සජිත්ට චන්දය දෙනවද

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    රාජපක්ෂලගේ පැත්තට හැර වෙන ඕන කෙනෙක්ට චන්දය දෙනවා..මේ කරුමෙන් ගැලවිලා ඉන්න එපැයි මොනා කරන්නත්..
     
    • Like
    Reactions: Srilankan1

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් රටේ එකම ප්‍රශ්නෙ ඩොලර් නෙ. රටට ඩොලර් ගේන්න පුලුවන් ජාත්යන්තරය ගැන් හොද අවබෝදයක් තියෙන හොදම නායකය රනිල්. ඒත් දැන් රනිල්ගෙ කාලෙ ඉවරයි.

    ක්‍රියාකාරී දේශපාලනේ ඉන්න චරිත වලින්මේ වෙලාවෙ රටට ඩොලර් ගේන්න පුලුවන් ජාතියන්තර සම්බන්දතා තියෙන පක්ශ නායකය නායකයෙක් විදියට සජිත් අනුරට වඩා ඉස්සරහ ඉන්නව කියලයි මන් හිතන්නෙ.

    2019 චන්දෙත් ගෝට 52% ගන්නකොට සජිති 42% ගත්තනෙ. සජිත්ගෙ ෆේස් බුක් එක බැලුවනන් පේනව රෝහල්,පන්සල්,පාසල් වලට, පොදු මහජනයට කරල තියෙන සමාජ සත්කාර.
    එකග වෙනවා .රනිල් හොද චොයිස් එකක්. එත් හොරා කන එක තමා ප්‍රශ්නේ. සජිත් .. ඒ ගැන කතා නොකර ඉමු.
    ලොකුවට ඕනේ නැ මෙහෙම හිතපන්. රජරට ගොවියෝ වගා කරලා අස්වැන්න ගන්න එළවලු පලතුරු ටික පිරිසිදුව හරි මිලකට මහජනතාවට ලබා දෙනවා වගේ සරල වැඩක් ගැනවත් ඕකුන් කතා කරන්නේ නැනේ. ඔක්කොම කතා කරන්නේ ඩොලර් මදි මේ ආණ්ඩුව එලවන්න ඕනේ. එකෙක් කතා නැ ලංකාවට ඩොලර් ගෙන්නන ඕනේ කොහොමද? මේ රටේ ස්වාම්පොෂිත සින් යල් පැනලා කියමු. එත් රටේ සිනි ටික අල , ලුණු ටික රටේ හදන්න පුලවන්. මුන් ඒවත් රටින් ගේන්නේ කොමිස් එකට. ගොවියා වට්ටනවා. ඕක රනිල් , මහින්ද , ඇතුළු මොකා මේ සිටම් එකට අවත එකයි බන්. බලපන් වෙන්නේ නැද්ද කියල.

    රටට ඩොලර් ගෙන්න මුලින්ම සුද්ද කරන්න ඕනේ අපනයන ප්‍රවර්දන මණ්ඩලය . අපේ උන්දලා ප්‍රොඩක්ට් හදනවා ඒවා යුරෝප මාකට් එකට හරියන්නේ නැ . එක උන්ගේ වරද නෙමේ. එකට තමා ECB එක තියෙන්නේ. උන් හරිම ගයිඩ් දීලා එක්ස්පෝර්ට් එක ගොඩ ගන්න ඕනේ. නිකන් පඩි කකා ඉන්න උන් ඉන්නේ. එකට තව රුකුල් දෙන්නේ ආණ්ඩුව. ඇයි හැම එකාම බලන්නේ රටට ගෙනල්ලා එකෙන් ගසා කන්න.

    ඊළගට හැම එකාම කතා කරනවා රාජ්‍ය සේවා විදිමත්. රෙද්ද කරයි. පොඩි වෙනසක් කරන්න බයයි මොකද චන්ද ටික හැලෙනවා. හැලෙන්නේ වැඩ කරන එකා විතරක් නෙමේ උගේ ගෙදර උන්ගේ නදයෝන්ගේ ඔක්කොමගේ චන්ද හැලෙනවා. ඒ නිසා තමා ඕක කරන්නේ නැත්තේ. නැත්නම් මේ එලකිර් එකේ ඉන්න උන් ඕක කරයි මහාචාර්ය වරු ඕනේ නැ .

    මිනිස්සු හැදෙන්න ඕනේ බන්. වරද අම්මා තාත්තා ගේ උනත් ගේම ඉල්ලන්න. එක ප්‍රාදේශීය සබාවේ ඉදලා පටන් ගන්න ඕනේ. අන්න එහෙම උනාම තමා "මුළු සිස්ටම් " එකම වෙනස් වෙන්නේ. ඕක ඉතන් මේ කපේට වෙන්නේ නම් නැ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මන්දා මේ ත්‍රෙඩ්. දැන් ඔය ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලපු නැති පොරක් ඇමරිකාවේ ඉඳලා ගෙනත් ජනාධිපති පුටුවේ වාඩි කරේ උඹලා මොනවා බලලද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එක පකයෙක්වත් රට හදන්නේ නෑ මතක තියාගනින්.මේ රට හැදෙන්නේ කිම් ජොන් වගේ පාලකයෙක් ආපු දවසට විතරයි


    1647428645608.png
     
    • Haha
    Reactions: akshanz 2.0

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ඉස්සෙල්ල ඌ ජනාදිපති වෙලා මොනවද කරන්නෙ කියල හිතල වෙලාව නාස්ති කරගන්න එපා .

    විපක්ශ නායකය විදිහට යමක් කරාද ,වැරදි දෙයක් නැවැත්තුවද කියල හිතපං . එහෙම වැඩක් කරලනම් ඌ ජනාදිපති උනහමත් වැඩක් කරයි .

    මන් නම් දන්නෙ යාලෙ ගිහින් හොද ෆොටෝ ටිකක් ගන්න ඇති රජයේ තෙල් වලින් . ඕක තමා විපක්ශෙ ඉදන් කරපු එකම වැඩේ .

    පොහොට්ටුවට දෙනකොටත් අපිට හිතන්න තිබ්බ . උන් විපක්ශෙ ඉන්නකන්ම කරේ පාර්ලිමේන්තුවෙ මයික් කඩපු එකයි ,කෝච්චි ,දොස්තරල ස්ට්‍රයික් කරවපු එකයි අපි නොනිදා පහන් කරල ආණ්ඩුව පෙරලනව කියල බයි ගවයො කොලබට ගෙනල්ල උන් හෝටල් වලට වෙලා හිටපු එකයිනෙ . ඒවම තමා උන් ආණ්ඩු අරගෙනත් කරන්නෙ . සජිය කරන්නෙත් ඒකමයි . :lol: :lol: :lol: History repeat Bro
    History repeat - ඒකනම් දැන් හොදටම තේරෙනවා...වෙලාවකට හිතෙනවා ඔන්න ඔහේ අනුරයටත් චන්දයක් දීලා උටත් හම්බකරගන්න අවස්තාවක් දෙනවද කියලත්...
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අනේ මන්දා මේ ත්‍රෙඩ්. දැන් ඔය ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලපු නැති පොරක් ඇමරිකාවේ ඉඳලා ගෙනත් ජනාධිපති පුටුවේ වාඩි කරේ උඹලා මොනවා බලලද?
    වෙන මුකුත් නෙමෙයි කලින් ආන්ඩුවේ හොද
    නමුත් ඒ ක්‍රමය වැරදියි. දිගටම වෙලා තියෙන්නෙ ඒක
    ජේආර් දිනුවේ ඌ හොද නිසා නෙමෙයි සිරිමා නරක නිසා
    චන්ඩ්‍රිකා දිනුවෙත් ඒ ගෑනී හොද නිසා නෙමෙයි
    ඕක තමයි දිගටම උනේ
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,987
    22,018
    113
    ගම මහනුවරයි
    වෙන මුකුත් නෙමෙයි කලින් ආන්ඩුවේ හොද
    නමුත් ඒ ක්‍රමය වැරදියි. දිගටම වෙලා තියෙන්නෙ ඒක
    ජේආර් දිනුවේ ඌ හොද නිසා නෙමෙයි සිරිමා නරක නිසා
    චන්ඩ්‍රිකා දිනුවෙත් ඒ ගෑනී හොද නිසා නෙමෙයි
    ඕක තමයි දිගටම උනේ
    Kalin anduwe monawada? Kalin wipakshe(🌷) kumantrana kiyapan... :yes: ubala ewata rawatila vote kala...
     
    • Sad
    Reactions: sakuntha1996

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වෙන මුකුත් නෙමෙයි කලින් ආන්ඩුවේ හොද
    නමුත් ඒ ක්‍රමය වැරදියි. දිගටම වෙලා තියෙන්නෙ ඒක
    ජේආර් දිනුවේ ඌ හොද නිසා නෙමෙයි සිරිමා නරක නිසා
    චන්ඩ්‍රිකා දිනුවෙත් ඒ ගෑනී හොද නිසා නෙමෙයි
    ඕක තමයි දිගටම උනේ
    එතකොට දැන් මොනාද කරන්න ඕනේ? මුන්ටම රට කෙලවාගෙන යනකන් බලන් ඉන්න ඕනේ කියලද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Kalin anduwe monawada? Kalin wipakshe(🌷) kumantrana kiyapan... :yes: ubala ewata rawatila vote kala...
    ඔය පරණ කුණු වැඩක් නැහැ . කුමන්ත්‍රණ හරි කලින් ආන්ඩුවේ වැරදි හරි පත් උන එකා හා කණ්ඩායම අසාර්තකයි .

    PS: මම කවදාවත් චන්දෙ පාවිච්චි කරපු එකෙක් නෙමෙයි . නමුත් මම හිතුවා මූ ජෙන්ටෙක් කියලා . මයිත්‍රී ගැන වගේම . ඒ දෙකම වැරදුනා .
    එතකොට දැන් මොනාද කරන්න ඕනේ? මුන්ටම රට කෙලවාගෙන යනකන් බලන් ඉන්න ඕනේ කියලද?
    ඉතින් සජිත්ටම චන්දෙ දෙන්න ඕනෙද ඒකට
    උබේ චන්ද අයිතිය ප්‍රශ්ණ කරන්න මට අයිතියක් නැහැ
    උබ ඌට චන්දෙ දෙනව නම් උබේ කැමැත්තක්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය පරණ කුණු වැඩක් නැහැ . කුමන්ත්‍රණ හරි කලින් ආන්ඩුවේ වැරදි හරි පත් උන එකා හා කණ්ඩායම අසාර්තකයි .

    PS: මම කවදාවත් චන්දෙ පාවිච්චි කරපු එකෙක් නෙමෙයි . නමුත් මම හිතුවා මූ ජෙන්ටෙක් කියලා . මයිත්‍රී ගැන වගේම . ඒ දෙකම වැරදුනා .

    ඉතින් සජිත්ටම චන්දෙ දෙන්න ඕනෙද ඒකට
    උබේ චන්ද අයිතිය ප්‍රශ්ණ කරන්න මට අයිතියක් නැහැ
    උබ ඌට චන්දෙ දෙනව නම් උබේ කැමැත්තක්
    නෑ එහෙම නෙමේ මම කියන්නේ. මිනිස්සු හිතලා බලලා චන්දෙ දීලා ගේන උන් හැමදාම කරේ අනික් පැත්ත. අපේ මිනිස්සු මොළෙන් නෙමේ හිතන්නේ හැගීම් වලින්. සජිත්ට අනුරට බනින උන් ඊට වඩා මෝඩ වෙලා උන්ටත් අන්ත උන් ටිකක් පත් කරගෙන සජිත්ලා අනුරලා ගැන තක්සේරු කරනවා කියවනවා කියන්නේ අන්තිම විහිළුවක්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් යන්නේ තනි පවුලක් රටේ බලය බෙදාගෙන උන්ට කැමති කැමති විදියට නීති නමල හොරා කන එක. සජිත් ආවට නන්දසේන වගේ තනි මතේට වැඩ කරන්න බෑ ෆොන්සේකා , පාටලී , වගේ අය ඉන්න නිසා. ඒ නිසා තියෙන බලය බෙදිලා තමයි වැඩ කරන්නේ. මේ අයට ( සජිත්ට හැර ) බේසික් දැනුම හරි තියෙනවා රටක පාලනය ගැන. බැසිල් වගේ පොන්නයෙක්ට තියෙන දැනුම මොකක්ද කියපන්කො රටක මුදල් ඇමතිකම කරන්න.
     
    • Like
    Reactions: Bitter Truth

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එක පකයෙක්වත් රට හදන්නේ නෑ මතක තියාගනින්.මේ රට හැදෙන්නේ කිම් ජොන් වගේ පාලකයෙක් ආපු දවසට විතරයි
    රට කෙසේ වෙතත් වෙන්ඩ_කිම්_පකයා හැදේවි
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    සජිත්ට සහ කණ්ඩායමට තමා බල්ලෝ මේ රට හදන්න පුලුවන්.කොච්චර මොල කාරයොද ඉන්නේ.පාඨලී,හර්ශ,ෆොන්සේකා එහෙම පට්ට බුලට්.akd වගේ කාලෙන් කාලෙට ප්‍රතිපත්ති වෙනස් කරන පක්ශයක් නෙමේ sjb.කාලෙන් කාලෙට එක එක පක්ශ එක්ක deal දාන akd වගේ බල්ලෙක්ට පුලුවන් fb ජනාධිපති වෙන්න.ඕකා mithree ගේ ආණ්ඩුවෙත් deal දැම්මා,මහින්දගේ එකෙත් දැම්මා,දැන් ගෝටාගේ එකෙත් දානවා.ගණිකාවක් වගේ හැසිරෙන ඔය වගේ පිංගුත්තරයෙක්ට පුලුවන්ද රටක් හදන්න.කාලකන්නියා බැලුවොත් කොහේ හරි උද්ඝෝෂණයක් කරපු ගමන්.ඔය වගේ පාන්ඩුවෙක්ට පුලුවන්ද රටක් කරන්න?අනිවා ඔය කාලකන්නියා ආවොත් මුලු ලංකාවෙම private sector එකේ ඒවා රජයට ගනී.ඒතරම් කාලන්නි බල්ලෙක්.දුප්පත් මිනිහා වෙනුවෙන් ඉන්නවා කිය කිය දුප්පත් මිනිහට බෙහෙත් ටිකවත් ගන්න දෙන්නේ නෑ නිදහසේ එතනත් උද්ඝෝෂණ.ඕකුන්වයි බයියොන්වයි brain wash කරලා තමා මේ රට ගොඩගන්න පුලුවන්.ලප බල්ලා.