එහෙම ගෙදර යන්න දෙන්න බෑ......ඉස්සෙල්ලා හිරේ යවලා අපේ සල්ලි ටික ගන්න ඕනෙ
නිකං ගිහිං වැඩක් නැහැ දැන් නම්.
රටෙන් ගන්න පුළුවන් ඔක්කොම උන් දැන් අරං account වල ගොඩ ගහගෙන තියෙන්නෙ.
හොරා කාපුවා ආයෙත් නොලැබුනොත් ලංකාව සෑහෙන්න කාලෙකට නය බරෙන් නිදහස් වෙන්නෙ නැති වෙයි.