සජිත්ට අත දෙන්න ගිහින් රනිල්ට වෙච්ච දේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ලොක සම්මතය තමයී කෙනෙක් අතට අත දෙන්න අත දික් කලොත් පුටුවෙන් නැගිටලා අත දෙන එක. එ අතින් නාමලයා හොදා.
    මු බයයී ජොතිෂය කෙස් නිසා අතට අත දෙන්න. ගිය වෙලේ ඉදන් කට්ටිය වට කරන් හිටියේ ලගට එවී කියලා. තුහ්
    පේමදාසටත් කන්‍යාවියෝ ලව්වා කිරි කල එහෙම නෑව්වලු නේද ගුරුකම් කරලා හෙලිකොට්ටරේ වලින් ඉස්සා එහෙම කියනවා නේද
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    පේමදාසටත් කන්‍යාවියෝ ලව්වා කිරි කල එහෙම නෑව්වලු නේද ගුරුකම් කරලා හෙලිකොට්ටරේ වලින් ඉස්සා එහෙම කියනවා නේද
    අවම මහත්මා සදාචාරයවත් නැති බව ලොවට පෙන්නු සජිත්තුමා

    එලීයෙ බැනල රෑට සෙට් වෙලා හොරෙන් පාටි දාන එක වැරදි උනත් අර වගෙ තැනක මනුස්සයෙක් අතට අත දෙනකොට බිල්ල වගෙ හැන්ගෙන එකෙක් කොහොමද ජනාධිපති වෙන්නෙ?
    සුමනදාස ද කොහෙද නාම යෝජනා දෙනකන් කතා නොකර ඉන්න කියල ඇති එක්කො කේරල ගුරෙක් ලනුවක් දීල අති කතා කරන්න එපා අතට අත දෙන්න එපා අපලයි කියල. නාමයෝජනා දුන්නෙත් මෙයා විතරක් පස්ස පත්තෙන් ගිහින් ඉතින් කොහෙද තාක්ශන යුගේ රටක් හදනව කියන්නෙ

    කේරල ආඩිගුරා ගේ උපදෙස් අනුව නාමයෝජනා දෙනතෙක් කතා බහ අපලයි..අතට අතදීම අපලයි...නාමයෝජනා පත දෙන්න ඕනෙත් පස්සෙන් පස්සට ගිහින්ද
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මෝඩ සජිය හිතන් ඉන්නෙ ඌ දිනල ඉවරයි කියල.සජියට චන්දෙ දෙන උන් මොන අරමුනකින් දෙනවද දන්නෙ නෑ ?
    බලපන් පට්ට Ego එකකින් ඉන්නේ
     
    • Haha
    Reactions: lasankandy

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෝඩ සජිය හිතන් ඉන්නෙ ඌ දිනල ඉවරයි කියල.සජියට චන්දෙ දෙන උන් මොන අරමුනකින් දෙනවද දන්නෙ නෑ ?
    uu dinala iwarai wage tamai bn
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    සජියා නම් තාම පරිණත ඩයල් එකක් නෙමෙයි. 🙂


    මාත් අහලා තියෙනවා. හෙන අහංකාර උගේ මතේම විතරක් තියෙන උඩඟු මනුස්සයෙක්ලු.
    ------ Post added on Aug 15, 2024 at 5:29 PM

    u uge amma wage. a ganith ehemai.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Oya wage top rated hotel ekakin thama..mata nama mathaka naha mchn

    Thanikara pissek

    ඔව් ඔය යකාගේ එක කෑම වෙලක් 30000ක් ද කොහෙද කියලා තිබ්බා වියදම් කරනවා පාර්ලිමේන්තු එන්න ගියාම.

    ඔටස් එකට උන් ස්විම් කරන්න එනකොට ස්විම් කරන අනික් උන් ඔක්කොම අයින් කරනවලු උන්ට ස්විම් කරන්න. පුදුම සක්කිලි පවුලක් ඉතින්