lolWill vote for AKD.
IMO even Namal is a better donkey than Sajith
Truelol
Namal = Sajith kisi wenasak na, keppa wasso
මම මොකෙක්ටවත් දෙන්න කියන මගුලක් නැ බැ ඔතන.uba anithimata kiyanne me gawayata denna kiyalane.
ඉස්සෙල්ල ඌ ජනාදිපති වෙලා මොනවද කරන්නෙ කියල හිතල වෙලාව නාස්ති කරගන්න එපා .
විපක්ශ නායකය විදිහට යමක් කරාද ,වැරදි දෙයක් නැවැත්තුවද කියල හිතපං . එහෙම වැඩක් කරලනම් ඌ ජනාදිපති උනහමත් වැඩක් කරයි .
මන් නම් දන්නෙ යාලෙ ගිහින් හොද ෆොටෝ ටිකක් ගන්න ඇති රජයේ තෙල් වලින් . ඕක තමා විපක්ශෙ ඉදන් කරපු එකම වැඩේ .
පොහොට්ටුවට දෙනකොටත් අපිට හිතන්න තිබ්බ . උන් විපක්ශෙ ඉන්නකන්ම කරේ පාර්ලිමේන්තුවෙ මයික් කඩපු එකයි ,කෝච්චි ,දොස්තරල ස්ට්‍රයික් කරවපු එකයි අපි නොනිදා පහන් කරල ආණ්ඩුව පෙරලනව කියල බයි ගවයො කොලබට ගෙනල්ල උන් හෝටල් වලට වෙලා හිටපු එකයිනෙ . ඒවම තමා උන් ආණ්ඩු අරගෙනත් කරන්නෙ . සජිය කරන්නෙත් ඒකමයි .![]()
![]()
History repeat Bro
Cardboard Putin not good enough?එක පකයෙක්වත් රට හදන්නේ නෑ මතක තියාගනින්.මේ රට හැදෙන්නේ කිම් ජොන් වගේ පාලකයෙක් ආපු දවසට විතරයි

