I had to waste 1hour of my life to drive from panchikawaththa to borella because this drunken undisciplined mob. And I witnesses they teach democracy to car driver whose side mirror was shattered due to their undisciplined driving.
හෙට ඇල්පිටිය ප්රාදේශීය සබා චන්දෙ අපි බලමු ඇල්පිටියෙන් කීයක් ඇවිල්ලද කියල..![]()
පෝරිසාදයා;24839260 said:ගෝට ඇමරිකන් සිටිසන්ශිප් එක අයින් කරා කියල ඔප්පු කලාද බන්?
උසාවිය පිලිගත්තෙ ද්විතිව පුරවැසියෙක් කියල නේද?
දිවිත්ව පුරවැසියෙක්ට ඉල්ලන්න බෑ නෙ?![]()

දැන් හරිනෙ පක්ෂ තුනම ගෝල්ෆේස් එක පිරෙව්වා ආය ඕක වැඩක් නෑ![]()
අර පෝට් සිටියට ගොඩ කරපු කෑල්ල පුරවන එක තමා ඊළඟ ඉලක්කය වෙන්න ඕනේ හැමෝගෙම![]()





ඒක තමා ඉතිං අර ගොඩකරපු කෑල්ල සෑහෙන ලොකුයි නෙ ගෝල්පේස් එකට වඩා
නෑ දැන් ගෝල්ෆේස් එකට වඩා ලොකු ග්රවුන්ඩ් එකක් හොයාගන්න ඕන . ඊට පස්සෙ ඒක පුරෝමු![]()
වෙන ඔයවගේ ලොකු ඉඩක් නෑ ලංකාවේ මම හිතන්නේ කොහෙවත් ඒක තමා ඉතිං අර ගොඩකරපු කෑල්ල සෑහෙන ලොකුයි නෙ ගෝල්පේස් එකට වඩාවෙන ඔයවගේ ලොකු ඉඩක් නෑ ලංකාවේ මම හිතන්නේ කොහෙවත්


