සජිත්ගේ ආණ්ඩුවක අගමැති රනිල්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වු පසු එම රජයේ අග්‍රාමාත්‍යවරයා වන්නේද තමන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍යහමුවකදි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
Ada derana