ජනාධිපතිවරණය යේ ගෑස් සිලන්ඩරයක යේ යි සජිත් ගෙයි ඡන්ද එකතු කර නම් පරාද වෙන්නේ අනුර පොන්නයා
යැයි යැයි තමා
ජනාධිපතිවරණය යේ ගෑස් සිලන්ඩරයක යේ යි සජිත් ගෙයි ඡන්ද එකතු කර නම් පරාද වෙන්නේ අනුර පොන්නයා
මෝඩ අනුරයා රෙදි ගලවා ගෙන නානව සබන් කෑල්ලක් වත් අරගෙන ගිහින් දීපන් බංයැයි යැයි තමා![]()
ජනාදිපතිවරනය වෙන වෙනම ඉල්ලුවා, එකතු උනොත් ලොවෙත් පරාදයි කියලා දන්න නිසා.. පාර්ලිමේන්තු චන්දෙත් ලාවට එකතු වෙන්න වගේ බෝලේ බස්සලා බලලා එකතු උනොත් තවත් කෙල වෙන නිසා වෙන වෙනම ඉල්ලුවා.. දැන් ඉතින් කොහොමත් ඇපත් නැති නිසා ඕන පුkක් කියලා එකතු වෙලා ඉල්ලනවා. සෙට් එකම හෙනටම desperateඊලඟ චන්දෙත් මාලිමාව ලොවෙත් නැති වෙන්න දිනනවා
මීටරෙන් ඉන්න මිනිස්සු රෙදි ගලවගෙන තමයි බන් නාන්නේ. උඹලා රෙදි ඇඳගෙන නෑවටමෝඩ අනුරයා රෙදි ගලවා ගෙන නානව සබන් කෑල්ලක් වත් අරගෙන ගිහින් දීපන් බං![]()
waradi kiyaweemak
president election eka ekathu wela illuwa nam
dan president RW , PM Sajith
dan ayi ekathu wela thiyenne e paksa set ekatama thibba vote base eka nathi wela handa,
president election ekedi eka beduna misak nathiwune na,
genaral election ekedi eka nathiwuna, e handa thamayi dan aayi voter base eka ekathu karaganna aayi merge wenne,
ranil oka kalin thiya dakala kiwwa eth kawruth pride eka hinda ekathu wune na,
dan therila.
@2osama nadda?E කියන්නේ
Netudara + monson + tharaka
Hammo අාතල්
එකතු උනොත් අනිවා සජිත් නම් ඉවරයි පුතේ.Ranil da? Sajith da?![]()

අනුරලා හොරාකන්නේ නැහැ කියලද උබ හිතන් ඉන්නේහරි අනුරට බැරි නම්, උඹල හිතනවද?
සජිත්, රනිල්, නාමල්, දිලිත් කොරයි කියල ලොල්
බහුතරය දුන්න මනුස්සය ලවා කොහොම හරි රට හදවගන්න බලපෑම් කරනව විනා, හොරාකාපු උන්ටයි, ඒවට සද්ද නැතුව හිටපු උන්වයි ගේන්න හදන උන්ට දෝදු වෙන්න ඇති ලොල්
අනුර හැර, උඹේ විකල්පය කියපං ඊට වඩා හොඳයි කියල කියන?අනුරලා හොරාකන්නේ නැහැ කියලද උබ හිතන් ඉන්නේ![]()
![]()
පච විදින ලපයට වඩා නම් අනිත් හැම එකාම හොඳයිඅනුර හැර, උඹේ විකල්පය කියපං ඊට වඩා හොඳයි කියල කියන?
උඹලට දෝදු කියන්නෙ ඒකනේ ලොල්පච විදින ලපයට වඩා නම් අනිත් හැම එකාම හොඳයි
ලපයට වඩා නම් සිරිසේනත් හොඳයිඋඹලට දෝදු කියන්නෙ ඒකනේ ලොල්
රන් අරුනැල්ලේ පීදේන.......පච විදින ලපයට වඩා නම් අනිත් හැම එකාම හොඳයි
sirawata samahara un ugath kiwata hithanne molen nemei wageපව් ඕයි හර්ෂය. මිනිස්සුන්ගෙ කැමැත්තයි අද්යාපනයයි decency එකයි තිබිල ලොන්තයො දෙන්නෙක්ට කබුර කබුර ඉන්නව කොන්දක් නැතුව
මිනිහ බලය අරගන්න ගිහින් අනවශ්‍යය මරාලයක් ඔලුවට දාගන්න ඕනි නැති ලයින් එකේ ඉන්නෙ. රනිල් එහෙම ඩයල් එකව එක එක අතට නැමුව කාලයක්. පව්. හොද වෙලාවට CoPF එකේ සභාපති කරල හරි හමන් සෙට් එකක් වටෙන් තියල වැඩක් ගන්නව රටට මේ පාරsirawata samahara un ugath kiwata hithanne molen nemei wage