දැන් සජිත්ට #GoHomeGota2022 කියන්නත් බෑ! අනුරට #GoHomeGota2022 කියන්නත් බෑ! ඇයි රනිල් නිකන්ම ජනාධිපති වෙනවා නේ! දෙදෙනාම වක්‍රාකාරයෙන් රනිල්ට ජනාධිපති වෙන්න උදව් කලා වෙනවා. මාර කෙලියක් නේද වුනේ?
පින තමාමැතිවරණයෙන් කුජීත වෙලා අන්තිමේදී ලැබුණු එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ඇවිල්ලා රටේ අගමැති වෙනවා කියන්නේ ඉතිම් වැඩ්ඩෙක් ම තමයි.
තොපිට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ බන්. ජනාදිපති අයින් උනොත් අගමැති සති 2යි වැඩ බලන්නේ .දැන් සජිත්ට #GoHomeGota2022 කියන්නත් බෑ! අනුරට #GoHomeGota2022 කියන්නත් බෑ! ඇයි රනිල් නිකන්ම ජනාධිපති වෙනවා නේ! දෙදෙනාම වක්‍රාකාරයෙන් රනිල්ට ජනාධිපති වෙන්න උදව් කලා වෙනවා. මාර කෙලියක් නේද වුනේ?
දුකෙන් හරි පිලිගන්න වෙනවා... රනිලට දේශපාලන ගේම් වලින් ගහන්න එකෙක් නෑ.. මයිනත් නාගත්ත හැටි දැක්කනේ?මැතිවරණයෙන් කුජීත වෙලා අන්තිමේදී ලැබුණු එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ඇවිල්ලා රටේ අගමැති වෙනවා කියන්නේ ඉතිම් වැඩ්ඩෙක් ම තමයි.
දුකෙන් හරි පිලිගන්න වෙනවා... රනිලට දේශපාලන ගේම් වලින් ගහන්න එකෙක් නෑ.. මයිනත් නාගත්ත හැටි දැක්කනේ?
අනුරයා ගන්න තිබ්බ චාන්ස් එක අත ඇරගත්තා.. සජියාට අතට ආපු එක කටට දාගන්න බැරි වුනා![]()
why?අනුරයා තමයි යකුනේ මේකෙන් වැඩිම සතුටු එකා..![]()
යකෝ රනිල් සදහටම අගමැති නෙවයිනෙ පොඩ්ඩක් හිටපන් මිනිස්සුන්ගෙ කැමැත්තෙන්NPP එක එනකම්
anura chance eka neti kara gatta kkiyanne kohomada. uta seat 3i thiyenne. ithuru ewata pohottuwa hari sjb hari thamai ganna wenne. giya sathiye files eliyta dala me sathiye un ekk government ekk hadanna puluwanda. den u un ekka ekka ekathu unanm kiyawi anna deal kaaraya kiyala. giyath weradi nogiyath weradiදුකෙන් හරි පිලිගන්න වෙනවා... රනිලට දේශපාලන ගේම් වලින් ගහන්න එකෙක් නෑ.. මයිනත් නාගත්ත හැටි දැක්කනේ?
අනුරයා ගන්න තිබ්බ චාන්ස් එක අත ඇරගත්තා.. සජියාට අතට ආපු එක කටට දාගන්න බැරි වුනා![]()
උඹ කියන්නේ අද තිබ්බ මාධ්‍ය සාකච්ඡාවත් නාටකයක් කියලදඅනුරයා තමයි යකුනේ මේකෙන් වැඩිම සතුටු එකා..![]()
රනිලට බහුතරේ එන්න නම් ස්ජබේ සෙට් එකකුත් යන්න ඕනේ. ස්ජ්බේ උනුත් ආණ්ඩුව නියෝජනයක් තියන පොහොට්ටුවේ උනුත් නියෝජනයක් තියන තැනක මිනිස්සුන් ගේ ප්‍රශ්න කතා කරන ප්‍රධාන විපක්ෂයේ වැඩේ අනුරයට සෙට් වෙන්නේ. ඌට දැනට මිනිස්සු කැමැත්ත වැඩි වෙලා තියෙන්නේ. මේ වෙලාවේ රට අරගෙන මිනිස්සු ඉල්ලන සහන වගේ දේවල් දෙන්න බැරි උනොත් ඒ තියන කැමැත්ත නැති එක වෙන්නේ. දැන් රනිල ගත්තට ඌ ට ඇත්තටම රට ගොඩ ගන්න නම් මිනිස්සුනට සහන දෙන්න යන්නේ නෑ .. සංචිත වැඩි කරල සල්ලි එන විදිය හදයි. මිනිස්සුන්ට තව අමාරු වෙයි. ඒ වාසියත් අනුරයට. අරු ආර්ථිකය පැත්තෙන් රට ටිකක් ස්ථාවර කරගන්න පුලුවන් උනත් අපේ උන්ට ඒක තේරෙන්නේ නෑ . තමන්ට දැනෙන දේ තමයි තේරෙන්නේ . අනුරගේ චන්ද ගොඩ වැඩි වෙන්ව ඊලග චන්දෙ වෙද්දී.why?
කාමක් නෑ අනුරයගෙනුත් මිනිස්සු ඇර ගත්තාම ඔයි පුකෙ අමාරුව සනීපයිරනිලට බහුතරේ එන්න නම් ස්ජබේ සෙට් එකකුත් යන්න ඕනේ. ස්ජ්බේ උනුත් ආණ්ඩුව නියෝජනයක් තියන පොහොට්ටුවේ උනුත් නියෝජනයක් තියන තැනක මිනිස්සුන් ගේ ප්‍රශ්න කතා කරන ප්‍රධාන විපක්ෂයේ වැඩේ අනුරයට සෙට් වෙන්නේ. ඌට දැනට මිනිස්සු කැමැත්ත වැඩි වෙලා තියෙන්නේ. මේ වෙලාවේ රට අරගෙන මිනිස්සු ඉල්ලන සහන වගේ දේවල් දෙන්න බැරි උනොත් ඒ තියන කැමැත්ත නැති එක වෙන්නේ. දැන් රනිල ගත්තට ඌ ට ඇත්තටම රට ගොඩ ගන්න නම් මිනිස්සුනට සහන දෙන්න යන්නේ නෑ .. සංචිත වැඩි කරල සල්ලි එන විදිය හදයි. මිනිස්සුන්ට තව අමාරු වෙයි. ඒ වාසියත් අනුරයට. අරු ආර්ථිකය පැත්තෙන් රට ටිකක් ස්ථාවර කරගන්න පුලුවන් උනත් අපේ උන්ට ඒක තේරෙන්නේ නෑ . තමන්ට දැනෙන දේ තමයි තේරෙන්නේ . අනුරගේ චන්ද ගොඩ වැඩි වෙන්ව ඊලග චන්දෙ වෙද්දී.