මම මුලින් හිතන් හිටියේ මිනිහා script එකකට කතා කරනවා කියලා ...
රටට නම් වැඩක් නෑ .
හැබැයි ඉංග්‍රීසි පන්තියක් කරා නම් සේවයක් කරන්න තිබ්බා
his english is not natural. no one will speak english like reading a dictionaryoka karanne dictionary eken melo yakek suddekwat danne neti use karannet neti words hoyan awith kiyanwa, etakota itin bayyo hitanne supiri english kiyala , sajiyata tiyenne manasika ledak
Nothing special with ranils English. I like this guys Englishසමහර ඉංගිරිසිකාරයෝ ඉන්නවා නේද, හෙන සාම්ප්‍රදායික අදහස් තියෙන, රැජිනගේ ඉංගිරිසි කතා කරන?
ඇත්තටම මූව ඒ වගේ මාකට් එකක ජනප්‍රිය කරවලා හරි රටට වාසියක් ගත්ත නම් මරු!
අවංකවම මම නම් සජියගේ ඉංගිරිසි ශෛලියට කැමතියි.
සාමාන්‍යයෙන් රනිල් වගේ ඉංගිරිසි කතා කරන පසුබිමක හැදිච්චි එකෙක් ඉංගිරිසි කතා කරනවා වගේ නෙවි,
සජිය වගේ එකෙක් කෘත්‍රිමව හදාගත්තු සම්භාව්‍ය ඉංගිරිසියකින් කතා කරද්දී ඒක surprise එකක්.
මමත් ඉංගිරිසි ගැටගහගෙන අමාරුවෙන් කතා කරන එකෙක් හන්දා වෙන්නැති.
ආපහු කියනවා, ලංකාවේ බහුතරයකට මේ ශෛලිය දිරවන්නේ නැහැ.
ඒත් අතිශය සාම්ප්‍රදායික ඉංගිරිසිකාර සුද්දෝ සමහරකට මේ ශෛලිය අල්ලනවා.
ඒ වගේම අලුත් විසේකාර විදිහට හිතන Y generation එකට (ලංකාවෙත් ඇතුළු) මේක තනිකරම පිස්සුවක් වුනාට
ඒ ශෛලියේ අමුතු සහ පිස්සු ගතිය හන්දම
බුද්ධිමත් මනුස්සයෙක් ඔය ශෛලියේ කතාවක් කළොත් උන් ඒක ආසාවෙන් සහ සෑහෙන උනන්දුවෙන් අහගෙන ඉඳීවි.
ඒත් සජියා ගොබ්බයෙක් හැටියට තියෙන ප්‍රතිරූපේ හන්දා මේ ශෛලිය හන්දා ඔහු හාස්‍යයට ලක් වෙන එක තමා, බොහෝ විට වෙන්නේ!
oka karanne dictionary eken melo yakek suddekwat danne neti use karannet neti words hoyan awith kiyanwa, etakota itin bayyo hitanne supiri english kiyala , sajiyata tiyenne manasika ledak
