රනිල්ට වඩා සජිත් හොඳයිනේ..
ඔවු මෙන්න මේවගේ දේවල් වලට රනිල්ට වඩා සජිත් හොද වෙයි
මල ගෙවල් වල නිදි මරන්න
මිනී වලවල් කපන්න
මීනී වලලන්න
එලවලු කොටුවකට වතුර දාන්න
රෙදි හෝදගන්න
ලිදෙන් වතුර ඈද ගන්න
තව තියෙනවා ඕනේ නම්
රනිල්ගෙ හොඳත් කියපංකො
ඔවු මෙන්න මේවගේ දේවල් වලට රනිල්ට වඩා සජිත් හොද වෙයි
මල ගෙවල් වල නිදි මරන්න
මිනී වලවල් කපන්න
මීනී වලලන්න
එලවලු කොටුවකට වතුර දාන්න
රෙදි හෝදගන්න
ලිදෙන් වතුර ඈද ගන්න
තව තියෙනවා ඕනේ නම්




රනිල් හොද මොකටද? කිසිම වෑඩකට ගන්න බෑ බන්. ආ වෙඩි පිටියක වෙඩි පුහුණුවට ඉලක්කෙට යවන්න හොදයි


උඹලගේ ඉරිසියාව බලහං සිරිසේනගේ, ගෝටගේ ගෑණු වගේද කියල පිපිඤ්ඤ ගෙඩියක් වගේ ඉන්නේ![]()









හැබැයි මෙතනදි රෝසි නෝනට වඩා පෙනුමයි ආයිබෝං...