විමල් ගොයියා නිවාස
ඉරාජ් උඹ පලයන් අම්පාරෙ වසත්ජනබිම ගමට
ගිහින් අහපන් ඒකෙ මිනිස්සුන්ගෙන් ඒ නිවාස ව්‍යාපෘතිය ගැන...
100%ක් ෂුවර් උඹට බැහැ...
ඇයිද කියනවා නම් ඒ ගමේ එක ගෙදරකවත් මනුස්සයෙක් හොයාගන්න නැහැ...
හැම පවුලක්ම ඒ ගම දාලා ගිහින්...
අන්න එහෙමයි විමල් ගොයියා නිවාස හදලා දීපු මිනිස්සු විඳවන්නෙ...
රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලා යන්න පුලුවන් ගානට කඩේ පලයන් මිනිහෝ...
සල්ලිවලට ගවුමයි මල් ජංගියයි ඇන්ද එකා මෙහෙම වොයිස් කට් ගනිද්දි මිනිස්සු දන්නවා මේවත් සල්ලි විසිකරලා කරන වැඩ කියලා...
සජිත් ප්‍රේමදාස ජනාධිපති උනාම අර වොයිස්කට් දීපු මිනිස්සුන්ගෙ අතපය කඩන්නෙ කන් පලන්නෙ නැහැ...
සජිත් ප්‍රේමදාස කියන්නෙ ගෝඨාභය වගේ තිරිසනෙක් නෙවෙයි...
ඒ මිනිස්සු බලාපොරොත්තු නැතිකරගන්න එපා...
තමන්ට ලැබුනු ව්‍යාපෘති වල වැරැද්දක් තියෙනවා නම් නිවාස සංවර්ධන අධිකාරියට පැමිනිලි කරන්න...
ඒත් එහෙම බැහැ වගේ පේන්නෙ...
එතන එහෙම වෙලා තියෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ වරදකින්...
තමන්ගේ අයවැයට අනුව තීරණ නොගැනීම එතන ඒ පවුල්වලට හරිහැටි තම නිවස නිමකරගන්නට බැරිවීමට හේතුවෙලා කියලා හොඳටම පේනවා...
ඒ පවුල්වල දැනට තියෙන ප්‍රශ්නයට විසඳුම් සජිත් ප්‍රේමදාස ලබාදේවි අනිවාර්යයෙන්ම...
ඒ අර පොහොට්ටුවෙ අය චන්දය දිනුවම අතපය කඩලා ගෙවල් ගිනිතියලා වගේ නෙවෙයි..
ඉන්නට තැන හරියට හදලා දීලා...
copied
![]()
![]()
![]()
![]()
![]()
mun minssu rawatannawa polimata.. metana eun aruta wada mu hodai mu aduwen rawttala tiyenne kiyana eka tamai kiyanna wene. yakom mu degollo ekatuwela thattu maru kaara dupath gamwala inna minissu ratawatanakota ewata uda gedi dena eunuth innawa. ehema harak inna lokekta apith jiwath une
ithin sajithta wada mahinda hodai![]()

විමල් ගොයියා නිවාස
ඉරාජ් උඹ පලයන් අම්පාරෙ වසත්ජනබිම ගමට
ගිහින් අහපන් ඒකෙ මිනිස්සුන්ගෙන් ඒ නිවාස ව්‍යාපෘතිය ගැන...
100%ක් ෂුවර් උඹට බැහැ...
ඇයිද කියනවා නම් ඒ ගමේ එක ගෙදරකවත් මනුස්සයෙක් හොයාගන්න නැහැ...
හැම පවුලක්ම ඒ ගම දාලා ගිහින්...
අන්න එහෙමයි විමල් ගොයියා නිවාස හදලා දීපු මිනිස්සු විඳවන්නෙ...
රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලා යන්න පුලුවන් ගානට කඩේ පලයන් මිනිහෝ...
සල්ලිවලට ගවුමයි මල් ජංගියයි ඇන්ද එකා මෙහෙම වොයිස් කට් ගනිද්දි මිනිස්සු දන්නවා මේවත් සල්ලි විසිකරලා කරන වැඩ කියලා...
සජිත් ප්‍රේමදාස ජනාධිපති උනාම අර වොයිස්කට් දීපු මිනිස්සුන්ගෙ අතපය කඩන්නෙ කන් පලන්නෙ නැහැ...
සජිත් ප්‍රේමදාස කියන්නෙ ගෝඨාභය වගේ තිරිසනෙක් නෙවෙයි...
ඒ මිනිස්සු බලාපොරොත්තු නැතිකරගන්න එපා...
තමන්ට ලැබුනු ව්‍යාපෘති වල වැරැද්දක් තියෙනවා නම් නිවාස සංවර්ධන අධිකාරියට පැමිනිලි කරන්න...
ඒත් එහෙම බැහැ වගේ පේන්නෙ...
එතන එහෙම වෙලා තියෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ වරදකින්...
තමන්ගේ අයවැයට අනුව තීරණ නොගැනීම එතන ඒ පවුල්වලට හරිහැටි තම නිවස නිමකරගන්නට බැරිවීමට හේතුවෙලා කියලා හොඳටම පේනවා...
ඒ පවුල්වල දැනට තියෙන ප්‍රශ්නයට විසඳුම් සජිත් ප්‍රේමදාස ලබාදේවි අනිවාර්යයෙන්ම...
ඒ අර පොහොට්ටුවෙ අය චන්දය දිනුවම අතපය කඩලා ගෙවල් ගිනිතියලා වගේ නෙවෙයි..
ඉන්නට තැන හරියට හදලා දීලා...
copied
විමල් ගොයියා නිවාස
ඉරාජ් උඹ පලයන් අම්පාරෙ වසත්ජනබිම ගමට
ගිහින් අහපන් ඒකෙ මිනිස්සුන්ගෙන් ඒ නිවාස ව්‍යාපෘතිය ගැන...
100%ක් ෂුවර් උඹට බැහැ...
ඇයිද කියනවා නම් ඒ ගමේ එක ගෙදරකවත් මනුස්සයෙක් හොයාගන්න නැහැ...
හැම පවුලක්ම ඒ ගම දාලා ගිහින්...
අන්න එහෙමයි විමල් ගොයියා නිවාස හදලා දීපු මිනිස්සු විඳවන්නෙ...
රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැලා යන්න පුලුවන් ගානට කඩේ පලයන් මිනිහෝ...
සල්ලිවලට ගවුමයි මල් ජංගියයි ඇන්ද එකා මෙහෙම වොයිස් කට් ගනිද්දි මිනිස්සු දන්නවා මේවත් සල්ලි විසිකරලා කරන වැඩ කියලා...
සජිත් ප්‍රේමදාස ජනාධිපති උනාම අර වොයිස්කට් දීපු මිනිස්සුන්ගෙ අතපය කඩන්නෙ කන් පලන්නෙ නැහැ...
සජිත් ප්‍රේමදාස කියන්නෙ ගෝඨාභය වගේ තිරිසනෙක් නෙවෙයි...
ඒ මිනිස්සු බලාපොරොත්තු නැතිකරගන්න එපා...
තමන්ට ලැබුනු ව්‍යාපෘති වල වැරැද්දක් තියෙනවා නම් නිවාස සංවර්ධන අධිකාරියට පැමිනිලි කරන්න...
ඒත් එහෙම බැහැ වගේ පේන්නෙ...
එතන එහෙම වෙලා තියෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ වරදකින්...
තමන්ගේ අයවැයට අනුව තීරණ නොගැනීම එතන ඒ පවුල්වලට හරිහැටි තම නිවස නිමකරගන්නට බැරිවීමට හේතුවෙලා කියලා හොඳටම පේනවා...
ඒ පවුල්වල දැනට තියෙන ප්‍රශ්නයට විසඳුම් සජිත් ප්‍රේමදාස ලබාදේවි අනිවාර්යයෙන්ම...
ඒ අර පොහොට්ටුවෙ අය චන්දය දිනුවම අතපය කඩලා ගෙවල් ගිනිතියලා වගේ නෙවෙයි..
ඉන්නට තැන හරියට හදලා දීලා...
copied

ඉතින් ආණ්ඩුව ගොටගේද බන්ස්. උඹලගේ ආණ්ඩුවට කියල අල්ලල හිරේ දාපන්කො, ඉරාජ්ට කිය කිය ඉන්නේ..
යකෝ මේ 2019. ඕක 2014 හදපු මඩක්.
ȜMA X;24864311 said:unp කියන්නේ බන් උපතින්ම හොරු. පොඩි කලේ අස්සයා පිටේ ගිය ටෝක්ස් දීලා ගොවීන්ට දෙන්න ගෙනාපු හරක් ටිකත් ඔකුන් හොරාකැව.

දෙන්නේ ණයක් නං ආණ්ඩුවට මහ ලොකු වියදමක් නෑ නෙමූ සමරු ඵලකේ ගහන එක විතරනෙ බලං ගියාම කරන්නෙ
![]()

Thamanta nathi Engineer pattamak pennanna IESL car sticker hoyapu heenamana karaya neh. Ohama un set wenne JVP ekataයකෝ මේ නිර්පාක්ෂිකයි කියන කොල්ලා නේඅනේ හපොයි මහින්දගේ මඩ THREAD එකක මුගේ ටෝක් ටිකක් බලපන්කො නිර්පාක්ෂික කම දොරේ ගලනවා
මෙයාට මේකේ සජිත් එකම වැරැද්ද පෙන්නේ පෙට්ටි ගෙවල් ගහන එක විතරයි .
යකෝ සුරංගනා කතා කියලා මිනිස්සු ණයකාරයෝ කරන එක වැරද්දක් නෙමේද ?
මිනිස්සුන්ට නිකන් ගෙවල් දෙන එක වැරදි හැබැයි ටීවී එකේ නිව්ස් දාද්දි රැස්වීම් වල කතා කරද්දී ඔය ණයට දුන්න එකක් ගැන කියන්නේ නැහැ .මෙචචර කාලයක් අපි හිතුවේ සජිත් නිකන් ආණ්ඩුවේ සාල්ලි වලින් කිසිම දුෂණයක් වංචාවක් නැතුව ගෙවල් හදලා දුන්න කියලා
%60ක් ණයට දුන්න එක හරි හොදයි හැබැයි ඉතුරු සල්ලි මිනිස්සු ගන්නේ කොහෙන්ද කියලා මුන් හොයලා බලන්නේ නැද්ද ? මිනිස්සුන්ට ඔය %40ක් හොයගනන පුළුවන් නම් මුන් ගේ පොල් අතු පැලක හරි හදලා ඉවරයි මොකද ඔය පැති වල මිනිස්සුන්ට ඉඩම් ඕන තරම් තියෙනවා
ගම ඕපන් කරන්න හදිස්සියේ මැරයෝ දාලා ගෙවල් හදන්න ඉක්මන් කරන එක හරිද ? ඕපන් එකට කලින් ගෙවල් හදන්න බැරි වුනු මිනිස්සුන්ව බලෙන් පන්නන එක හරිද ?
මිනුස්සුන්ට සල්ලි තියනවානම් ඕවා හදලා. සල්ලි නැතුව පොලියට අරන් ඕපන් එකට කලින් බලෙන් ගෙවල් හදලා මිනිස්සු දැන් ඉන්න තැනකට වඩා නය කාරයෝ වෙලා තියෙන්නේ මේ ක්රෙමේ හරිද ?
ගමක කරන ආයෝජනය මිලියන් 20 ක් එකෙන් ගම හදන්න ගිහින් තියෙන්නේ ලක්ෂ 80ක් නම් ඉතුරු සල්ලි වලට මොකද වුනේ , ජල යෝජනා ක්‍රමේට වෙන් කල සල්ලි කෝ ?
මහින්ද වැරදි වරායට නම් දාන්න වුගේ බුදලයක් නෙමේ ෆැල්ට් වලට නම දාන එකත් වැරදි (එහෙම දාලද නම් දන්නේ නැහැ )හැබයි මහින්ද හැම ගෙකටම තමන්ගේ පින්තුරයක් එල්ලන්න ගියාද ? එතොටවරායට නම දැම්ම එක වැරදි නම් මේක හරි වුනේ කොහොමද ?
කැලැවල් වල ගස් වලට මොකද වුනේ ? නිදන් හාරන්න ගිහින් අතේ මාට්ටු වුනු දේවල් වලට මොකද කියන්නේ ?
මුදල් නයට දෙනකොට එක ගමකට ඕපන් එකට කරන වියදම පලේකට විතරක් කරන වියදම
TV ඇඩ්ස් වලට කරන වියදම ගමේ ආයෝජනයෙන් බාගෙකට වඩා වැඩියි උබ මේදේ වැරද්දක් දකින්නේ නැත්තේ ඇයි
කව්රු කරත් වැරදි වැරැද්ද වැරැද්ද විදියට දකින්න පුදෘදු වෙයන් ?
හැංගි හැංගි වෙස් බැන්දාට ඔය නටලා තින්නේ හැංගි හැංගි සිරිකොතේ පුකදෙන වහලේක් උබ

Thamanta nathi Engineer pattamak pennanna IESL car sticker hoyapu heenamana karaya neh. Ohama un set wenne JVP ekata

මමත් මේ මෑතක් වෙනකල් සිරාවටම හිතාගෙන හිටියෙ මුගේ සල්ලි වලින් මේ ගෙවල් හදනව කියල. ඒත් මම කල්පනා කරා මාර පොරක් නේ ඒ විදියට ධනය පරිත්‍යාග කරනවනම් කියල. ඒත් ගිය අවුරුද්දෙ තමයි මට යාලුවෙක් කිව්වෙ මේ රජයෙන් දෙන ලෝන් එකකින් ගෙවල් හදන්නෙ කියල. ඌ සම්පූර්ණ විස්තරේ කිව්ව. එහෙන් කියන විදියටම තීන්ත ගාන්න ඔ්න කිව්ව. තව ඒ කියන දවසට හදන්න ඔ්න කිව්ව. කතන්දර ගොඩයි. මට ඒක ඇහුවම එපා උනා. මම වගේ තව කී දෙනෙක් නම් මූ නිකං ගෙවල් හදල දෙනව කියල මේ වෙනකල් හිතාගෙන ඇත්ද? ඒ වගේම තාම දන්නෙ නැති කී දෙනෙක් නම් ඇත්ද?![]()

ඔව් බන් මු මහා අමු කුප්ප වැඩක් කරන්නේ..මගෙත් යාලුවෙක්ගෙ යාලුවෙක්ට ලක්ෂ 8ක් නයට අරගෙන මිනිහ හිරවෙලා. පව් බන්...අනිත් එක මූ කියන්නේ නිකන් දෙනවා වගේ, පස්සේ තමා මමත් සීන් එක දන්නේ. දුප්පත් මිනිස්සුන්ගේ කරමතින් දේශපාලනේ කරන සත්තු තමයි ඉතින්...
![]()
(ළමයි
)