සජිත්ගේ ආණ්ඩුවක අගමැති රනිල්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සජිත්ගේ ආණ්ඩුවක අගමැති රනිල්

    1572420042-Ranil-wickaramsinghe_l.jpg

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වු පසු එම රජයේ අග්‍රාමාත්‍යවරයා වන්නේද තමන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍යහමුවකදි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.


    Ada derana
     
    • Haha
    Reactions: SLBlackKnight