සජිත්ගේ ආර්යාව

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    සජිත්ගේ ආර්යාව

    68418270_3394046373946168_7885317002040967168_n.jpg



    ඒක නං දීලා තියෙනවා රෙද්දෙ රෙවෙන්ඩම...
     
    • Like
    Reactions: EUMA175

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රනිල්ට වඩා සජිත් හොඳයිනේ..


    ඔවු මෙන්න මේවගේ දේවල් වලට රනිල්ට වඩා සජිත් හොද වෙයි

    මල ගෙවල් වල නිදි මරන්න
    මිනී වලවල් කපන්න
    මීනී වලලන්න
    එලවලු කොටුවකට වතුර දාන්න
    රෙදි හෝදගන්න
    ලිදෙන් වතුර ඈද ගන්න



    තව තියෙනවා ඕනේ නම්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔවු මෙන්න මේවගේ දේවල් වලට රනිල්ට වඩා සජිත් හොද වෙයි

    මල ගෙවල් වල නිදි මරන්න
    මිනී වලවල් කපන්න
    මීනී වලලන්න
    එලවලු කොටුවකට වතුර දාන්න
    රෙදි හෝදගන්න
    ලිදෙන් වතුර ඈද ගන්න



    තව තියෙනවා ඕනේ නම්


    රනිල්ගෙ හොඳත් කියපංකො
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රනිල්ගෙ හොඳත් කියපංකො


    රනිල් හොද මොකටද? කිසිම වෑඩකට ගන්න බෑ බන්. ආ වෙඩි පිටියක වෙඩි පුහුණුවට ඉලක්කෙට යවන්න හොදයි
     
    • Like
    Reactions: Plusky

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔවු මෙන්න මේවගේ දේවල් වලට රනිල්ට වඩා සජිත් හොද වෙයි

    මල ගෙවල් වල නිදි මරන්න
    මිනී වලවල් කපන්න
    මීනී වලලන්න
    එලවලු කොටුවකට වතුර දාන්න
    රෙදි හෝදගන්න
    ලිදෙන් වතුර ඈද ගන්න



    තව තියෙනවා ඕනේ නම්
    :D:D:D
     
    • Like
    Reactions: malakadss

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් හොද මොකටද? කිසිම වෑඩකට ගන්න බෑ බන්. ආ වෙඩි පිටියක වෙඩි පුහුණුවට ඉලක්කෙට යවන්න හොදයි

    :lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අර වැඳගෙන ඇවිදින සීන් එක මොකද්ද.....?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    71533705_10158924473914408_5893616288927842304_n.jpg

    මූ දින්නොත්...


    ඉතුරු ටික හිතා ගනිල්ලා :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    හැබැයි මෙතනදි රෝසි නෝනට වඩා පෙනුමයි ආයිබෝං...


    අඩෝ රෝසිට අනන් මනන් කියන්න එපා.. එයාගේ ගණන් මරු