සජිත්ගේ රැළියට ලක්ෂ 5 ක ජන ගඟක් (

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    I had to waste 1hour of my life to drive from panchikawaththa to borella because this drunken undisciplined mob. And I witnesses they teach democracy to car driver whose side mirror was shattered due to their undisciplined driving.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    "එනම් සජිත්ගේ රැළියට සහභාගී වී සිටින ජනතාව ඉතා උනන්දුවකින් ඉතා උද්යෝගයකින් සහ සත්‍ය හැඟීමකින් ඊට සහභාගී වී සිටීමයි."

    මරු උද්යෝගේ. ගල් කාලට උද්යෝගේ. :rofl:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේක බදුර්දීන් සංවිධානය කරපු රැස්වීමක්ද. ඊයේ වත්තලදි අපි ගණන් කරා. පුත්තලමෙන් විතරක් බස් 60කට වැඩියි. කෙනෙකුට 2000ක් දුන්නලු. බස් එකට ගල්බෝතල් 2යි. කෑම පැකට් ඉන්න ගානට. එච්චර ඇදලත් පිටි පස්සේ ග්‍රවුන්ඩ් එක හිස්නේ... ඇයි බං අපිට ඇත්ත තත්තවය අධි තක්සේරුවෙන් දාලා මෝඩ චූං ගන්නේ....
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    හෙට ඇල්පිටිය ප්‍රාදේශීය සබා චන්දෙ අපි බලමු ඇල්පිටියෙන් කීයක් ඇවිල්ලද කියල..:lol::lol::lol:

    gamsabawakin kohomada yakoo rate smastha chanda padanama ganne? mooda harak thoo amu harakek
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගෝට ඇමරිකන් සිටිසන්ශිප් එක අයින් කරා කියල ඔප්පු කලාද බන්?
    උසාවිය පිලිගත්තෙ ද්විතිව පුරවැසියෙක් කියල නේද?
    දිවිත්ව පුරවැසියෙක්ට ඉල්ලන්න බෑ නෙ?
    :eek:
     
    • Like
    Reactions: skymicro

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    කියන්නෙ කකුල් දෙක ළඟට ගිහින් බල්ලා වගේ හිඟා කනවා කියලා.:D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    පෝරිසාදයා;24839260 said:
    ගෝට ඇමරිකන් සිටිසන්ශිප් එක අයින් කරා කියල ඔප්පු කලාද බන්?
    උසාවිය පිලිගත්තෙ ද්විතිව පුරවැසියෙක් කියල නේද?
    දිවිත්ව පුරවැසියෙක්ට ඉල්ලන්න බෑ නෙ?
    :eek:

    do not play the old disk repeatedly. play the brand new "Teleprompter".:yes:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් හරිනෙ පක්ෂ තුනම ගෝල්ෆේස් එක පිරෙව්වා ආය ඕක වැඩක් නෑ :yes:

    අර පෝට් සිටියට ගොඩ කරපු කෑල්ල පුරවන එක තමා ඊළඟ ඉලක්කය වෙන්න ඕනේ හැමෝගෙම :yes:


    නෑ දැන් ගෝල්ෆේස් එකට වඩා ලොකු ග්‍රවුන්ඩ් එකක් හොයාගන්න ඕන . ඊට පස්සෙ ඒක පුරෝමු :yes::yes::yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    නෑ දැන් ගෝල්ෆේස් එකට වඩා ලොකු ග්‍රවුන්ඩ් එකක් හොයාගන්න ඕන . ඊට පස්සෙ ඒක පුරෝමු :yes::yes::yes::yes::yes:
    ඒක තමා ඉතිං අර ගොඩකරපු කෑල්ල සෑහෙන ලොකුයි නෙ ගෝල්පේස් එකට වඩා :yes: වෙන ඔයවගේ ලොකු ඉඩක් නෑ ලංකාවේ මම හිතන්නේ කොහෙවත්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ..
    ඇඟිලි තුඩින් අත ගගා අතේ ගහන්නෙ මා..:cool:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක තමා ඉතිං අර ගොඩකරපු කෑල්ල සෑහෙන ලොකුයි නෙ ගෝල්පේස් එකට වඩා :yes: වෙන ඔයවගේ ලොකු ඉඩක් නෑ ලංකාවේ මම හිතන්නේ කොහෙවත්


    චීන පුකට පයින් ගහල එලවයි ඒකට ගියොත් :angry::angry::angry:
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo


    ලංකාවේ ජනතාවට ඕනා ගාතකයෙක් .
    එකනේ 2015 බටලදේ හාමුව අගමැති කලේ
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72397970_1120598301663603_1647927381802876928_n.jpg
     

    Similar threads