සජිත්ට + අනුරට = මාර කෙලියක්

cat123

Well-known member
  • Sep 25, 2007
    2,704
    4,448
    113
    දැන් සජිත්ට #GoHomeGota2022 කියන්නත් බෑ! අනුරට #GoHomeGota2022 කියන්නත් බෑ! ඇයි රනිල් නිකන්ම ජනාධිපති වෙනවා නේ! දෙදෙනාම වක්‍රාකාරයෙන් රනිල්ට ජනාධිපති වෙන්න උදව් කලා වෙනවා. මාර කෙලියක් නේද වුනේ?

    280742084_10228278317645849_3559811032044014967_n.jpg
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,891
    8,254
    113
    මැතිවරණයෙන් කුජීත වෙලා අන්තිමේදී ලැබුණු එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ඇවිල්ලා රටේ අගමැති වෙනවා කියන්නේ ඉතිම් වැඩ්ඩෙක් ම තමයි.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මැතිවරණයෙන් කුජීත වෙලා අන්තිමේදී ලැබුණු එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ඇවිල්ලා රටේ අගමැති වෙනවා කියන්නේ ඉතිම් වැඩ්ඩෙක් ම තමයි.
    පින තමා
     
    • Like
    Reactions: asankadinesg

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෝඨා යන්න ඕන නෑ
    රනිල් 21 ගෙනත් සර්ගෙ කලිසම ඔලුවෙන් ගලවයි
     
    • Haha
    Reactions: pdn.ac.lk

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දැන් සජිත්ට #GoHomeGota2022 කියන්නත් බෑ! අනුරට #GoHomeGota2022 කියන්නත් බෑ! ඇයි රනිල් නිකන්ම ජනාධිපති වෙනවා නේ! දෙදෙනාම වක්‍රාකාරයෙන් රනිල්ට ජනාධිපති වෙන්න උදව් කලා වෙනවා. මාර කෙලියක් නේද වුනේ?
    තොපිට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ බන්. ජනාදිපති අයින් උනොත් අගමැති සති 2යි වැඩ බලන්නේ .
    ජනදිපතිව තෝරන්නේ පාර්ලිමේන්තුවෙන්
     
    • Like
    Reactions: Vermox

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජියගෙ විපක්ශ නායකකම ලෙෆ්ට්,
    ලපකොටාගෙ පක්ශ නායකම ලෙෆ්ට් විමේ සම්බාවිතාව වැඩි,
     
    • Like
    Reactions: Bizzare_Art

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මැතිවරණයෙන් කුජීත වෙලා අන්තිමේදී ලැබුණු එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ඇවිල්ලා රටේ අගමැති වෙනවා කියන්නේ ඉතිම් වැඩ්ඩෙක් ම තමයි.
    දුකෙන් හරි පිලිගන්න වෙනවා... රනිලට දේශපාලන ගේම් වලින් ගහන්න එකෙක් නෑ.. මයිනත් නාගත්ත හැටි දැක්කනේ?

    අනුරයා ගන්න තිබ්බ චාන්ස් එක අත ඇරගත්තා.. සජියාට අතට ආපු එක කටට දාගන්න බැරි වුනා 🤦‍♂️
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    දුකෙන් හරි පිලිගන්න වෙනවා... රනිලට දේශපාලන ගේම් වලින් ගහන්න එකෙක් නෑ.. මයිනත් නාගත්ත හැටි දැක්කනේ?

    අනුරයා ගන්න තිබ්බ චාන්ස් එක අත ඇරගත්තා.. සජියාට අතට ආපු එක කටට දාගන්න බැරි වුනා 🤦‍♂️

    anuraya chance eka hithala drop kale, kotinma kiwwoth bole pass kala
    mokada pora gattanam mininssu backlash eka enawa
    e wagema seat 3k ekka amarui

    sajiyatanam chancde tibba athe 50k 60k tibba nisa
    Ranilta amutu chance ekak tiyanawa sajith ge seat tika ussala, thawa pohottuwen bagena rajapakshla goda dala supiri deal gahanna
     
    • Like
    Reactions: Arcadian

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    අනුරයා තමයි යකුනේ මේකෙන් වැඩිම සතුටු එකා.. :rofl:
    why?

    යකෝ රනිල් සදහටම අගමැති නෙවයිනෙ පොඩ්ඩක් හිටපන් මිනිස්සුන්ගෙ කැමැත්තෙන්NPP එක එනකම්
    දුකෙන් හරි පිලිගන්න වෙනවා... රනිලට දේශපාලන ගේම් වලින් ගහන්න එකෙක් නෑ.. මයිනත් නාගත්ත හැටි දැක්කනේ?

    අනුරයා ගන්න තිබ්බ චාන්ස් එක අත ඇරගත්තා.. සජියාට අතට ආපු එක කටට දාගන්න බැරි වුනා 🤦‍♂️
    anura chance eka neti kara gatta kkiyanne kohomada. uta seat 3i thiyenne. ithuru ewata pohottuwa hari sjb hari thamai ganna wenne. giya sathiye files eliyta dala me sathiye un ekk government ekk hadanna puluwanda. den u un ekka ekka ekathu unanm kiyawi anna deal kaaraya kiyala. giyath weradi nogiyath weradi
    ------ Post added on May 12, 2022 at 10:41 PM
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුරයා තමයි යකුනේ මේකෙන් වැඩිම සතුටු එකා.. :rofl:
    උඹ කියන්නේ අද තිබ්බ මාධ්‍ය සාකච්ඡාවත් නාටකයක් කියලද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    රනිලට බහුතරේ එන්න නම් ස්ජබේ සෙට් එකකුත් යන්න ඕනේ. ස්ජ්බේ උනුත් ආණ්ඩුව නියෝජනයක් තියන පොහොට්ටුවේ උනුත් නියෝජනයක් තියන තැනක මිනිස්සුන් ගේ ප්‍රශ්න කතා කරන ප්‍රධාන විපක්ෂයේ වැඩේ අනුරයට සෙට් වෙන්නේ. ඌට දැනට මිනිස්සු කැමැත්ත වැඩි වෙලා තියෙන්නේ. මේ වෙලාවේ රට අරගෙන මිනිස්සු ඉල්ලන සහන වගේ දේවල් දෙන්න බැරි උනොත් ඒ තියන කැමැත්ත නැති එක වෙන්නේ. දැන් රනිල ගත්තට ඌ ට ඇත්තටම රට ගොඩ ගන්න නම් මිනිස්සුනට සහන දෙන්න යන්නේ නෑ .. සංචිත වැඩි කරල සල්ලි එන විදිය හදයි. මිනිස්සුන්ට තව අමාරු වෙයි. ඒ වාසියත් අනුරයට. අරු ආර්ථිකය පැත්තෙන් රට ටිකක් ස්ථාවර කරගන්න පුලුවන් උනත් අපේ උන්ට ඒක තේරෙන්නේ නෑ . තමන්ට දැනෙන දේ තමයි තේරෙන්නේ . අනුරගේ චන්ද ගොඩ වැඩි වෙන්ව ඊලග චන්දෙ වෙද්දී.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83

    කාමක් නෑ අනුරයගෙනුත් මිනිස්සු ඇර ගත්තාම ඔයි පුකෙ අමාරුව සනීපයි
     
    • Like
    Reactions: Aki992