සක්විතියා මට්ටුලු..

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    300
    83
    39
    kandy
    සක්විතියා මට්ටුලු..

    මච0 මේ දෑන් News වලට කිව්ව සක්විතියා මිරිහානෙදි ඈල්ලුවලු මිනිහගේ ගෑණු මනුස්සයත් එක්ක.:eek::eek::eek::eek::eek::eek:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    300
    83
    39
    kandy
    hammataa... :growl: eth u koheda ban lankawe :confused:
    අපි හිතන් හිටියේ ඒකා රට පෑන්නා කියලනේ.ඒත් එකා මිරිහානේ මෙච්චර කල් පොලිසියට කොකා පෙන්න පෙන්න ඉදලා තියෙන්නේ
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    38
    lonley planet
    අපි හිතන් හිටියේ ඒකා රට පෑන්නා කියලනේ.ඒත් එකා මිරිහානේ මෙච්චර කල් පොලිසියට කොකා පෙන්න පෙන්න ඉදලා තියෙන්නේ
    pissu yakekne ban u :lol:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    300
    83
    39
    kandy
    pissu yakekne ban u :lol:
    අනේ මන්දා මෙච්චර මරිසි දුන්න එකා මොකද රට පනින්නේ නෑතුව හිටියේ කියල තමයි මටත් ප්‍රශ්ණේ:lol::lol::lol::lol::lol::lol:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    යකෝ මිරිහනෙන්ද අරු අල්ලලා තියෙන්නෙ.යකො එතන පොලීසියකුත් තියනවනෙ බං.මුන්ට මෙච්චර කල් ගියද මුව අල්ලන්න​
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    යකෝ මිරිහනෙන්ද අරු අල්ලලා තියෙන්නෙ.යකො එතන පොලීසියකුත් තියනවනෙ බං.මුන්ට මෙච්චර කල් ගියද මුව අල්ලන්න​

    mirihana polisiyen nawagamuwedi allala thiyenne
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    300
    83
    39
    kandy
    යකෝ මිරිහනෙන්ද අරු අල්ලලා තියෙන්නෙ.යකො එතන පොලීසියකුත් තියනවනෙ බං.මුන්ට මෙච්චර කල් ගියද මුව අල්ලන්න​
    මච0 මට අහුන විදියට ප්‍රජා සිවිල් ආරක්ශකයේන්ද මොකේන්දෝ තමයි අල්ලලා තියෙන්නේ.පොලිස් කාරයොන්ට ජරාව දිදි ඉන්න අති මිනිහා:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: