minihage kathawen therum yanawa NPP eke samahara thirana walata ekangai eth puthanota wiruddawa yannath bahane wage line eke kathawa yanneමිනිහ බලය අරගන්න ගිහින් අනවශ්‍යය මරාලයක් ඔලුවට දාගන්න ඕනි නැති ලයින් එකේ ඉන්නෙ. රනිල් එහෙම ඩයල් එකව එක එක අතට නැමුව කාලයක්. පව්. හොද වෙලාවට CoPF එකේ සභාපති කරල හරි හමන් සෙට් එකක් වටෙන් තියල වැඩක් ගන්නව රටට මේ පාර![]()
