සචියගේ බොරු පොරොන්දු.....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් දෙනව කිව්වොත් දෙනව list එකක් හදාගෙන ඉන්නෙ..
    team brotherhood +26

    මල් බබෝ, උබ ඔය හදන ලිස්ට් එකට මගෙ නමත් දාහන් , උබ පගාවට වැඩ කරන්න එපා හරිද පට්ට බන් සහනාදාර ගන්න වගේ පොරකන්න ඕන....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;23078143 said:
    බොරුනෙ බන් ආපු රෙපක් නැ :lol:
    මගෙ ගාව තියෙනවා 26+10+12+9

    මගෙ ම ඒවා
    උඹ වොට් කරා නම් ඔන්න උඹට බලාගන්න පුළුවන්
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    සොහොන;23077850 said:
    මටත් දිලා නැ රෙප්

    පම්පොරි කාරයො බන්

    සොහොන;23078108 said:
    බොරු කයිය බන් රෙප් නැ මටත්

    සොහොන;23078117 said:
    බොරු බන් කවුරුවත් රෙප් දුන්නෙ නැ :(

    පම්පොරි බන්

    සොහොන;23078143 said:
    බොරුනෙ බන් ආපු රෙපක් නැ :lol:

    සොහොන;23078272 said:
    මොන රෙප් වැසිද බන් ආපු ලබ්බක් නැ :)


    ඇයි බන් උබ එක්සියට වෝට් කරලා මෙතන ඇවිත් බොරුවට කෑගහන්නේ ? ගිහින් උගෙන් ඉල්ලා ගනින්කෝ.

     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Machan apiatath salakapan

    XsLJcw.jpg
     
    • Like
    Reactions: Lakshan-Seram