උතුරු කොරියාව.....

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මුන් ගිය සතියෙත් Bybity exchange එක හැක් කරලා ඩොලර් බි.1.5ක් වගේ අරගෙනතියෙනවා.. ජනතාවගේ ජීවන රටාව ගැන නම් අහලා තියෙන විදියට පට්ටම අවුල්..
    ලොකේ සංවිධානාත්මකවම හොරට ඩොලර් ගහන්නෙ මුන්. නෙක්ස් ලෙවල් එකට කරනවා ඒක


    හොර සල්ලි -


    මේ ලංකාවත් ගැවුනු බංගලි මහබැංකු කොල්ලය. මතක ඇති ඒ දවස්වල මේ ගැන ලොකුවට කතා උනා.

    ------ Post added on Feb 24, 2025 at 9:29 PM
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,043
    1
    28,488
    113
    බටහිර මාධ්‍ය කියන ඒවත් සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න බෑ. Kim ට authoritarian කියනවා නම් UK වල Starmer, Canada වල Justin Trudeau, France වල Macron වගේ බටහිර නායකයොත් වැටෙන්නේ ඔය ගොඩට මොකද උන් තමන්ගේ leftist progressive ideology එකට විරුද්ධ අයටත් දඩුවම් කරනවා. උදාහරණයක් විදියට Canada වේ liberal ආණ්ඩුව criminals ලාට ඇප ගන්න පහසු කෙරුවා bail reforms වලින්. එකෙන් මිනීමරුවන්ට පවා ලේසියෙන් ඇප ගන්න පුලුවන්. තමන්ව කොල්ල කන්න එන දාමරිකයෙක්ට විරුද්ධව pepper spray එකක් පාවිච්චි කරන්නත් තහනම්වි. හැබැයි ඌට විරුද්ධව 2022 freedom convoy එක organize කරපු දෙන්නාවම ඇප නැතුව මෑතක් වනතුරුම රිමාන්ඩ්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    ඇයි මචන්ලා උතුරු කොරියාවේ මිනිස්සු කිම් ජොන් උන් ට විරුද්ධව මුකුත් කරන්නේ නැත්තේ...?

    සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධයක් නැහැ කියල හිතුවත්, රටේ උඩ ලෙවල් එකේ ඉන්න උන්ගෙන් වත් එහෙම සද්දයක් නැහැ නේ.... උදාහරණයක් විදිහට වෙන රටවල් වලට ගිහින් ආපු හමුදා නිලධාරීන්වත් සද්දයක් නැහැ...

    මම දැක්ක වීඩියෝ වල විදිහට ඊළගට එන්න ඉන්නේ කිම් ගේ දුව .. මුන් කොහොමද මිනිස්සුන්ව මෙහෙම කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ...?
    කිම්බට අධිපති නිසා
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,495
    113
    colombo
    ට්‍රම්පච්චිත් කිම් ජොන් ගෙන් ඉගෙනගෙන තමයි රට පාලනය කරන්නෙ දැන්.
    බටහිර මාධ්‍ය කියනවට වඩා සෑහෙන්න හොඳ රටක් කියල අහල තියෙන්නේ.
    හොඳට තියෙන රට ලිබියාවක් සිරියාවක් කරගන්න එහෙ මිනිස්සුන්ට පිස්සු නැතුව ඇති
     
    • Like
    Reactions: Yin And Yang

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    mainda mathiya dun nati unata hama purawasiyektama geyak denawa , job denawa. kim ge photo 1 clean karala nattan sudu van 1e swargeta
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,958
    15,448
    113
    New Zealand
    රටටම තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය විතරයි. රජයට ඕනි වීදියට බ්‍රේන් වොෂ් කරනවා. ඡන්දෙට උගේ පවුලෙන් ඇරෙන්න මොකෙක්වත් ඉදිරිපත් වෙන්නෙත් නෑ. තනිකර ඒකාධිපතිවාදය. ඒ රටේ පුරවැසියෙක්ට ඉන්ටනෙට් ඇක්සස් නෑ. සෝෂල්මිඊඩියා ඇක්සස් නෑ. වහල්ලු වගේ ඉන්න උන් හැමදාම රටේ ජනාධිපති හොදයි කියනවා. නරකයි කිව්වොත් මරණවා කියලත් උන් දන්නවා. ඒ රටේ ඉන්න බහුතරය්ක් මිනීස්සු ඇත්ත ලෝකය දැකල නෑ.
     
    • Like
    Reactions: Yin And Yang