සජබයෙන් කතානායකට විශ්වාසබංගයක්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත්, රජයත් රැවටූ බවට වත්මන් කථානායක අසෝක සපුමල් රන්වලට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව වත්මන් කථානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙර ද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්වී කථානායක ධුරයට තෝරා පත්කර ගන්නා අවස්ථාවේදී ද, කථානායක ධුරයේ රාජකාරි භාරගත් පසුව ද ඔහු වෙත නොමැති මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබාගත් රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BSc උපාධියක් ද, ජපානයේ වසේදා සරසවියෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ද ඇති බව හුවා දක්වමින්, ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිත කර ඇති බවයි අදාළ විශ්වාසභංග යෝජනාවේ දැක්වෙන්නේ.

    මෙම විශ්වාසභංග යෝජනාව සඳහා සමගි න බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් අත්සන් තබා තිඛෙනවා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අම්මො මෙ අනිත් පොර,,,,මම දෙයියන්ගෙන් ඉල්ලන්නෙ අපෙ රටට විකල්ප නායකයෙක් බිහිකරලා දෙන්න කියලා,,පෙනා මානයක එ තැන පුරප්පාඩුයි....
     
    • Haha
    • Like
    Reactions: gcloud and Maui_15

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,055
    4,699
    113
    Sri Lanka
    අම්මො මෙ අනිත් පොර,,,,මම දෙයියන්ගෙන් ඉල්ලන්නෙ අපෙ රටට විකල්ප නායකයෙක් බිහිකරලා දෙන්න කියලා,,පෙනා මානයක එ තැන පුරප්පාඩුයි....
    Ow ban. Sajiya kiyanne amuma amu rata harakek.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    හද පෙන්නුවහම ඇගිල්ල බලන්නෙපා හුත්තෝ බලමු මාලිමාව කලින් උන් වගේම උන්ගේ උන් රකීද බිල්ලට දෙයිද කියලා
     
    • Like
    Reactions: AKI-SL

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකෙන් වෙන දේ බලපන්කො බුරු පුතානෝ විපක්ෂ නායක පට්ටමෙනුත් දොට්ට යන වැඩක්
     
    • Haha
    Reactions: marvin silva

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හද පෙන්නුවහම ඇගිල්ල බලන්නෙපා හුත්තෝ බලමු මාලිමාව කලින් උන් වගේම උන්ගේ උන් රකීද බිල්ලට දෙයිද කියලා
    කැට අල්ලලාකියන්නම් උන් උන්ගෙ එකාව රකිනවා,,,උන්ට දෙශපාලන ඉවල් නැ බන්..දෙශපාලන බොරුවක් විතරයි තියෙන්නෙ,,,ලැජ්ජා නැද්ද බන් බොරු සහතික දාගන්න,,,බැන්කු ලොන් එකක් ඉල්ලද්දිත් ග්‍රිප් එක බලනවා,,මුන් අමු ගොන්නුනෙමෙද බන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොදටම රිදිලි වගේ උබට නම් සනීප නැද්ද
    අපිටනම් රිදෙන්නේ නෑ පල් මෝඩ සජියගේ කුක්කොන්ටනම් ගූ යන්න රිදිලා ඉන්නේ මේ ටිකේ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අපිටනම් රිදෙන්නේ නෑ පල් මෝඩ සජියගේ කුක්කොන්ටනම් ගූ යන්න රිදිලා ඉන්නේ මේ ටිකේ
    සජිතුත් පොන්නයා තෝත් පොන්නයා ඉතින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    win-win situation for opposition. dinnath paradunath wasiya unta
    ඉල්ලන් ගාගත්තේ කල් ඇරලා. දැන් මේ සතියත් ඕක ඇදෙනවා. ලබන සතියේ 17 ප්‍රකාශේ දුන්නම ඒ සතියත් ඕක ඇදෙනවා. දවස් තුනෙන් ගොඩ දාලා ලකුණුත් දාගන්න තිබ්බ කේස් එකක් ගූ බකට් එකක් කරලා fan එකේ එල්ලුවා වගේ වැඩක් කරේ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඉල්ලන් ගාගත්තේ කල් ඇරලා. දැන් මේ සතියත් ඕක ඇදෙනවා. ලබන සතියේ 17 ප්‍රකාශේ දුන්නම ඒ සතියත් ඕක ඇදෙනවා. දවස් තුනෙන් ගොඩ දාලා ලකුණුත් දාගන්න තිබ්බ කේස් එකක් ගූ බකට් එකක් කරලා fan එකේ එල්ලුවා වගේ වැඩක් කරේ.
    කොහොමද ලකුණු දාගන්නේ ??
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    කැට අල්ලලාකියන්නම් උන් උන්ගෙ එකාව රකිනවා,,,උන්ට දෙශපාලන ඉවල් නැ බන්..දෙශපාලන බොරුවක් විතරයි තියෙන්නෙ,,,ලැජ්ජා නැද්ද බන් බොරු සහතික දාගන්න,,,බැන්කු ලොන් එකක් ඉල්ලද්දිත් ග්‍රිප් එක බලනවා,,මුන් අමු ගොන්නුනෙමෙද බන්
    Grip kiwwe mokakda . Correction : CRIB
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    කොහොමද ලකුණු දාගන්නේ ??
    ඇයි බං දැනගත්ත ගමන් එළියට දැම්ම නන් මෙච්චර ඇදෙන්නේ නෑ නෙ. අපි හැමෝටම එකයි කිව්ව වැඩේ ඉවරයි.
     
    • Like
    Reactions: AKI-SL

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඇයි බං දැනගත්ත ගමන් එළියට දැම්ම නන් මෙච්චර ඇදෙන්නේ නෑ නෙ. අපි හැමෝටම එකයි කිව්ව වැඩේ ඉවරයි.
    ආ ඔව් ඔව් බොසා දැන් නම් උඩු දුවලා ඉවරයි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Grip kiwwe mokakda . Correction : CRIB
    ඔව් බන් සමාවෙයන් , ,උබ හරි..බාශාවෙ උන වැරදිමට...ලොකුවට ඉගෙන ගෙන නැ බන්..එත් සමජයෙ අත්දැකීම් තියෙනවා....අයෙත් සමාවෙයන් ...මගෙ වැරදි ලියවිල්ලක් එක☹️
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Yakoo wishwasa bangayak dinna kiyanne andu pakshe hansi wenawa. Parliment eka wisurawanna ona harinam. 😂😂 habai yahapalane kale daapu wiyawasthaawen passe e rule eka wenas kelada koheda. Mataka na mata.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,677
    2,531
    113
    නිධානයක් උඩ
    IMG_1538.jpeg