සජිත්ට ගුණ කථන ලිවීමට පෙර

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මේකෙ මෙහෙම පැත්තකුත් තියෙනව මචං,
    පොර පට්ට චාටර් වැඩක් කරල බලයට ආවෙ. ඒ වගේම ඒක ලොකුම ලොකු කුමන්ත්‍රනයක්. ගොඩක් මිනිස්සු එදා රැවටුනා. ගොඩක්ම තරුණ පරපුර සහ ඔය සිස්ටම් චේන්ජ් කරන මයින්ඩ් එකෙන් ඉන්න රැඩිකල් මතදාරියො සෙට් එක. පොර බලයට ආවෙ රනිල් නිසා. ගූඇන්පී ආණ්ඩුව තමයි ඔය කුමන්ත්‍රණය සැලසුම් කරේ. ඒනිසා පොරට රනිල් කියන ඒව නොකර ඉන්න බැරි වුණා. ඒකනේහ් පොර 19වෙනි සංශෝධනයටත් කැමති වෙලා තමන්ගෙම බලේ තමන් විසින් අඩුකරගත්තෙ. රනිල ගානට පොරගෙ තටු කැපුව. එතැන ඉඳන් කෙලින්ම පොර රූකඩයක් වුණා. හැබැයි මම අගය කරන එක දෙයක් තියෙනව පොරගෙ. ඒ තමයි එයා කොච්චර කිව්වත් රට දෙකඩ වෙන, රටට හෙන ගහන දේවල් කරන්න කැමති නෑ ඌට පොඩි හරි කැක්කුමක් තිබ්බ රට ගැන. රනිල් එක එක ගේම් ගැහුව මේක විනාස කරලම දාන්න ඒත් ඌට පුලුවන් උපරිමෙන් ඒව කන්ට්‍රෝල් කරගත්ත. ඉවසගෙන ඉඳල බැරිම තැන තමයි මහින්ද අගමැති කරෙත්. ඒකත් වැඩක් වුණේ නෑ. ඊට පස්සෙ පොර ජාතිය අමතල කිව්ව කතාවෙන් එයා ඉන්න අවස්ථාව හොඳටම තේරුම් ගියා. ඔතැන මෛත්‍රී නැතුව තනි යූඇන්පී ආණ්ඩුවක් හිටිය නම් අද මෙහෙම ඡන්දයක් දෙන්නවත් රට ඉතුරු වෙන්නෙ නෑ බං. මම ඒක තදින්ම විශ්වාස කරනව. මෛත්‍රී පාලය රටට මුකුත් නොකරත්. යූඇන්පී එකෙන් රට පොඩ්ඩක් හරි බේරගත්තට මම නම් ගරු කරනව...:yes::yes::yes:

    :yes::yes::yes: aniwa ewagema api banata samhara SLFP PM la tiakth haniya tikak hari adu kara thani UNP anduwak thibanam ratama iwarai.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    අපෝ ඵහෙනම් ලංකාවෙන්‍ වැඩියෙන්ම දුක් වෙන කෙනා මම වෙයි..මොකද මම දන්නවා සජිත් කාරයා දින්නනම් මේ රටට වෙන දේ.ඒ ගැන දැන් කියල වැඩක් නෑ..මොනා උනත් කියන්‍න ඕන අපි ලකී..සිංහලුන්ට ජය වේවා.:love:

    :yes: :cool:
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    :yes::yes::yes::yes::yes:
    අපෝ ඵහෙනම් ලංකාවෙන්‍ වැඩියෙන්ම දුක් වෙන කෙනා මම වෙයි..මොකද මම දන්නවා සජිත් කාරයා දින්නනම් මේ රටට වෙන දේ.ඒ ගැන දැන් කියල වැඩක් නෑ..මොනා උනත් කියන්‍න ඕන අපි ලකී..සිංහලුන්ට ජය වේවා.:love:
    :yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අපෝ ඵහෙනම් ලංකාවෙන්‍ වැඩියෙන්ම දුක් වෙන කෙනා මම වෙයි..මොකද මම දන්නවා සජිත් කාරයා දින්නනම් මේ රටට වෙන දේ.ඒ ගැන දැන් කියල වැඩක් නෑ..මොනා උනත් කියන්‍න ඕන අපි ලකී..සිංහලුන්ට ජය වේවා.:love:

    thoge account eka hack karala neda kawru hari:shocked:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu

    මේකෙ මෙහෙම පැත්තකුත් තියෙනව මචං,
    පොර පට්ට චාටර් වැඩක් කරල බලයට ආවෙ. ඒ වගේම ඒක ලොකුම ලොකු කුමන්ත්‍රනයක්. ගොඩක් මිනිස්සු එදා රැවටුනා. ගොඩක්ම තරුණ පරපුර සහ ඔය සිස්ටම් චේන්ජ් කරන මයින්ඩ් එකෙන් ඉන්න රැඩිකල් මතදාරියො සෙට් එක. පොර බලයට ආවෙ රනිල් නිසා. ගූඇන්පී ආණ්ඩුව තමයි ඔය කුමන්ත්‍රණය සැලසුම් කරේ. ඒනිසා පොරට රනිල් කියන ඒව නොකර ඉන්න බැරි වුණා. ඒකනේහ් පොර 19වෙනි සංශෝධනයටත් කැමති වෙලා තමන්ගෙම බලේ තමන් විසින් අඩුකරගත්තෙ. රනිල ගානට පොරගෙ තටු කැපුව. එතැන ඉඳන් කෙලින්ම පොර රූකඩයක් වුණා. හැබැයි මම අගය කරන එක දෙයක් තියෙනව පොරගෙ. ඒ තමයි එයා කොච්චර කිව්වත් රට දෙකඩ වෙන, රටට හෙන ගහන දේවල් කරන්න කැමති නෑ ඌට පොඩි හරි කැක්කුමක් තිබ්බ රට ගැන. රනිල් එක එක ගේම් ගැහුව මේක විනාස කරලම දාන්න ඒත් ඌට පුලුවන් උපරිමෙන් ඒව කන්ට්‍රෝල් කරගත්ත. ඉවසගෙන ඉඳල බැරිම තැන තමයි මහින්ද අගමැති කරෙත්. ඒකත් වැඩක් වුණේ නෑ. ඊට පස්සෙ පොර ජාතිය අමතල කිව්ව කතාවෙන් එයා ඉන්න අවස්ථාව හොඳටම තේරුම් ගියා. ඔතැන මෛත්‍රී නැතුව තනි යූඇන්පී ආණ්ඩුවක් හිටිය නම් අද මෙහෙම ඡන්දයක් දෙන්නවත් රට ඉතුරු වෙන්නෙ නෑ බං. මම ඒක තදින්ම විශ්වාස කරනව. මෛත්‍රී පාලය රටට මුකුත් නොකරත්. යූඇන්පී එකෙන් රට පොඩ්ඩක් හරි බේරගත්තට මම නම් ගරු කරනව...:yes::yes::yes:
    Piligannawa machan
     
    • Like
    Reactions: sithija.h

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    Agree
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    75341186_151219212823110_8617355969615101952_o.jpg
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර

    මේකෙ මෙහෙම පැත්තකුත් තියෙනව මචං,
    පොර පට්ට චාටර් වැඩක් කරල බලයට ආවෙ. ඒ වගේම ඒක ලොකුම ලොකු කුමන්ත්‍රනයක්. ගොඩක් මිනිස්සු එදා රැවටුනා. ගොඩක්ම තරුණ පරපුර සහ ඔය සිස්ටම් චේන්ජ් කරන මයින්ඩ් එකෙන් ඉන්න රැඩිකල් මතදාරියො සෙට් එක. පොර බලයට ආවෙ රනිල් නිසා. ගූඇන්පී ආණ්ඩුව තමයි ඔය කුමන්ත්‍රණය සැලසුම් කරේ. ඒනිසා පොරට රනිල් කියන ඒව නොකර ඉන්න බැරි වුණා. ඒකනේහ් පොර 19වෙනි සංශෝධනයටත් කැමති වෙලා තමන්ගෙම බලේ තමන් විසින් අඩුකරගත්තෙ. රනිල ගානට පොරගෙ තටු කැපුව. එතැන ඉඳන් කෙලින්ම පොර රූකඩයක් වුණා. හැබැයි මම අගය කරන එක දෙයක් තියෙනව පොරගෙ. ඒ තමයි එයා කොච්චර කිව්වත් රට දෙකඩ වෙන, රටට හෙන ගහන දේවල් කරන්න කැමති නෑ ඌට පොඩි හරි කැක්කුමක් තිබ්බ රට ගැන. රනිල් එක එක ගේම් ගැහුව මේක විනාස කරලම දාන්න ඒත් ඌට පුලුවන් උපරිමෙන් ඒව කන්ට්‍රෝල් කරගත්ත. ඉවසගෙන ඉඳල බැරිම තැන තමයි මහින්ද අගමැති කරෙත්. ඒකත් වැඩක් වුණේ නෑ. ඊට පස්සෙ පොර ජාතිය අමතල කිව්ව කතාවෙන් එයා ඉන්න අවස්ථාව හොඳටම තේරුම් ගියා. ඔතැන මෛත්‍රී නැතුව තනි යූඇන්පී ආණ්ඩුවක් හිටිය නම් අද මෙහෙම ඡන්දයක් දෙන්නවත් රට ඉතුරු වෙන්නෙ නෑ බං. මම ඒක තදින්ම විශ්වාස කරනව. මෛත්‍රී පාලය රටට මුකුත් නොකරත්. යූඇන්පී එකෙන් රට පොඩ්ඩක් හරි බේරගත්තට මම නම් ගරු කරනව...:yes::yes::yes:

    :yes::yes:
     
    • Like
    Reactions: sithija.h

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචන්ලා UNP+බටහිර රටවල් ගේම් එක අත ඇරලා නෑ, අනුකම්පාව දිනාගෙන මුන් මහමතිවරණේ target කරලා වැඩ කරන්නේ, මොකද කලින් සිරිසේන ජනාධිපති හිර කරා වගේ කරන්න පට්ට ට්‍රයි. දැන් තව ටිකක් අවදානෙන් ඉඳපල්ලා...මුලින්ම මුන් සිංහල ජාතිය කෑලි වලට කඩන්න ට්‍රයි...PLZ අවධානෙන් ඉඳපල්ලා, ඒවගේම බොරු news, gossip share කිරීමට නියමිතයි..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචන්ලා UNP+බටහිර රටවල් ගේම් එක අත ඇරලා නෑ, අනුකම්පාව දිනාගෙන මුන් මහමතිවරණේ target කරලා වැඩ කරන්නේ, මොකද කලින් සිරිසේන ජනාධිපති හිර කරා වගේ කරන්න පට්ට ට්‍රයි. දැන් තව ටිකක් අවදානෙන් ඉඳපල්ලා...මුලින්ම මුන් සිංහල ජාතිය කෑලි වලට කඩන්න ට්‍රයි...PLZ අවධානෙන් ඉඳපල්ලා, ඒවගේම බොරු news, gossip share කිරීමට නියමිතයි..

    :yes: දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නෙ බන්, දැක්කෙ නැත්ද ගෝටා දිවුරුම් දෙන වෙලේ එලියෙ ඉදන් අර කෑ ගහපු ගෑනු සෙට් එකේ සීන් එක? උන් එතනත් ට්‍රයි එක දැම්මෙ ගෝටා සිංහල චන්ද වලින් දිනලා දිවුරුම් දෙද්දි චන්දෙ දීපු උන් එලියට දාලා UNP හොරු ලගින් තියන් ඉන්න සීන් එකක් පෙන්නන්න. අර හූ තියන ගමන් අපිට දුකයි ගෝටා මෙහෙම කරන එකට ගගා කෑගැහුවෙ, මං හිතන්නෙ උබත් ඒ සීන් එක දකින්න ඇති
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    :yes: දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නෙ බන්, දැක්කෙ නැත්ද ගෝටා දිවුරුම් දෙන වෙලේ එලියෙ ඉදන් අර කෑ ගහපු ගෑනු සෙට් එකේ සීන් එක? උන් එතනත් ට්‍රයි එක දැම්මෙ ගෝටා සිංහල චන්ද වලින් දිනලා දිවුරුම් දෙද්දි චන්දෙ දීපු උන් එලියට දාලා UNP හොරු ලගින් තියන් ඉන්න සීන් එකක් පෙන්නන්න. අර හූ තියන ගමන් අපිට දුකයි ගෝටා මෙහෙම කරන එකට ගගා කෑගැහුවෙ, මං හිතන්නෙ උබත් ඒ සීන් එක දකින්න ඇති
    mokadda ban ea scene eka ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes: දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නෙ බන්, දැක්කෙ නැත්ද ගෝටා දිවුරුම් දෙන වෙලේ එලියෙ ඉදන් අර කෑ ගහපු ගෑනු සෙට් එකේ සීන් එක? උන් එතනත් ට්‍රයි එක දැම්මෙ ගෝටා සිංහල චන්ද වලින් දිනලා දිවුරුම් දෙද්දි චන්දෙ දීපු උන් එලියට දාලා UNP හොරු ලගින් තියන් ඉන්න සීන් එකක් පෙන්නන්න. අර හූ තියන ගමන් අපිට දුකයි ගෝටා මෙහෙම කරන එකට ගගා කෑගැහුවෙ, මං හිතන්නෙ උබත් ඒ සීන් එක දකින්න ඇති

    දොන්ත බබක්කලගෙ සෙට් බන් ඔය බස්සන්නෙ... සල්ලි දීලා බස්සන ගෑණු... උන් ඉන්නෙත් සිරසෙ කැමරා කිට්ටුවමයි.. සද්දෙ දාන්නත් කලින් ෆෝකස් කරලා ඉවරයි.. පව් දොංත බබක්කා... පාක්ෂික මිනිස්සු ගෝටා පත්වුන සතුට භුක්ති විඳිනවා තාම.. එයාලට ගුණ දොස් විවේචනය කරන්න වෙලාවක් නෑ...තවම.. මේවා පිටපතකට අනුව සිද්ධවෙන දේවල්... තාමත් ජනාධිපති සිරිසේන කියලා හිතාගෙන මේව කරන අයට මතක් කරන්න කැමතියි... දැන් ජනාධිපති ගෝඨාභය කියන වග.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපෝ ඵහෙනම් ලංකාවෙන්‍ වැඩියෙන්ම දුක් වෙන කෙනා මම වෙයි..මොකද මම දන්නවා සජිත් කාරයා දින්නනම් මේ රටට වෙන දේ.ඒ ගැන දැන් කියල වැඩක් නෑ..මොනා උනත් කියන්‍න ඕන අපි ලකී..සිංහලුන්ට ජය වේවා.:love:

    THO wage PONNAYANGE PUKA PALAI EHENAM

    PONNAYAN TA MAARA ILLUMA

    GOTHA KARIYA
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    you can see the change in first appointments. PB, Kamal.... Why old set under MR which was rejected earlier.
    So with general election again old rejected set will replace present rejected set except for ones who have changed sides ...
    who are fools..
    Only good thing is we were able to appoint a new president by ballot, and happy about that.