සජබෙ චරිත්ට පිස්තෝලක් අවශ්‍යයයි මිට්ටනි 🔫

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    චරිත් විතරයි කොන්ද කෙලින් තියාගෙන උගේ මතය කිවේ . අනික් බඩු 3ම කිවේ සතුටු සුරංග ඇතුළු සුවහසක් mass audience සතුටු කරන දේවල්
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    point නම් මන් දන්නේ නෑ. නිකන් විහිළුවක් නම් උනා කියලා තේරුණා. නායකයෙක් වෙන්න ඉන්නවනම් සංයමයක් කියල දෙයක් තියෙන්න ඕන. මාධ්‍යවේදියෝ කොහොමත් හොයන්නේ අවුස්සන්න තාමා. තමන් දැනගන්න ඕන කියන එක හරියට අහන් කලබල වෙන්නේ නැතුව උත්තර දෙන එක. මේ යකා නාඩගමක් නේ නැටුවේ. පුකට භූමිතෙල් ගහල වගේ හැම එකටම හෙන serious අරන් උත්තර දුන්නේ. මුළු වැඩසටහනම බැලුවනම් තේරෙනවා මේ යක අමු ගවයා කියලා. මමනම් දැක්කේ තවත් තිස්සකුට්ටි අරච්චි කෙනෙක් තමා .
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    ඕකේ
    kiyanna point ekak netima nam aduma tarama mehema hari ekak daala haamputtunwa defend karana umba wage loyal servantsla innakam itin anduwata baya wenna onat neti wei.

    Attatama kiyapanko umba ඕකේ kiyapu eken mokakda balaporottu wune kiyala.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,463
    113
    Panadura
    point නම් මන් දන්නේ නෑ. නිකන් විහිළුවක් නම් උනා කියලා තේරුණා. නායකයෙක් වෙන්න ඉන්නවනම් සංයමයක් කියල දෙයක් තියෙන්න ඕන. මාධ්‍යවේදියෝ කොහොමත් හොයන්නේ අවුස්සන්න තාමා. තමන් දැනගන්න ඕන කියන එක හරියට අහන් කලබල වෙන්නේ නැතුව උත්තර දෙන එක. මේ යකා නාඩගමක් නේ නැටුවේ. පුකට භූමිතෙල් ගහල වගේ හැම එකටම හෙන serious අරන් උත්තර දුන්නේ. මුළු වැඩසටහනම බැලුවනම් තේරෙනවා මේ යක අමු ගවයා කියලා. මමනම් දැක්කේ තවත් තිස්සකුට්ටි අරච්චි කෙනෙක් තමා .

    ඔව්. ඌ මෙච්චර කාලයක් ගොඩ නගාගෙන තිබුනු ප්‍රතිරූපය එක රැයින් නැති කරගත්තා. සිංහයෙක් වගේ පෙනුනට හාවෙක් ඉදලා තියෙන්නේ. 😔
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,913
    18,783
    113
    පිස්තෝලයක් මොකටද පුහුනු ආරක්ශක සමාජිකයන් දෙනකොට කියලා ඇහුවනම් ඉවරනේ
    ඒතකොට සටන වෙන්නෙ නෑනෙ
    සටනට ආවම සටනට ඉන්නෙපායෑ
     
    • Haha
    Reactions: supun_sg

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    ඒතකොට සටන වෙන්නෙ නෑනෙ
    සටනට ආවම සටනට ඉන්නෙපායෑ
    ඔය වීරයා වගේ ගත්තට ඒ වෙලාවට සීට් එක යට ඔලුව අතින් වහන් අම්නේ අම්නේ මාව බේරගනියෝ මුං මාව මරනෝ කියලා ලතෝනි තියනවා .
    අර භාරතල වගේ එලියට බැහැල වෙඩි තියාගන් නෑ මේ සිපයියෝ වෙඩි කන්න හරි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,913
    18,783
    113
    ඔය වීරයා වගේ ගත්තට ඒ වෙලාවට සීට් එක යට ඔලුව අතින් වහන් අම්නේ අම්නේ මාව බේරගනියෝ මුං මාව මරනෝ කියලා ලතෝනි තියනවා .
    අර භාරතල වගේ එලියට බැහැල වෙඩි තියාගන් නෑ මේ සිපයියෝ වෙඩි කන්න හරි
    වෙඩි තියල පුරුදු නැති එකෙක්ට වෙඩි තියන්න අමාරුයි නේද. අර බැක් ප්‍රෙශර් එක නිසා.. කොහෙ තියන්න ද මුං
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඉමෝශනල් ගවයෙක්. අත්පුඩි ගහන්න ආව මිනිස්සුන්ටත් අනම් මනම් කීවා. දේශපාලනයේදී මිනිස්සු දිනා ගන්නයි ඕන කියන එකවත් තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: bdnsp

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    වෙඩි තියල පුරුදු නැති එකෙක්ට වෙඩි තියන්න අමාරුයි නේද. අර බැක් ප්‍රෙශර් එක නිසා.. කොහෙ තියන්න ද මුං
    Ane uba pistol ekak allalawath tiyanawada back pressure 😹😹
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "His four co-defendants in the case were: Charith Abeysinghe, 28, a Sri Lankan film director, who pleaded guilty to conspiracy to steal and was jailed for seven years; Kasun Maddumage, 26, who pleaded guilty to the same offence and was jailed for 18 months; and Madhawa Arachchi, 34, and Thurkka Nanisagran, 30, who denied conspiracy to steal. The outcome of the pleas are not known."

    https://www.telegraph.co.uk/culture...-Off-winner-in-jail-for-money-laundering.html
     
    • Wow
    Reactions: haunte

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    වෙඩි තියල පුරුදු නැති එකෙක්ට වෙඩි තියන්න අමාරුයි නේද. අර බැක් ප්‍රෙශර් එක නිසා.. කොහෙ තියන්න ද මුං
    ඩෝං ඩෝං ගාල තියයි තමන්ගේම උන්ට ඔලුව පහත් කරන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    Maha moda katawakne kiyanne. Samanaya ganu kenekui rajya arakshawai compare karanna ba. Rate theerana ganne parliment membersla. Etakota arakshawa oni. Mokada ganna teeranawa walata hamoma ekaga wen naha.

    සැබෑ ජනතා සේවකයෙක් ට නම් ආයුධ ඕනි නෑ ජනතාවගෙන් ආරස්සා වෙන්ට
    ජනතා පාලකයෙක්ට /පීඩකයෙක්ට/ වංචා කරයෙක්ටනම් ආරස්ස වෙන්ට වෙනවා තමයි

    Moda katawak neda 🥲
    ------ Post added on Nov 6, 2024 at 1:57 PM
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    සැබෑ ජනතා සේවකයෙක් ට නම් ආයුධ ඕනි නෑ ජනතාවගෙන් ආරස්සා වෙන්ට
    ජනතා පාලකයෙක්ට /පීඩකයෙක්ට/ වංචා කරයෙක්ටනම් ආරස්ස වෙන්ට වෙනවා තමයි
    ඔව් බලපන් අනුර කුමාරයයි උගෙ සහචර රැලයි පස්සේ කී දෙනෙක් ආරක්ශාවට යනවද. ඔය කියන විදිහට ඌයි උගේ ඩ්‍රයිවර් විතරක් ගියාම හරි.
     
    • Like
    Reactions: DadayamBatta

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,913
    18,783
    113
    Ane uba pistol ekak allalawath tiyanawada back pressure 😹😹
    නැති හින්දනෙ කොල්ලො වෙන්න ඇති නේද කිව්වෙ. වෙඩි තියල මිනීමරල තියනව නම් ඔහොම කියනවයැ.

    උඹ කීයක් මරල තියනව ද