සජිත්ගේ අභියෝගය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සජිත්ගේ අභියෝගය

74933845_2646231592107558_6584547115194646528_n.png


සජිත්ගේ අභියෝගයට අදට දින 1 යි

රතුපස්වල ගැන නෙමෙයි
රොශේන් චානක ගැන නෙමෙයි
ලසන්ත වික්‍රමතුංග ගැන නෙමෙයි
කීත් නොයාර් ගැන නෙමෙයි
ප්‍රගීත් එක්නැලිගොඩ ගැන නෙමෙයි
උපාලි තෙන්නකෝන් ගැන නෙමෙයි
පෝද්දල ජයන්ත ගැන නෙමෙයි
වැලිකඩ සිද්ධිය ගැන නෙමෙයි
රාජපක්ෂ කෞතුකාගාරය ගැන නෙමෙයි
සුදු වෑන් ගැන නෙමෙයි
සිරස, සියත ගිනිතැබීම් නෙමෙයි
ලලිත්, කුගන් ගැන නෙමෙයි
අතුරුදහන් තරුණයින් 11 ගැන නෙමෙයි
කටුණායක වෙලඳ කලාපය ගැන නෙමෙයි
යාචකයන් ගැන නෙමෙයි

ඒ මුකුත් අහන්නෙ නෑ,ඒ ගැන මුකුත් කියන්නෙ නෑ
දැන්වත් එන්න ප්‍රතිපත්ති ගැන කතා කරන්න ඇයි ඔච්චර බය ?
 

Upasakaya

Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    සජිත් වගේ ගැරඬි මරලා පවු පුරෝගන්න ඕන නෑ ඕයි පාර පැහැදිලිව තියෙද්දි.. උන්ම කියනවා උන් ලක්ෂ 15ක් පස්සෙන් ඉන්නෙ කියලා. මොන රෙද්දකටද විවාද කරන්න යන්නෙ?
     
    • Like
    Reactions: jeewan tk

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනවද ප්‍රතිපත්ති ගැන කතා කරන්න තියෙන්නේ...... බද්රුදීන් ඇතුලු මුස්ලිම් අන්තවාදීන් සෙට් එකම ඔඩොක්කුවේ ඉදිද්දි......
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Sajiyage O/L Certificate eka pennanakan enne nalu.....puluwan nam O/L Certificate eka pennanna Kiya pan. ...:lol::lol:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සජිත් කියන්නේ my3 වගේ හොඳට කතා කරන්න පුළුවන් කෙනෙක්. පච ලෝකයක්.
    ගෝට කියන්නේ වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්. Qualified පොරක්. හැබැයි කථිකයෙක් නෙවෙයි..
    වාද විවාද ලංකාවේ channel හැම එකේම තියනවා. රතු ඉර , සලකුණ , වාද පිටිය අර පිටිය මේ පිටිය අර බයිලා මේ බයිලා...වාද කරලා මොනවා ලබා ගන්නද රටකට ? ලැබුණ දේවල් තියනවද ?

    දැන් ඕනේ වැඩ.. සජිත් ට අවරුදු 5ක් තිබ්බනේ වැඩ කරන්න. ඌ කලේ වනාන්තර විනාස කර කර ගෙවල් හදපු එක කිසිම plan එකක් නැතිව..

    my3 ට රැවටුන මිනිස්සු සජිත්ට රැවටෙයි කියල හිතනවද ? මම නම් කීයටවත් හිතන්නේ නෑ...
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මොකක්ද අභියෝගය ...? පොර සරම ගලවල ඉලුක් ගාලක් මැදින් දුවනවා කිව්ව එකද?

    :eek::eek::eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,917
    2
    54,601
    113
    මේ අසරණ දරුවාට කෞරුහරි ගෝටගෙ ප්‍රතිපත්ති ප්‍රකාශෙ කොපියක් යවන්න :lol:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේ අසරණ දරුවාට කෞරුහරි ගෝටගෙ ප්‍රතිපත්ති ප්‍රකාශෙ කොපියක් යවන්න
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොනවද ප්‍රතිපත්ති ගැන කතා කරන්න තියෙන්නේ...... බද්රුදීන් ඇතුලු මුස්ලිම් අන්තවාදීන් සෙට් එකම ඔඩොක්කුවේ ඉදිද්දි......

    මට පුතානෝ සහභාගීවුන රූපවාහිනී දේශපාලන විවාදයක ලින්කුවක් හොයා ගන්න පුලුවන්ද
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට පුතානෝ සහභාගීවුන රූපවාහිනී දේශපාලන විවාදයක ලින්කුවක් හොයා ගන්න පුලුවන්ද


    අම්මා මුත්තා කාලෙදි වත් දැකලා නෑ ආයිබෝං....
    hhFdTwg.png

    රූප පෙට්ටියෙ විවාදෙක ඉන්නවා...
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සජිත්ගේ අභියෝගයට අදට දින 1 යි

    රතුපස්වල ගැන නෙමෙයි
    රොශේන් චානක ගැන නෙමෙයි
    ලසන්ත වික්‍රමතුංග ගැන නෙමෙයි
    කීත් නොයාර් ගැන නෙමෙයි
    ප්‍රගීත් එක්නැලිගොඩ ගැන නෙමෙයි
    උපාලි තෙන්නකෝන් ගැන නෙමෙයි
    පෝද්දල ජයන්ත ගැන නෙමෙයි
    වැලිකඩ සිද්ධිය ගැන නෙමෙයි
    රාජපක්ෂ කෞතුකාගාරය ගැන නෙමෙයි
    සුදු වෑන් ගැන නෙමෙයි
    සිරස, සියත ගිනිතැබීම් නෙමෙයි
    ලලිත්, කුගන් ගැන නෙමෙයි
    අතුරුදහන් තරුණයින් 11 ගැන නෙමෙයි
    කටුණායක වෙලඳ කලාපය ගැන නෙමෙයි
    යාචකයන් ගැන නෙමෙයි

    ඒ මුකුත් අහන්නෙ නෑ,ඒ ගැන මුකුත් කියන්නෙ නෑ
    දැන්වත් එන්න ප්‍රතිපත්ති ගැන කතා කරන්න ඇයි ඔච්චර බය ?

    bump