සක්විතියා මට්ටුලු..

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සක්විතියා මට්ටුලු..

    මච0 මේ දෑන් News වලට කිව්ව සක්විතියා මිරිහානෙදි ඈල්ලුවලු මිනිහගේ ගෑණු මනුස්සයත් එක්ක.:eek::eek::eek::eek::eek::eek:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    hammataa... :growl: eth u koheda ban lankawe :confused:
    අපි හිතන් හිටියේ ඒකා රට පෑන්නා කියලනේ.ඒත් එකා මිරිහානේ මෙච්චර කල් පොලිසියට කොකා පෙන්න පෙන්න ඉදලා තියෙන්නේ
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    අපි හිතන් හිටියේ ඒකා රට පෑන්නා කියලනේ.ඒත් එකා මිරිහානේ මෙච්චර කල් පොලිසියට කොකා පෙන්න පෙන්න ඉදලා තියෙන්නේ
    pissu yakekne ban u :lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    pissu yakekne ban u :lol:
    අනේ මන්දා මෙච්චර මරිසි දුන්න එකා මොකද රට පනින්නේ නෑතුව හිටියේ කියල තමයි මටත් ප්‍රශ්ණේ:lol::lol::lol::lol::lol::lol:
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    යකෝ මිරිහනෙන්ද අරු අල්ලලා තියෙන්නෙ.යකො එතන පොලීසියකුත් තියනවනෙ බං.මුන්ට මෙච්චර කල් ගියද මුව අල්ලන්න
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    යකෝ මිරිහනෙන්ද අරු අල්ලලා තියෙන්නෙ.යකො එතන පොලීසියකුත් තියනවනෙ බං.මුන්ට මෙච්චර කල් ගියද මුව අල්ලන්න

    mirihana polisiyen nawagamuwedi allala thiyenne
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    යකෝ මිරිහනෙන්ද අරු අල්ලලා තියෙන්නෙ.යකො එතන පොලීසියකුත් තියනවනෙ බං.මුන්ට මෙච්චර කල් ගියද මුව අල්ලන්න
    මච0 මට අහුන විදියට ප්‍රජා සිවිල් ආරක්ශකයේන්ද මොකේන්දෝ තමයි අල්ලලා තියෙන්නේ.පොලිස් කාරයොන්ට ජරාව දිදි ඉන්න අති මිනිහා:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: