උබ සිරවටමද කියන්නේ,? අයියෝ
මේ අතේ එල්ලිලා ඉන්න කෙල්ලව මු වෙඩි තියලා මරුවලු නේද?
පවු බං මොනවා උනත්.
මොන දේ කිවුවත් මට මතක් උනේ ලංකාවත් සුද්දා එන්න කලින් ඔහොම තියෙන්න ඇති නේද?
රජාට හිතෙන හිතෙන ආතල් ගන්න ඒක.







