සජබ එජාප දීගය හරිවගේ! රනිල්+සජිත් 😍😍

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ජනාධිපතිවරණය යේ ගෑස් සිලන්ඩරයක යේ යි සජිත් ගෙයි ඡන්ද එකතු කර නම් පරාද වෙන්නේ අනුර පොන්නයා

    යැයි යැයි තමා😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    ජනාදිපතිවරනය වෙන වෙනම ඉල්ලුවා, එකතු උනොත් ලොවෙත් පරාදයි කියලා දන්න නිසා.. පාර්ලිමේන්තු චන්දෙත් ලාවට එකතු වෙන්න වගේ බෝලේ බස්සලා බලලා එකතු උනොත් තවත් කෙල වෙන නිසා වෙන වෙනම ඉල්ලුවා.. දැන් ඉතින් කොහොමත් ඇපත් නැති නිසා ඕන පුkක් කියලා එකතු වෙලා ඉල්ලනවා. සෙට් එකම හෙනටම desperate :lol: ඊලඟ චන්දෙත් මාලිමාව ලොවෙත් නැති වෙන්න දිනනවා

    waradi kiyaweemak

    president election eka ekathu wela illuwa nam

    dan president RW , PM Sajith

    dan ayi ekathu wela thiyenne e paksa set ekatama thibba vote base eka nathi wela handa,

    president election ekedi eka beduna misak nathiwune na,

    genaral election ekedi eka nathiwuna, e handa thamayi dan aayi voter base eka ekathu karaganna aayi merge wenne,

    ranil oka kalin thiya dakala kiwwa eth kawruth pride eka hinda ekathu wune na,

    dan therila.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මෝඩ අනුරයා රෙදි ගලවා ගෙන නානව සබන් කෑල්ලක් වත් අරගෙන ගිහින් දීපන් බං🤣🤣
    මීටරෙන් ඉන්න මිනිස්සු රෙදි ගලවගෙන තමයි බන් නාන්නේ. උඹලා රෙදි ඇඳගෙන නෑවට😂

    waradi kiyaweemak

    president election eka ekathu wela illuwa nam

    dan president RW , PM Sajith

    dan ayi ekathu wela thiyenne e paksa set ekatama thibba vote base eka nathi wela handa,

    president election ekedi eka beduna misak nathiwune na,

    genaral election ekedi eka nathiwuna, e handa thamayi dan aayi voter base eka ekathu karaganna aayi merge wenne,

    ranil oka kalin thiya dakala kiwwa eth kawruth pride eka hinda ekathu wune na,

    dan therila.

    presidential එකේදිත් සජියයි රනිලුයි එකතු උනානම් වතුකරය දිනන්න තිබ්බා හැබැයි සිංහල චන්ද හොඳටම හැලෙනවා. පාර්ලිමෙන්තු චන්දෙටත් එකතු වෙලා ඉල්ලන මුට්ටිය දාලා බලලා පහුවෙනිදම ඒක අත ඇරලා දැම්මෙත් ඒකයි
    ------ Post added on Feb 1, 2025 at 1:10 AM
     
    • Like
    Reactions: Rick Sanchezz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    හරි අනුරට බැරි නම්, උඹල හිතනවද?
    සජිත්, රනිල්, නාමල්, දිලිත් කොරයි කියල ලොල්
    බහුතරය දුන්න මනුස්සය ලවා කොහොම හරි රට හදවගන්න බලපෑම් කරනව විනා, හොරාකාපු උන්ටයි, ඒවට සද්ද නැතුව හිටපු උන්වයි ගේන්න හදන උන්ට දෝදු වෙන්න ඇති ලොල්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    හරි අනුරට බැරි නම්, උඹල හිතනවද?
    සජිත්, රනිල්, නාමල්, දිලිත් කොරයි කියල ලොල්
    බහුතරය දුන්න මනුස්සය ලවා කොහොම හරි රට හදවගන්න බලපෑම් කරනව විනා, හොරාකාපු උන්ටයි, ඒවට සද්ද නැතුව හිටපු උන්වයි ගේන්න හදන උන්ට දෝදු වෙන්න ඇති ලොල්
    අනුරලා හොරාකන්නේ නැහැ කියලද උබ හිතන් ඉන්නේ :ROFLMAO: 🤌
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    අනුරලා හොරාකන්නේ නැහැ කියලද උබ හිතන් ඉන්නේ :ROFLMAO: 🤌
    අනුර හැර, උඹේ විකල්පය කියපං ඊට වඩා හොඳයි කියල කියන?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    ලපයට වඩා නම් සිරිසේනත් හොඳයි
    R.776d39710f708870da63f79adcd6ab7d

    umbala mehema hasirenne mokada lol
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    පව් ඕයි හර්ෂය. මිනිස්සුන්ගෙ කැමැත්තයි අද්‍යාපනයයි decency එකයි තිබිල ලොන්තයො දෙන්නෙක්ට කබුර කබුර ඉන්නව කොන්දක් නැතුව
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    පව් ඕයි හර්ෂය. මිනිස්සුන්ගෙ කැමැත්තයි අද්‍යාපනයයි decency එකයි තිබිල ලොන්තයො දෙන්නෙක්ට කබුර කබුර ඉන්නව කොන්දක් නැතුව
    sirawata samahara un ugath kiwata hithanne molen nemei wage
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    sirawata samahara un ugath kiwata hithanne molen nemei wage
    මිනිහ බලය අරගන්න ගිහින් අනවශ්‍යය මරාලයක් ඔලුවට දාගන්න ඕනි නැති ලයින් එකේ ඉන්නෙ. රනිල් එහෙම ඩයල් එකව එක එක අතට නැමුව කාලයක්. පව්. හොද වෙලාවට CoPF එකේ සභාපති කරල හරි හමන් සෙට් එකක් වටෙන් තියල වැඩක් ගන්නව රටට මේ පාර 😊