කොම බලලයි :P )
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මම කාගෙවත් කානු හොදන්නේවත් කාටවත් කඩේ යන්නේවත් නැහැ. මම මිනිසුන්ගේ මානව හිමිකම් වලට ගෞරව කරන කෙනෙක් . ඒවගේම මිනිසුන්ගේ නිදහස අගය කරන කෙනෙක්. යල්පැනගිය අදහස් වල එල්බගෙන ඉන්න පුද්ගලයෙක් නොවෙයි. ඉතින් මම ඇමරිකාව අගය කරනවා. අඩුම තරමේ උබ ඇමරිකාවට ගියා කෙනෙක්වත් නම් මෙහෙම කීවට කමක් නැහැ. මචන් උගේ comment එකෙන්ම තේරෙනවා උබ අනෙක් මිනිසුන්ට තත්වයක් දීල කතාකරන කෙනෙක් ද කියල. "කාණු හෝදන එකා ' ඉතින් උබ කොහොමද බන් ඔය මොලෙන් තව කෙනෙක්ව විවේචනය කරන්නේ. විවේචනයට හොද බුද්ධි මට්ටමක් අවශ්‍යමයි . කොහොම උනත් ස්තුත්යි ඔබගේ අදහසට .

    අල්ලපු ගෙදර කාණු හෝදන එකාගේ නමත් සිරිපාල. උබටත් ඒකම ගැලපෙනවා. ලංකාවේ ඉදගෙන ඇමරිකාවේ කාණු හෝදන එකට. (මම මේක කියන්නේ උබේ අනෙක් thread ,comments ඔක්කොම බලලයි :P )
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිවාර්යයෙන්ම වයසට ගියා පුද්ගලයෝ අවශ්‍යමයි. නැත්නම් තත්වය අන්තිම බයානකයි . මම හිතන්නේ ඕක ඔය ගොන් කන් නොකර ඉන්නේ ඒ වයසක උපදේශකයෝ නිසා.
    නැ බන්, උන් උපදේශකයො කිව්වට උපදේශකයො නෙමෙයි එහෙයියො.. ලන්කාවේ වගේමයි..

    මේ පොඩි එකා අඩලා ඉලන එව්වා ගෙනත් දෙන එක තමා උන්ගේ ජොබ් එක

    kim_jong-un_1539645.jpg
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මම හිතුවේ උබ ලංකාවේ උතුරේ ඉන්න දෙමළුන්ට සක්කිලි කියලා බැනලා කියලා
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඇත්ත කතාව. I agreed
    නැ බන්, උන් උපදේශකයො කිව්වට උපදේශකයො නෙමෙයි එහෙයියො.. ලන්කාවේ වගේමයි..

    මේ පොඩි එකා අඩලා ඉලන එව්වා ගෙනත් දෙන එක තමා උන්ගේ ජොබ් එක

    kim_jong-un_1539645.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පොඩි උනාට වැඩ පොඩි නැ..

    Kim-Jong-Un.jpg

    මේ අතේ එල්ලිලා ඉන්න කෙල්ලව මු වෙඩි තියලා මරුවලු නේද?
    පවු බං මොනවා උනත්.
    මොන දේ කිවුවත් මට මතක් උනේ ලංකාවත් සුද්දා එන්න කලින් ඔහොම තියෙන්න ඇති නේද?
    රජාට හිතෙන හිතෙන ආතල් ගන්න ඒක. :rofl: