සක්විතිගේ අළුත් ඉගැන්විල්ල LoL

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එක අතකින් පව් බං මූ ...... ගොඩ යන්න සෑහෙන්න දඟලනවා.....
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    2010 කෝටි 200ක් තිබ්බ එකෙක් කොහොමද දැන් සතයක්වත් නැති වෙන්නේ. මූට මොලයක් තියෙන එකෙක්.අම්බ මෝඩයෙක් නෙවෙයි.අඩුම ගානේ එකේන් කෝටි සීයක් හරි කොහෙට හරි සේෆ් තැනකට පටවාගන්නවා.:lol:
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    2010 කෝටි 200ක් තිබ්බ එකෙක් කොහොමද දැන් සතයක්වත් නැති වෙන්නේ. මූට මොලයක් තියෙන එකෙක්.අම්බ මෝඩයෙක් නෙවෙයි.අඩුම ගානේ එකේන් කෝටි සීයක් හරි කොහෙට හරි සේෆ් තැනකට පටවාගන්නවා.:lol:

    මේක අනිවා ඇත්ත....පොරට ඇප දෙන්න ලක්ෂ 5 k දෙන්න එකෙක් හිටියේ නෑ කිව්වම පුදුමයි...මේවා සේරම පොරගේ ප්ලෑන් ....ඉස්සරහට බලන්නකෝ මොකද වෙන්නේ කියලා....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,647
    113
    Mother Earth
    නියමයි මචන්. ඒ මනුස්සයගෙ උත්සහය. තව කැමරා කොලිටි එක, බැක්ග්‍රවුන්ඩ් එක හොඳ වුනා නම් ලෙසටම වටිනවා. :yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    පොඩි උන් බය වෙනවා යකෝ :lol:

    ඕකම මටත් හිතුනා බන්. මේ දගලන විදියට පොඩි එව්න් බය වෙලා කෑ ගහගෙන දුවයි


    rs_500x374-151112132019-ZTFtjI0.gif