සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....

    සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....

    දෙමළ සන්ධානයෙන්, මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඇහුවොත් ඔවුන් වඩාත් කැමති නායකයා කවුද කියා ඔවුන්ගේ නිසැක පිළිතුර රනිල්ය... මොකද රනිල් ඉන්නේම රට කඩන තැනය.... ඔය අස්සේ තමයි සජිත් හන්දි හන්දි ගානේ ‘අයින් වෙන්න, අයින්වෙන්න සජිත් එනවෝ’’ කියා කෑ ගහන්න ගත්තේ.. අන්තිමට කන්දොස්කිරියාවක් වී ඇණයක්ම වූ කල රනිල් සජිත්ට අපේක්‍ෂකම දීල දැම්මේය.... දෙමළ සන්ධානයට මෙය ටිකක් හරි මදි විය.... හැබැයි තාත්ත කළ දේ පුතාත් සිදු කරාවි යැයි සිතා සජිත්ගේ පැත්තට කෙමෙන් බර වන්නට විය.... රනිල්ගෙන් බැරි නම් ඒ දේ කරගන්න පුලූවන් වෙන්නේ සජිත්ගෙන් බව දෙමළ සන්ධානය හොදාකාරවම දන්නවාය...

    හැබැයි ඒ අස්සෙම සජිත්ගේ සිංහල චන්ද පදනම නාය ගොස් කුජීත තැනකට පත් වන බවට ඉගි ඇති විය.... ඉතිං සජිත් දෙමළ සන්ධානයට කෙළින් වචනයක් නොදී රහසෙන් ඔවුන්ගෙන් සහාය පැතීය.... ඒ සිංහලූන්ට හොරෙන් දීග කෑමටය.... දෙමළ සන්ධානය හොරෙන් දීග කෑමට එකග නැත... ඔවුන්ට අවශ්‍ය සජිත් - දෙමළ සන්ධානයේ දීගය ප‍්‍රසිද්ධියේ කිරීමටය... සජිත් මොකද කරන්නේ යැයි දෙකොනින් සිතමින් කල් ගන්නවා දුටු දෙමළ සන්ධානය ලිඛිත ගිවිසුමක් සජිත්ගෙන් ඉල්ලා සිටියේය... සජිත් හිර වුණේ එතැනය.... සජිත් කල් යල් බල බලා තටමන අස්සේ රනිල් එකවරම උතුරු නැගෙනහිර සජිත්ගේ ප‍්‍රචාරණ කටයුතු භාර ගත්තේය.... ඒ සජිත්ට ආදරයට නොව, සජිත් නැති බංගස්ථාන වුවද දෙමළ මුස්ලිම් චන්ද ටික තමන්ගේ ඉදිරි අනාගතයට රැුක ගැනීමටය... දෙමළ සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව සජිත්ට මෙම මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බව ඔවුන් දැනටමත් තීරණය කර අවසානය.... එහෙව් වාතාවරණයක සුමන්තිරන් හා රනිල් රහස් සාකච්ඡුා සිදු කළ බව ද ඔවුන් තීරණාත්මක එකගතාවයන් කීපයකට ආ බව ද කනින් කොනින් දේශපාලන පිටියේ රැව් දෙන්නට විය.... අන්තිමට දෙමළ සන්ධානය යන යකා කොරහ බිදගෙන ගියාවේ කියා අමුතු වැඩක් පටන් ගත්තේය.... එනම් අපේක්‍ෂකයන්ට කොන්දේසි 13 ක් ඉදිරිපත් කිරිමය... ඒ කොන්දේසි දුටු විට සජිත්ගේ අන්තිම බලාපොරොත්තුවත් සුණුවිසුනු විය..... සජිත්ට මොන ක‍්‍රමයකින් හරි චන්ද අවශ්‍ය වුවද දෙමළ සන්ධානයේ කොන්දේසිවලට එකග වීමට නොහැක්කේ ඉන්න සිංහල සුලූතරයත් තමන්ගෙන් ගැලවී යන බව ඉදුරාම දන්නා නිසාය....

    දෙමළ සන්ධානය කල් යල් බලා නියම ගේමක් ගැසුවේය.... දෙමළ සන්ධානයේ දෙමල චන්ද හතර අතට විසිවෙමින් ඔවුන්ගේ බලය ගිලිහෙමින් තිබිණි.... ඒ අස්සේ තමන් උදව් කළ ද සජිත් පරදිනවා යැයි ඔවුන් දැඩිව විශ්වාස කළේය... ඉතිං දෙමළ සන්ධානය නිකං හිටියොත් උන්ගේ චන්ද ටිකත් වෙන එවුන් ඩැහැගන්න නිසා ඔවුන් කොන්දේසි සූත්තරය ගැසුවේ ඒ නිසාය.... දැන් දෙමළ සන්ධානය දිනුම්ය.... කවුරුන් හෝ අපේක්‍ෂකයෙක් පොරොන්දුවලට එකග වුවහොත් ඔවුන් දිනුම්ය... සියල්ලෝම ප‍්‍රතික්‍ෂෙප් කළත් ඔවුන් දිනුම්ය.... රනිලූත් දිනුම්ය.... නවීනුත් දිනුම්ය... රවිත් දිනුම්ය... ගෝඨත් දිනනවා ඇත.... හැබැයි සජිත් කොහොම කළත් පරදින්නේය....

    අතීතයේ දවසක ප‍්‍රභාකරන් ද කළේ මේ දෙයමය... එදා ගෙදර ගියේ රනිල්ය...... ඒකෙන් රටට සෙතක් අත් විය.... අද සම්බන්ධන්ලා නිසා ගෙදර යන්නේ සජිත්ය.... අනිවාර්යයෙන්ම ඒකෙන්ද රටට සෙතක් අත් නොවේ යැයි කිව හැකිද...? මන්ද යත් අතීතය නැවත නැවත වෙනස් මුහුණුවරින් එකම දෙය සිදුකරන බැවිනි.... :yes:
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    අතීතයේ දවසක ප‍්‍රභාකරන් ද කළේ මේ දෙයමය... එදා ගෙදර ගියේ රනිල්ය...... ඒකෙන් රටට සෙතක් අත් විය.... අද සම්බන්ධන්ලා නිසා ගෙදර යන්නේ සජිත්ය.... අනිවාර්යයෙන්ම ඒකෙන්ද රටට සෙතක් අත් නොවේ යැයි කිව හැකිද...? මන්ද යත් අතීතය නැවත නැවත වෙනස් මුහුණුවරින් එකම දෙය සිදුකරන බැවිනි....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    17 උදේ බලපන් ජන්ද වැටෙන විදිය . මේක ලියපු එකාට උතුර දකුණ මාරු වෙන්නේ අන්න ඒ වෙලාවට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656

    උඹේ උතුර දකුණ දැන් කී පාරක් මාරු වුණාද බං කියපු එක දෙයක් වත් හරිගියේ නෑනෙ. ගෝඨා එන්නෙ නෑ කියලම පෝස්ට් කීයක් කියල දැම්මද? :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,322
    113
    17 උදේ බලපන් ජන්ද වැටෙන විදිය . මේක ලියපු එකාට උතුර දකුණ මාරු වෙන්නේ අන්න ඒ වෙලාවට

    Apo uba thama UNP ekata kade yanawada?:lol:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....

    දෙමළ සන්ධානයෙන්, මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඇහුවොත් ඔවුන් වඩාත් කැමති නායකයා කවුද කියා ඔවුන්ගේ නිසැක පිළිතුර රනිල්ය... මොකද රනිල් ඉන්නේම රට කඩන තැනය.... ඔය අස්සේ තමයි සජිත් හන්දි හන්දි ගානේ ‘අයින් වෙන්න, අයින්වෙන්න සජිත් එනවෝ’’ කියා කෑ ගහන්න ගත්තේ.. අන්තිමට කන්දොස්කිරියාවක් වී ඇණයක්ම වූ කල රනිල් සජිත්ට අපේක්‍ෂකම දීල දැම්මේය.... දෙමළ සන්ධානයට මෙය ටිකක් හරි මදි විය.... හැබැයි තාත්ත කළ දේ පුතාත් සිදු කරාවි යැයි සිතා සජිත්ගේ පැත්තට කෙමෙන් බර වන්නට විය.... රනිල්ගෙන් බැරි නම් ඒ දේ කරගන්න පුලූවන් වෙන්නේ සජිත්ගෙන් බව දෙමළ සන්ධානය හොදාකාරවම දන්නවාය...

    හැබැයි ඒ අස්සෙම සජිත්ගේ සිංහල චන්ද පදනම නාය ගොස් කුජීත තැනකට පත් වන බවට ඉගි ඇති විය.... ඉතිං සජිත් දෙමළ සන්ධානයට කෙළින් වචනයක් නොදී රහසෙන් ඔවුන්ගෙන් සහාය පැතීය.... ඒ සිංහලූන්ට හොරෙන් දීග කෑමටය.... දෙමළ සන්ධානය හොරෙන් දීග කෑමට එකග නැත... ඔවුන්ට අවශ්‍ය සජිත් - දෙමළ සන්ධානයේ දීගය ප‍්‍රසිද්ධියේ කිරීමටය... සජිත් මොකද කරන්නේ යැයි දෙකොනින් සිතමින් කල් ගන්නවා දුටු දෙමළ සන්ධානය ලිඛිත ගිවිසුමක් සජිත්ගෙන් ඉල්ලා සිටියේය... සජිත් හිර වුණේ එතැනය.... සජිත් කල් යල් බල බලා තටමන අස්සේ රනිල් එකවරම උතුරු නැගෙනහිර සජිත්ගේ ප‍්‍රචාරණ කටයුතු භාර ගත්තේය.... ඒ සජිත්ට ආදරයට නොව, සජිත් නැති බංගස්ථාන වුවද දෙමළ මුස්ලිම් චන්ද ටික තමන්ගේ ඉදිරි අනාගතයට රැුක ගැනීමටය... දෙමළ සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව සජිත්ට මෙම මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බව ඔවුන් දැනටමත් තීරණය කර අවසානය.... එහෙව් වාතාවරණයක සුමන්තිරන් හා රනිල් රහස් සාකච්ඡුා සිදු කළ බව ද ඔවුන් තීරණාත්මක එකගතාවයන් කීපයකට ආ බව ද කනින් කොනින් දේශපාලන පිටියේ රැව් දෙන්නට විය.... අන්තිමට දෙමළ සන්ධානය යන යකා කොරහ බිදගෙන ගියාවේ කියා අමුතු වැඩක් පටන් ගත්තේය.... එනම් අපේක්‍ෂකයන්ට කොන්දේසි 13 ක් ඉදිරිපත් කිරිමය... ඒ කොන්දේසි දුටු විට සජිත්ගේ අන්තිම බලාපොරොත්තුවත් සුණුවිසුනු විය..... සජිත්ට මොන ක‍්‍රමයකින් හරි චන්ද අවශ්‍ය වුවද දෙමළ සන්ධානයේ කොන්දේසිවලට එකග වීමට නොහැක්කේ ඉන්න සිංහල සුලූතරයත් තමන්ගෙන් ගැලවී යන බව ඉදුරාම දන්නා නිසාය....

    දෙමළ සන්ධානය කල් යල් බලා නියම ගේමක් ගැසුවේය.... දෙමළ සන්ධානයේ දෙමල චන්ද හතර අතට විසිවෙමින් ඔවුන්ගේ බලය ගිලිහෙමින් තිබිණි.... ඒ අස්සේ තමන් උදව් කළ ද සජිත් පරදිනවා යැයි ඔවුන් දැඩිව විශ්වාස කළේය... ඉතිං දෙමළ සන්ධානය නිකං හිටියොත් උන්ගේ චන්ද ටිකත් වෙන එවුන් ඩැහැගන්න නිසා ඔවුන් කොන්දේසි සූත්තරය ගැසුවේ ඒ නිසාය.... දැන් දෙමළ සන්ධානය දිනුම්ය.... කවුරුන් හෝ අපේක්‍ෂකයෙක් පොරොන්දුවලට එකග වුවහොත් ඔවුන් දිනුම්ය... සියල්ලෝම ප‍්‍රතික්‍ෂෙප් කළත් ඔවුන් දිනුම්ය.... රනිලූත් දිනුම්ය.... නවීනුත් දිනුම්ය... රවිත් දිනුම්ය... ගෝඨත් දිනනවා ඇත.... හැබැයි සජිත් කොහොම කළත් පරදින්නේය....

    අතීතයේ දවසක ප‍්‍රභාකරන් ද කළේ මේ දෙයමය... එදා ගෙදර ගියේ රනිල්ය...... ඒකෙන් රටට සෙතක් අත් විය.... අද සම්බන්ධන්ලා නිසා ගෙදර යන්නේ සජිත්ය.... අනිවාර්යයෙන්ම ඒකෙන්ද රටට සෙතක් අත් නොවේ යැයි කිව හැකිද...? මන්ද යත් අතීතය නැවත නැවත වෙනස් මුහුණුවරින් එකම දෙය සිදුකරන බැවිනි.... :yes:

    ඔක්කොම හොඳයි ඔන්න ඕකට තමයි බය...වෙස් මුහුණු දාගෙන ඉඳලා පරණ එකාම එලියට බැස්සොත් නොවැම්බර් 17 පස්සේ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Apo uba thama UNP ekata kade yanawada?:lol:

    පිස්සුද 17 වෙනිද වෙනකං 225 ම එපා කිය කියා රාජපක්ෂලා පැරදවිය යුත්තේ ඇයි කියනවා.

    17 වෙනිදට ෂේප්පෙකේ සජිත්ට කතිරෙ ගහනවා.

    ඒකයි ඔය 17 වෙනිදට උතුර දකුණ මාරු කරන්නං කිය කියා ඉන්නෙ :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    17 උදේ බලපන් ජන්ද වැටෙන විදිය . මේක ලියපු එකාට උතුර දකුණ මාරු වෙන්නේ අන්න ඒ වෙලාවට

    මිග් මිග් මිග් මිග් මිග් මිග් මිග් මිග්

    චෝලී කේ මිග් හේ ක්‌යා හේ ...චෝ ලි කේ මිග් හේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....

    දෙමළ සන්ධානයෙන්, මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඇහුවොත් ඔවුන් වඩාත් කැමති නායකයා කවුද කියා ඔවුන්ගේ නිසැක පිළිතුර රනිල්ය... මොකද රනිල් ඉන්නේම රට කඩන තැනය.... ඔය අස්සේ තමයි සජිත් හන්දි හන්දි ගානේ ‘අයින් වෙන්න, අයින්වෙන්න සජිත් එනවෝ’’ කියා කෑ ගහන්න ගත්තේ.. අන්තිමට කන්දොස්කිරියාවක් වී ඇණයක්ම වූ කල රනිල් සජිත්ට අපේක්‍ෂකම දීල දැම්මේය.... දෙමළ සන්ධානයට මෙය ටිකක් හරි මදි විය.... හැබැයි තාත්ත කළ දේ පුතාත් සිදු කරාවි යැයි සිතා සජිත්ගේ පැත්තට කෙමෙන් බර වන්නට විය.... රනිල්ගෙන් බැරි නම් ඒ දේ කරගන්න පුලූවන් වෙන්නේ සජිත්ගෙන් බව දෙමළ සන්ධානය හොදාකාරවම දන්නවාය...

    හැබැයි ඒ අස්සෙම සජිත්ගේ සිංහල චන්ද පදනම නාය ගොස් කුජීත තැනකට පත් වන බවට ඉගි ඇති විය.... ඉතිං සජිත් දෙමළ සන්ධානයට කෙළින් වචනයක් නොදී රහසෙන් ඔවුන්ගෙන් සහාය පැතීය.... ඒ සිංහලූන්ට හොරෙන් දීග කෑමටය.... දෙමළ සන්ධානය හොරෙන් දීග කෑමට එකග නැත... ඔවුන්ට අවශ්‍ය සජිත් - දෙමළ සන්ධානයේ දීගය ප‍්‍රසිද්ධියේ කිරීමටය... සජිත් මොකද කරන්නේ යැයි දෙකොනින් සිතමින් කල් ගන්නවා දුටු දෙමළ සන්ධානය ලිඛිත ගිවිසුමක් සජිත්ගෙන් ඉල්ලා සිටියේය... සජිත් හිර වුණේ එතැනය.... සජිත් කල් යල් බල බලා තටමන අස්සේ රනිල් එකවරම උතුරු නැගෙනහිර සජිත්ගේ ප‍්‍රචාරණ කටයුතු භාර ගත්තේය.... ඒ සජිත්ට ආදරයට නොව, සජිත් නැති බංගස්ථාන වුවද දෙමළ මුස්ලිම් චන්ද ටික තමන්ගේ ඉදිරි අනාගතයට රැුක ගැනීමටය... දෙමළ සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව සජිත්ට මෙම මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බව ඔවුන් දැනටමත් තීරණය කර අවසානය.... එහෙව් වාතාවරණයක සුමන්තිරන් හා රනිල් රහස් සාකච්ඡුා සිදු කළ බව ද ඔවුන් තීරණාත්මක එකගතාවයන් කීපයකට ආ බව ද කනින් කොනින් දේශපාලන පිටියේ රැව් දෙන්නට විය.... අන්තිමට දෙමළ සන්ධානය යන යකා කොරහ බිදගෙන ගියාවේ කියා අමුතු වැඩක් පටන් ගත්තේය.... එනම් අපේක්‍ෂකයන්ට කොන්දේසි 13 ක් ඉදිරිපත් කිරිමය... ඒ කොන්දේසි දුටු විට සජිත්ගේ අන්තිම බලාපොරොත්තුවත් සුණුවිසුනු විය..... සජිත්ට මොන ක‍්‍රමයකින් හරි චන්ද අවශ්‍ය වුවද දෙමළ සන්ධානයේ කොන්දේසිවලට එකග වීමට නොහැක්කේ ඉන්න සිංහල සුලූතරයත් තමන්ගෙන් ගැලවී යන බව ඉදුරාම දන්නා නිසාය....

    දෙමළ සන්ධානය කල් යල් බලා නියම ගේමක් ගැසුවේය.... දෙමළ සන්ධානයේ දෙමල චන්ද හතර අතට විසිවෙමින් ඔවුන්ගේ බලය ගිලිහෙමින් තිබිණි.... ඒ අස්සේ තමන් උදව් කළ ද සජිත් පරදිනවා යැයි ඔවුන් දැඩිව විශ්වාස කළේය... ඉතිං දෙමළ සන්ධානය නිකං හිටියොත් උන්ගේ චන්ද ටිකත් වෙන එවුන් ඩැහැගන්න නිසා ඔවුන් කොන්දේසි සූත්තරය ගැසුවේ ඒ නිසාය.... දැන් දෙමළ සන්ධානය දිනුම්ය.... කවුරුන් හෝ අපේක්‍ෂකයෙක් පොරොන්දුවලට එකග වුවහොත් ඔවුන් දිනුම්ය... සියල්ලෝම ප‍්‍රතික්‍ෂෙප් කළත් ඔවුන් දිනුම්ය.... රනිලූත් දිනුම්ය.... නවීනුත් දිනුම්ය... රවිත් දිනුම්ය... ගෝඨත් දිනනවා ඇත.... හැබැයි සජිත් කොහොම කළත් පරදින්නේය....

    අතීතයේ දවසක ප‍්‍රභාකරන් ද කළේ මේ දෙයමය... එදා ගෙදර ගියේ රනිල්ය...... ඒකෙන් රටට සෙතක් අත් විය.... අද සම්බන්ධන්ලා නිසා ගෙදර යන්නේ සජිත්ය.... අනිවාර්යයෙන්ම ඒකෙන්ද රටට සෙතක් අත් නොවේ යැයි කිව හැකිද...? මන්ද යත් අතීතය නැවත නැවත වෙනස් මුහුණුවරින් එකම දෙය සිදුකරන බැවිනි.... :yes:

    Good Post...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල්ගේ ගේමක් වෙන්න බැරිද?

    P.S. - අද හෙන කම්මැලි'කමින් හිටියේ.... සිරිකොතේ ගල් කොල්ලෝ මොංගල් මඩ ගහල උන්ම චන්ද කඩා ගන්නවා..මේ පොස්ට් එකෙන් පොඩ්ඩක් නැගල ගියා
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    ඔක්කොම හොඳයි ඔන්න ඕකට තමයි බය...වෙස් මුහුණු දාගෙන ඉඳලා පරණ එකාම එලියට බැස්සොත් නොවැම්බර් 17 පස්සේ.

    ඔයා බය නැත්තෙ කාටද මෙයා...?