සජිත්ට අත දෙන්න ගිහින් රනිල්ට වෙච්ච දේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,493
    1
    62,277
    113
    Mother Earth
    සජියා නම් තාම පරිණත ඩයල් එකක් නෙමෙයි. 🙂

    Sajiya lesiyakata minihekta athata atha dena ekek nemeilu. U athata atha dunnath sanitizer gaala atha hodanawalu. Lawariya premege puthaa
    මාත් අහලා තියෙනවා. හෙන අහංකාර උගේ මතේම විතරක් තියෙන උඩඟු මනුස්සයෙක්ලු.
    ------ Post added on Aug 15, 2024 at 5:29 PM
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    සජියා නම් තාම පරිණත ඩයල් එකක් නෙමෙයි. 🙂


    මාත් අහලා තියෙනවා. හෙන අහංකාර උගේ මතේම විතරක් තියෙන උඩඟු මනුස්සයෙක්ලු.
    ------ Post added on Aug 15, 2024 at 5:29 PM
    Sanna muge redi galewwa

    Oka lunch eka genwaganneth hilton eken hari galadhari eken hari
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    file-21-3526488965860649.jpg
    cvhdrtyre.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,149
    113
    Dubai
    ඔය වගේ අවස්ථාවක අතට අත දෙන්න යන්නේ නැත්තේ මන්තර ගුරුකම් කේස් නිසා කියලා මම දැක්කා පත්තරේ.. :rolleyes:
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113

    ලොක සම්මතය තමයී කෙනෙක් අතට අත දෙන්න අත දික් කලොත් පුටුවෙන් නැගිටලා අත දෙන එක. එ අතින් නාමලයා හොදා.
    මු බයයී ජොතිෂය කෙස් නිසා අතට අත දෙන්න. ගිය වෙලේ ඉදන් කට්ටිය වට කරන් හිටියේ ලගට එවී කියලා. තුහ්
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    මෝඩ සජිය හිතන් ඉන්නෙ ඌ දිනල ඉවරයි කියල.සජියට චන්දෙ දෙන උන් මොන අරමුනකින් දෙනවද දන්නෙ නෑ ?
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Linmedi Nomination Baradeema Sajith...No katha No Sina...Gupta Kemak silence pita😂

    Kussiya patten Nomination deepu AI, Chatgot talk dapu sajith😂



     
    • Haha
    Reactions: gannicuz