මේකෙ මෙහෙම පැත්තකුත් තියෙනව මචං,
පොර පට්ට චාටර් වැඩක් කරල බලයට ආවෙ. ඒ වගේම ඒක ලොකුම ලොකු කුමන්ත්රනයක්. ගොඩක් මිනිස්සු එදා රැවටුනා. ගොඩක්ම තරුණ පරපුර සහ ඔය සිස්ටම් චේන්ජ් කරන මයින්ඩ් එකෙන් ඉන්න රැඩිකල් මතදාරියො සෙට් එක. පොර බලයට ආවෙ රනිල් නිසා. ගූඇන්පී ආණ්ඩුව තමයි ඔය කුමන්ත්රණය සැලසුම් කරේ. ඒනිසා පොරට රනිල් කියන ඒව නොකර ඉන්න බැරි වුණා. ඒකනේහ් පොර 19වෙනි සංශෝධනයටත් කැමති වෙලා තමන්ගෙම බලේ තමන් විසින් අඩුකරගත්තෙ. රනිල ගානට පොරගෙ තටු කැපුව. එතැන ඉඳන් කෙලින්ම පොර රූකඩයක් වුණා. හැබැයි මම අගය කරන එක දෙයක් තියෙනව පොරගෙ. ඒ තමයි එයා කොච්චර කිව්වත් රට දෙකඩ වෙන, රටට හෙන ගහන දේවල් කරන්න කැමති නෑ ඌට පොඩි හරි කැක්කුමක් තිබ්බ රට ගැන. රනිල් එක එක ගේම් ගැහුව මේක විනාස කරලම දාන්න ඒත් ඌට පුලුවන් උපරිමෙන් ඒව කන්ට්රෝල් කරගත්ත. ඉවසගෙන ඉඳල බැරිම තැන තමයි මහින්ද අගමැති කරෙත්. ඒකත් වැඩක් වුණේ නෑ. ඊට පස්සෙ පොර ජාතිය අමතල කිව්ව කතාවෙන් එයා ඉන්න අවස්ථාව හොඳටම තේරුම් ගියා. ඔතැන මෛත්රී නැතුව තනි යූඇන්පී ආණ්ඩුවක් හිටිය නම් අද මෙහෙම ඡන්දයක් දෙන්නවත් රට ඉතුරු වෙන්නෙ නෑ බං. මම ඒක තදින්ම විශ්වාස කරනව. මෛත්රී පාලය රටට මුකුත් නොකරත්. යූඇන්පී එකෙන් රට පොඩ්ඩක් හරි බේරගත්තට මම නම් ගරු කරනව...![]()


aniwa ewagema api banata samhara SLFP PM la tiakth haniya tikak hari adu kara thani UNP anduwak thibanam ratama iwarai.


