February 14, 2023 at 12:02 am | lanka C news
ඉදිරි මැතිවරණයෙන් සමගි ජන බලවේගය 52% ක ප්‍රතිශතයක් ලබාගෙන ජයගන්නා බව ඉන්දියානු රජය විසින් කරණ ලද සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
මෙම ඡන්දෙදි සත්‍ය වශයෙන්ම සමගි ජන බලවේගයට තරගයක් නැතැයිද ඒ මහතා පැවසීය.
මහනුවර ප්‍රදේශයේ දී පැවති සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.