ස'ගෙ Originalගෙදර - Sweet Home වටලයි

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එහෙම ගෙදර යන්න දෙන්න බෑ......ඉස්සෙල්ලා හිරේ යවලා අපේ සල්ලි ටික ගන්න ඕනෙ

    නිකං ගිහිං වැඩක් නැහැ දැන් නම්.
    රටෙන් ගන්න පුළුවන් ඔක්කොම උන් දැන් අරං account වල ගොඩ ගහගෙන තියෙන්නෙ.
    හොරා කාපුවා ආයෙත් නොලැබුනොත් ලංකාව සෑහෙන්න කාලෙකට නය බරෙන් නිදහස් වෙන්නෙ නැති වෙයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇමරිකාවේ හිටියත් චීත්ත පොන්නයෙක් මූ නම්🤮🤮🤮🤮

    ලොකුම පොන්නයා ගෙනත් රජකම දුන්නනේ

    මු ගේ ගත්ත විදිහ හොයන්න ඕන ඇමරිකාවේ ගෙයක් ගන්නව කියන්නේ එසේ මෙසේ එකෙක් වෙන්න බෑ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මෙදා පොටේ මව් රටට ගිහිල්ලවත් බේරෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ ජෝකර් ට
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    මෙදා පොටේ මව් රටට ගිහිල්ලවත් බේරෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ ජෝකර් ට
    eka hinda thmai island ekak ehama oka gathhe
     
    • Like
    Reactions: Ramiel