සක්විතියා මට්ටුලු..
මච0 මේ දෑන් News වලට කිව්ව සක්විතියා මිරිහානෙදි ඈල්ලුවලු මිනිහගේ ගෑණු මනුස්සයත් එක්ක.





මච0 මේ දෑන් News වලට කිව්ව සක්විතියා මිරිහානෙදි ඈල්ලුවලු මිනිහගේ ගෑණු මනුස්සයත් එක්ක.












අපි හිතන් හිටියේ ඒකා රට පෑන්නා කියලනේ.ඒත් එකා මිරිහානේ මෙච්චර කල් පොලිසියට කොකා පෙන්න පෙන්න ඉදලා තියෙන්නේhammataa...eth u koheda ban lankawe
![]()
pissu yakekne ban uඅපි හිතන් හිටියේ ඒකා රට පෑන්නා කියලනේ.ඒත් එකා මිරිහානේ මෙච්චර කල් පොලිසියට කොකා පෙන්න පෙන්න ඉදලා තියෙන්නේ

අනේ මන්දා මෙච්චර මරිසි දුන්න එකා මොකද රට පනින්නේ නෑතුව හිටියේ කියල තමයි මටත් ප්රශ්ණේpissu yakekne ban u![]()






uge karume me aththmema patisan denna tiyenna atiඅනේ මන්දා මෙච්චර මරිසි දුන්න එකා මොකද රට පනින්නේ නෑතුව හිටියේ කියල තමයි මටත් ප්රශ්ණේ![]()

යකෝ මිරිහනෙන්ද අරු අල්ලලා තියෙන්නෙ.යකො එතන පොලීසියකුත් තියනවනෙ බං.මුන්ට මෙච්චර කල් ගියද මුව අල්ලන්න
අනේ මන්දා මෙච්චර මරිසි දුන්න එකා මොකද රට පනින්නේ නෑතුව හිටියේ කියල තමයි මටත් ප්රශ්ණේ![]()
මච0 මට අහුන විදියට ප්රජා සිවිල් ආරක්ශකයේන්ද මොකේන්දෝ තමයි අල්ලලා තියෙන්නේ.පොලිස් කාරයොන්ට ජරාව දිදි ඉන්න අති මිනිහායකෝ මිරිහනෙන්ද අරු අල්ලලා තියෙන්නෙ.යකො එතන පොලීසියකුත් තියනවනෙ බං.මුන්ට මෙච්චර කල් ගියද මුව අල්ලන්න






Machan Rata paninna bahane ban,,Checking 1n ahuvenavane.......

