සජිත්ගේ ඉංග්‍රීසි script ?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113

    මම මුලින් හිතන් හිටියේ මිනිහා script එකකට කතා කරනවා කියලා ...

    රටට නම් වැඩක් නෑ .
    හැබැයි ඉංග්‍රීසි පන්තියක් කරා නම් සේවයක් කරන්න තිබ්බා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සමහර ඉංගිරිසිකාරයෝ ඉන්නවා නේද, හෙන සාම්ප්‍රදායික අදහස් තියෙන, රැජිනගේ ඉංගිරිසි කතා කරන?
    ඇත්තටම මූව ඒ වගේ මාකට් එකක ජනප්‍රිය කරවලා හරි රටට වාසියක් ගත්ත නම් මරු!
    අවංකවම මම නම් සජියගේ ඉංගිරිසි ශෛලියට කැමතියි.
    සාමාන්‍යයෙන් රනිල් වගේ ඉංගිරිසි කතා කරන පසුබිමක හැදිච්චි එකෙක් ඉංගිරිසි කතා කරනවා වගේ නෙවි,
    සජිය වගේ එකෙක් කෘත්‍රිමව හදාගත්තු සම්භාව්‍ය ඉංගිරිසියකින් කතා කරද්දී ඒක surprise එකක්.
    මමත් ඉංගිරිසි ගැටගහගෙන අමාරුවෙන් කතා කරන එකෙක් හන්දා වෙන්නැති.

    ආපහු කියනවා, ලංකාවේ බහුතරයකට මේ ශෛලිය දිරවන්නේ නැහැ.
    ඒත් අතිශය සාම්ප්‍රදායික ඉංගිරිසිකාර සුද්දෝ සමහරකට මේ ශෛලිය අල්ලනවා.
    ඒ වගේම අලුත් විසේකාර විදිහට හිතන Y generation එකට (ලංකාවෙත් ඇතුළු) මේක තනිකරම පිස්සුවක් වුනාට
    ඒ ශෛලියේ අමුතු සහ පිස්සු ගතිය හන්දම
    බුද්ධිමත් මනුස්සයෙක් ඔය ශෛලියේ කතාවක් කළොත් උන් ඒක ආසාවෙන් සහ සෑහෙන උනන්දුවෙන් අහගෙන ඉඳීවි.
    ඒත් සජියා ගොබ්බයෙක් හැටියට තියෙන ප්‍රතිරූපේ හන්දා මේ ශෛලිය හන්දා ඔහු හාස්‍යයට ලක් වෙන එක තමා, බොහෝ විට වෙන්නේ!
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128

    Nothing special with ranils English. I like this guys English

    • Love
    Reactions: dilan_randika

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    What Is That Schitts Creek GIF by CBC